මම අද පත්තරේ දැක්කා, ගැහැනු ලමයින්ට සිදුවෙනව වගේ දෙගුනයක් අපචාර පිරිමි ලමයින්ට වෙනවා කියලා, පොඩි කාලෙ එහෙම වෙන අය පස්සෙ අපචාරකාරයෝ වෙනවලු.
ඒ හින්දා මචන්ලා මෙතනදි.. අපචාරකරු,
මරාදැමීම,සිරගත කිරීම,අපහාස කිරීම,කොන් කිරීම,පිටු වහල් කිරීම, දඩ ගැසීම නොව, සිදු විය යුත්තේ මෙවැනි සිදුවීම් සිදුවීමට පෙරම ඒව වලක්වා ගැනීමයි.
මම අහලා තියෙනව කොරියාවෙ රෑ දොලහට වුනත් ඕන කෙල්ලෙක්ට ඕන පාරක ඕනම දුරක තනියම ගමනක් බිමනක් යන්න පුලුවන් කියලා මම හිතන්නෙ මේ ගැන අපි අවධානය යෙදෙව්වොත් හොඳයි වගේ.

Last edited: