wise betterපළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.
එකක් තමයි මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු වැඩ වගයක සල්ලි එන්නත් තියෙනවා. ඉතින් මම හැදුවේ මෙහෙ බැංකුවකට ඒ ටික ගන්න. ඒ වගේම හදිසියකටවත් ගෙදරට සල්ලි ටිකක් යවා ගන්න ඕනෙ. මුන් කියනවනෙ ලංකාව එක්ක ගණුදෙනු කරන්න බෑ කියලා. සල්ලි එකවුන්ට් එකට දාගන්න නම් සමහරවිට පුලුවන් වෙයිලු ආපු තැන පෙන්වලා. ඒත් ලංකාවට සල්ලි යවන්න කොහොමත් බෑලු. එකවුන්ට් එකක් ඕපන් කරගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ.
ඕක තමයි එක ප්රශ්නයක්.
එකපාර ඉතින් ලොකු ප්රශ්න පත්තරයක් දැම්මම කාටත් අමාරුයිනෙ ඒකයි ටික ටික අහන්න බැලුවෙ.prshna tika okkom ekpara dapan.. danna un reply krai ethkot

wise use karanna . salli lankawan ganna nam be EU wala edala yawanna puluwan local bank vinadi 5nපළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.
එකක් තමයි මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු වැඩ වගයක සල්ලි එන්නත් තියෙනවා. ඉතින් මම හැදුවේ මෙහෙ බැංකුවකට ඒ ටික ගන්න. ඒ වගේම හදිසියකටවත් ගෙදරට සල්ලි ටිකක් යවා ගන්න ඕනෙ. මුන් කියනවනෙ ලංකාව එක්ක ගණුදෙනු කරන්න බෑ කියලා. සල්ලි එකවුන්ට් එකට දාගන්න නම් සමහරවිට පුලුවන් වෙයිලු ආපු තැන පෙන්වලා. ඒත් ලංකාවට සල්ලි යවන්න කොහොමත් බෑලු. එකවුන්ට් එකක් ඕපන් කරගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ.
ඕක තමයි එක ප්රශ්නයක්.
Sweden wala Native bank wala open karanna epa. yawanna ba thamaපළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.
එකක් තමයි මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු වැඩ වගයක සල්ලි එන්නත් තියෙනවා. ඉතින් මම හැදුවේ මෙහෙ බැංකුවකට ඒ ටික ගන්න. ඒ වගේම හදිසියකටවත් ගෙදරට සල්ලි ටිකක් යවා ගන්න ඕනෙ. මුන් කියනවනෙ ලංකාව එක්ක ගණුදෙනු කරන්න බෑ කියලා. සල්ලි එකවුන්ට් එකට දාගන්න නම් සමහරවිට පුලුවන් වෙයිලු ආපු තැන පෙන්වලා. ඒත් ලංකාවට සල්ලි යවන්න කොහොමත් බෑලු. එකවුන්ට් එකක් ඕපන් කරගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ.
ඕක තමයි එක ප්රශ්නයක්.
Bank eken denne nathuwa wise eken yawanna ba machanwise better
epa wenawa ban ubala ekka niwadu dawase tikak rest karannat naස්වීඩන් වල ඉන්න එළකිරියෝ නැද්ද? අඩුම අවුරුද්දක් දෙකක්වත් එහෙ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. මට පොඩි ප්රශ්න වගයක් තියෙනවා එව්වට උපදෙස් ටිකක් ගන්න හොයන්නෙ.
Thank youman inne oya kiyana rate thamai.okata revolut akak hada ganna
thank youමම සල්ලි යවන්නේ WISE එකෙන්
ගන්න එක නම් කේස් එකක් නෑ සම්පත් Saving Account එකට දාල මෙහෙ ATM න් දවසට සැරයක් පොඩ්ඩ පොඩ්ඩ ගන්නවා Debit කාඩ් එකෙන්
wise use karanna . salli lankawan ganna nam be EU wala edala yawanna puluwan local bank vinadi 5n
Bank eken denne nathuwa wise eken yawanna ba machan
Send karana thanadi strong auth ahanawa

ekaka open karala iwarai. aparade.Sweden wala Native bank wala open karanna epa. yawanna ba thama
INT bank chain ekaka open karapan
NORDEA thama hodama. eke application eke thiyanawa yawanna one limit eka. eka set karaganin
SWED eke hada gaththa.math sweden, gedetta salli ewaddi remitly eken tama ewanne sampath ekata,
SWED or ICA bank try karapn, un account hadanwa, habai studnent nan dan amarui, job contract ekk tynawann easy hadaganda puluwan, lankawe crisis ekat ekka dan lankawen lagadi apu ewun bank account hadaganda loku kattak kawa.
Ow ithin money laundering yana eka nawaththanna
ekaka open karala iwarai. aparade.
mehe ban munge rate nathi prashnane bank account ekak open karanna giyama.
paya 1.5 withara giya. prashna ahanawa gamakata.
------ Post added on Sep 28, 2023 at 12:47 PM
noAccount no eka start wenne SW walinda?
kala kala. eka natuwa mona reddakatawath log wenna ba. mehe okkoma track wenawa eka hinda. e madiwata e app eken location ekath track karanawa.oke thiyanawa strong authentication kiyala ekak. e kiyanne gov services walata ubata account hadanna one na. Bank ID eken log wenna puluwan
Eka hadaganin okkotoma kalin

elano
kala kala. eka natuwa mona reddakatawath log wenna ba. mehe okkoma track wenawa eka hinda. e madiwata e app eken location ekath track karanawa.![]()