ස්‌ත්‍රී_දූෂණය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම අද පත්තරේ දැක්කා, ගැහැනු ලමයින්ට සිදුවෙනව වගේ දෙගුනයක් අපචාර පිරිමි ලමයින්ට වෙනවා කියලා, පොඩි කාලෙ එහෙම වෙන අය පස්සෙ අපචාරකාරයෝ වෙනවලු.

ඒ හින්දා මචන්ලා මෙතනදි.. අපචාරකරු,

මරාදැමීම,සිරගත කිරීම,අපහාස කිරීම,කොන් කිරීම,පිටු වහල් කිරීම, දඩ ගැසීම නොව, සිදු විය යුත්තේ මෙවැනි සිදුවීම් සිදුවීමට පෙරම ඒව වලක්වා ගැනීමයි.

මම අහලා තියෙනව කොරියාවෙ රෑ දොලහට වුනත් ඕන කෙල්ලෙක්ට ඕන පාරක ඕනම දුරක තනියම ගමනක් බිමනක් යන්න පුලුවන් කියලා මම හිතන්නෙ මේ ගැන අපි අවධානය යෙදෙව්වොත් හොඳයි වගේ
.:rolleyes:
 
Last edited:

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamanam okunwa ath adanguwata ganna police oic..mama okunge thunkattuwa laachchuwe daala kwahanawa..wahala passe kapanawa..kapala heluwen town eke yawanawa..le piri piri yaddith..eta passe mokada karanna kiyala passse kiyannam
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පුදුම පොන්නයෝ තමා මේ නං.............
    ඔච්චර අමාරුවක් තියේ නං ඔය ඕන තරං ගෑණු ඉන්නේ පුදුම අමාරුව තියෙන..............
    ආයේ කතා කරලා වැඩක් නැහැ ඇඟේම ලගින්න එන උං ඉන්නේ..............
    මුංට පුදුම අමාරුවක්නේ තියෙන්න් අහිංසක කෙල්ලංව කනේනේ.................
    පෝරියල් එක ලැබෙනවළු ඕකුන්ටනං ඇතුලෙදි අයේ සැප කනේලු එතකොට............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mamanam okunwa ath adanguwata ganna police oic..mama okunge thunkattuwa laachchuwe daala kwahanawa..wahala passe kapanawa..kapala heluwen town eke yawanawa..le piri piri yaddith..eta passe mokada karanna kiyala passse kiyannam

    mun eka denna ellala maranna patan gaththoth me balu wada iwara wei.
    nathnam ohoma yanna thamayi wenne.

    දැන් හරිනේ 8 දෙනාම කපනකො පරිප්පුව හිරේ ඇතුලේ . අපේ එඋං ට පිස්සු .අතින් වාරු කරන් ඉන්නේ නැතුව rape කරන්න ගිහින්. පව් බන් කෙල්ල. ඇත්තටම අපේ මිනිස්සුන්ට මොකද මේ වෙන්නේ. අපි pakistan වල හරක් මරණ හැටි facebook එකේ share කරනවා, කරලා කියනවා සත්ව හිංසනය පිටුදකිමු කියල ,යකෝ un මේවා share කරොත් එක බල්ලෙක් වත් ලංකාවට එන්නේ නැහැ :angry::angry::angry::angry::angry::angry:

    හෙන හත ගහපන් පව්කාර බල්ලොන්ට..

    Lack of punishments and holes of law.

    munta raja kale danduwam denna one. naththan kawadawath me dushana nawathanna baha.

    me wage dewal walata marana daduwama dennei thiyenne...

    කෝරලේමහත්තයා;13195065 said:
    මුංට දෙන්න ඕන අරබි දඩුවම්...
    මෙහේ ඉන්නෙ කට්ටිය ශෝක් එකට ...මීයට පිම්බවගේ

    උඹලගෙයි පව්කාරයොන්ට ගල් ගහන හම්බයොන්ගෙයි වෙනස කියපල්ලකො බලන්න.:nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ කර්තෘ තුමා සම්පූර්ණ වැරැද්ද ස්තී දූෂකයාගෙ පිට පටවලා තියෙන බව නම් හොදට පේනවා.. ඕක ගැඹුරුව හිතන්න ඕන කාරනාවක් මචං.. සම්පූර්ණ වැරැද්ද එයාගෙ පිට එල්ල වෙන්න බැහැ.. පුවත්පතක තිබුණා මම දැක්කා ස්ත්‍රී දූෂකයෙක් පිට 75% වැරැද්දක් තමා එල්ලවෙන්නෙ.. ඉතරු 25..? ඕකට කෙල්ලොත් වැරැදියි, දෙමාපියොත් වැරදියි, බිරින්දෑ වරුනුත් වැරදියි.. ඕවා කතා කරන්න ගියොත් මට මෙතන බැනුම් අහලා ඉවරයක් නැතිවෙනවා.. උඹලම ඕක ටිකක් දුරට හිතපල්ලා.. එතකොට හේතු මොනවද කියලා හිතෙයි උඹලටම..

    කසාඳ බැඳලා ඉවර වෙලා දරු පැටව්, මිනිහා ලංකාවෙ දාලා ගෑනි රට යනවා..

    අම්මලා තාත්තලා තමන්ගෙ දුවව ආරක්ෂා කරන්නෙ වැඩිම අවුරුදු 12යි.. ඊට පස්සෙ තනියම පංති යවනවා.. හැමතැනම යවනවා..

    කාම ආශාවන් ඇතිවෙන විදියට කෙල්ලො ඇඳුම් අදිනවා..

    අද ලංකාවේ ලිංගිකත්වය ගැන හරිහැටි අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේ වැඩමුලුවක් තිබුණත් ගෑනු ළමයි ගෙවල් වලින් යවන්නෙ නැහැ.. ඒවා හොඳ නැතිලුනේ පොඩි ළමයින්ට..:angry:

    සයිබර් අවකාශයත් එක්ක අනශ්‍ය විදියට සම්බන්ධතා පවත්වනවා..

    ඔය වගේ සීන් ගැන පොඩ්ඩක් කල්පනා කරපල්ලා..:yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම අද පත්තරේ දැක්කා, ගැහැනු ලමයින්ට සිදුවෙනව වගේ දෙගුනයක් අපචාර පිරිමි ලමයින්ට වෙනවා කියලා, පොඩි කාලෙ එහෙම වෙන අය පස්සෙ අපචාරකාරයෝ වෙනවලු.

    ඒ හින්දා මචන්ලා මෙතනදි.. අපචාරකරු,

    මරාදැමීම,සිරගත කිරීම,අපහාස කිරීම,කොන් කිරීම,පිටු වහල් කිරීම, දඩ ගැසීම නොව, සිදු විය යුත්තේ මෙවැනි සිදුවීම් සිදුවීමට පෙරම ඒව වලක්වා ගැනීමයි.

    මම අහලා තියෙනව කොරියාවෙ රෑ දොලහට වුනත් ඕන කෙල්ලෙක්ට ඕන පාරක ඕනම දුරක තනියම ගමනක් බිමනක් යන්න පුලුවන් කියලා මම හිතන්නෙ මේ ගැන අපි අවධානය යෙදෙව්වොත් හොඳයි වගේ
    .:rolleyes:

    mama thama methana :nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිල් චිත්‍රපට පිළිබඳ අවිචාරවත් සමය ආරම්භ වන්නේ නවසිය අසූ ගණන්වල මුල සිටය. එහෙත් මේ සා ස්‌ත්‍ර්‍රS දූෂණ සිදු වූයේ නැත.
    එ දවස් වල තිබ්බේ කැසට් කැලි දැන් එහෙමද ? තාක්ෂණය දියුනු උනා හැමකෙනාට පොන්/කම්පියුටර් ගන්න හැකියාවක් ආවා දැන් බලපන් 2006 එලකිරි හිටපු අයගෙන් ADSL තිබ්බෙ ගනින්න පුලුවන් ගානකට දැන් එහෙමද ? ඔව්වා බලලා බලලා මොලේ අවුල් වෙනවා ඇති. එක නවත්තන්න බැ හොදම දේ ලිගල් බඩු පොට් ලයිසන් දෙන එක ඔය ඉන්න අසහන කාරයො එවට යන්න නැතැ :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අම්මලා තාත්තලා තමන්ගෙ දුවව ආරක්ෂා කරන්නෙ වැඩිම අවුරුදු 12යි.. ඊට පස්සෙ තනියම පංති යවනවා.. හැමතැනම යවනවා..

    මේකට නම් මම මනාප නෑ :no::no:
    එයාලගෙ නිදහසට පිරිමි හින්දා බධාකරන්න හොඳ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    න්න උඹට තේරුම් ගියා මචං.. පැහැදිලියිනේ මම කියපුවා.. ඒ ඔස්සේ දුරට හිතපං.. උත්තර එයි සිං සිං ගාලා..:D

    අවුරුදු 18 වෙන තෙක් දෙමාපියන් තම දරුවන් දැඩි ලෙස ආරක්ෂා කල යුතුමයි..:frown:
    ඔය කාලෙදි හරිහැටි තේරුමක් නැතුව විශාල ප්‍රශ්න රැසක පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ කසාඳ බැඳලා දරුවො ඉන්න කාලෙක තේරෙයි..?
    නිදහස දෙන්න ඕන.. හැබැයි ඒ කාලෙදි ලොකු නිදහසක් ලබාදෙන්න අවශ්‍ය නැහැ..:yes:

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    උඹලගෙයි පව්කාරයොන්ට ගල් ගහන හම්බයොන්ගෙයි වෙනස කියපල්ලකො බලන්න.:nerd:

    හම්බයොකියන එකේ තේරුම මොකක්ද බං..:lol:
    ඔය කියන කට්ටිය කරන ඔක්කොම කරන්න අවශ්‍යනෑ...
    හරිදේ අරගෙන අකුරට කරනයි ඕන..ලංකාවේ තියෙන නීතියවත් අකුරට කරනවනම්..
    මේව ටිකක් හරි පාලනය වෙනව..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    න්න උඹට තේරුම් ගියා මචං.. පැහැදිලියිනේ මම කියපුවා.. ඒ ඔස්සේ දුරට හිතපං.. උත්තර එයි සිං සිං ගාලා..:D

    අවුරුදු 18 වෙන තෙක් දෙමාපියන් තම දරුවන් දැඩි ලෙස ආරක්ෂා කල යුතුමයි..:frown:
    ඔය කාලෙදි හරිහැටි තේරුමක් නැතුව විශාල ප්‍රශ්න රැසක පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ කසාඳ බැඳලා දරුවො ඉන්න කාලෙක තේරෙයි..?
    නිදහස දෙන්න ඕන.. හැබැයි ඒ කාලෙදි ලොකු නිදහසක් ලබාදෙන්න අවශ්‍ය නැහැ..:yes:

    උඹ කොටුවෙලා බන්

    මම දන්න ගෑනු ලමයි ක්ලාස් එක්ක යනවා එනවා, මදිවට ඉවරවෙනකන් පන්තියෙ පිටිපස්සෙ ඉඳගෙන ඉන්නවා. අඩු ගානෙ කෙල්ලට එලියටවත් යන්න දෙන්නෙ නෑ, මේ පොඩි කෙල්ලෙක් එහෙම නෙමෙයි ඔන්න, ඒ ලෙවලුත් ගියපාර කලා. මන් දන්න හැටියට. අම්ම ලඟ ඉන්නකම් කෙල්ල හොඳින් ඉඳියි. ඒත් අම්මා නැති දවසක කෙල්ලට මොකද වෙන්නෙ තමන්ට තමන්ගෙ ජීවිතේ තනි තීරන ගන්න පුලුවන් කියල උඹ හිතනවද?

    උඹ කියයි වෙන පිරිමියෙක් ඉන්නවා එතකොට බයවෙන්න එපා කියලා. ඒ ඉතින් බැන්දොත් නේ? අනික කසාද බඳින කෙල්ල එයාට කැමති කෙනෙක් තෝරගනී කියලා හිතෙනවද? එහෙම කෙල්ලො ගොඩක් වෙලාවට බඳින්න්නෙ අම්මගෙ තීරනේට මිසක් එයාගෙ කැමැත්තක් ඇතුව නෙමෙයි. අනික ඔය කියන පිරිමියත් පිට කෙනෙක්. එයා අතෑරියොත්?? එහෙම නැතත් ජීවිතේ කවදාවත් කොල්ලෙක් එක්ක කතා කරපු නැති. සමාජෙට බැහැලා පදම් වෙච්ච නැති බෝනික්කියන් මේ කුරිරු සමාජයට එකපාරටම මූන දෙන්න වුනාම ඇති වෙන්නෙ මොනවගේ තත්වයක්ද කියලා උඹම හිතපන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝරලේමහත්තයා;13195205 said:

    හම්බයොකියන එකේ තේරුම මොකක්ද බං..:lol:
    ඔය කියන කට්ටිය කරන ඔක්කොම කරන්න අවශ්‍යනෑ...
    හරිදේ අරගෙන අකුරට කරනයි ඕන..ලංකාවේ තියෙන නීතියවත් අකුරට කරනවනම්..
    මේව ටිකක් හරි පාලනය වෙනව..
    හා හා උඹට තේරිලා නෑ. එකෙක් පව් වැඩක් කලාම ඒක කරපු එකාව මරලා අපිත් පව් කරගන්නවද කියන උඹ ඔලුවෙන් දවසකට 10 වතාව බැගින් හිතලා තේරුම් ගනින්.

    අනිත් එක මම ඒ කමෙන්ට් කොයෝට් කලේ වෙනමම දෙයක් පෙන්නන්න.. හොඳට බලපන්. මෙතන අපරාධයක් වුනාම. අපරාධය වුනේ කොහොමද කියලවත් බලන්නෙ නැතුව හැඟීම් වලට වහල් වෙලා සැකකාරයා මරන්න යෝජනා කරන එවුන්ම තමයි.

    කෙල්ලෙක් කොටට ඇඳලා පාරෙ යනකොට පට්ට කඳ කියලා හැඟීම් වලට වහල් වෙලා වැරදි වැඩට කරන්න ගිහිල්ල අමාරුවෙ වැටෙන්නෙ..

    මේ දෙකේ සමානකමක් දකින්න ඇති මගෙ හිතේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කොටුවෙලා බන්

    මම දන්න ගෑනු ලමයි ක්ලාස් එක්ක යනවා එනවා, මදිවට ඉවරවෙනකන් පන්තියෙ පිටිපස්සෙ ඉඳගෙන ඉන්නවා. අඩු ගානෙ කෙල්ලට එලියටවත් යන්න දෙන්නෙ නෑ, මේ පොඩි කෙල්ලෙක් එහෙම නෙමෙයි ඔන්න, ඒ ලෙවලුත් ගියපාර කලා. මන් දන්න හැටියට. අම්ම ලඟ ඉන්නකම් කෙල්ල හොඳින් ඉඳියි. ඒත් අම්මා නැති දවසක කෙල්ලට මොකද වෙන්නෙ තමන්ට තමන්ගෙ ජීවිතේ තනි තීරන ගන්න පුලුවන් කියල උඹ හිතනවද?

    උඹ කියයි වෙන පිරිමියෙක් ඉන්නවා එතකොට බයවෙන්න එපා කියලා. ඒ ඉතින් බැන්දොත් නේ? අනික කසාද බඳින කෙල්ල එයාට කැමති කෙනෙක් තෝරගනී කියලා හිතෙනවද? එහෙම කෙල්ලො ගොඩක් වෙලාවට බඳින්න්නෙ අම්මගෙ තීරනේට මිසක් එයාගෙ කැමැත්තක් ඇතුව නෙමෙයි. අනික ඔය කියන පිරිමියත් පිට කෙනෙක්. එයා අතෑරියොත්?? එහෙම නැතත් ජීවිතේ කවදාවත් කොල්ලෙක් එක්ක කතා කරපු නැති. සමාජෙට බැහැලා පදම් වෙච්ච නැති බෝනික්කියන් මේ කුරිරු සමාජයට එකපාරටම මූන දෙන්න වුනාම ඇති වෙන්නෙ මොනවගේ තත්වයක්ද කියලා උඹම හිතපන්.

    උඹයි මායි හිතන විදිය වෙනස් බං.. උඹ කියන දේට දෙන්න උත්තරයක් මගේ ළඟ තියෙනවා.. මේ සමාජය හැමදාටම කුරිරුයි, විශමයි.. ඉතින් කෙල්ලෙක් පදම් වෙන්න කියලා මේ කුරිරු, විශම සමාජයේ අතෑරලා දැම්මාම ඒ කෙල්ලට මොන වගේ තත්වයක් උදාවෙයිද..? හරි හැටි දැනුමක් නැතුව මේ සමාජයේ අතරමං වෙන්නෙ නැද්ද..? දෙමාපියන් දරුවන්ට සමාජය ගැන කියාදිය යුතුයි.. එතකොට බෝනික්කො වෙන්නෙ නැහැ.. සමාජයට මුහුණ දෙන්න පුළුවන්.. කෙල්ලෙක්ගෙ නිදහසට බාදා කරන්න හොද නැහැයි කියලා අවුරුදු දහයක්, දොලහක් යද්දි අතෑරලා දාන එක නෙමෙයි කරන්න ඕන.. එහෙම කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ..

    කෙල්ලෙක් අපයෝජනයකට ලක් වුනත් වැරැද්දෙන් අඩක් අයිති වෙන්නෙ දෙමාපියන්ගෙ පැත්තට.. නීතිය පැත්තකට දාමුකො.. රටේ තොටේ මිනිස්සු බනින්නෙ අම්මා තාත්තට.. ගල් මුල් එන්නෙ ඒ දෙන්නට.. කුණුහරුපෙන් බනින්නෙ ඒ දෙන්නට..

    ඉතින් එහෙම වෙද්දිත් අපි කොහොමද කියන්නෙ දරුවො සමාජයට දාන්න කියලා අතෑරලා දාන එක හොඳ දෙයක් කියලා.. දරුවො සමාජයේ අතෑරලා දාන්න උවමනා නැහැ සමාජය කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න.. ඒක දෙමාපියන්ට කරන්න පුළුවන් දෙයක්.. ඒ දේවත් කරන්න බැරි නම් අම්මයි තාත්තයි පුංචි හෝ දැනුමක් නැති අය වෙන්න ඕන.. මේ සමාජයේ දරුවෙක් අතෑරලා දාලා හදනවා කියන්නෙ ඒ දරුවගෙ ජීවිතය අනතුරේ කියන එකයි..

    සමාජය වෙන්නම ඕන නැහැ.. සයිබර් එකත් ඒ වගේම තැනක්.. ඒ ගැනත් විමසිලිමත්ව ඉන්න ඕන..
     
    මම කියන්නෙ එහෙම අතෑරලා දැමිල්ලක් නෙමෙයි. ඒ අයටත් පිරිමි ලමයින්ට වගේ නිදහස දෙන්න කියන එක මම කියන්නෙ, ඒ වගේම මේ වගේ මේ සමාජයක ජීවත් වෙන හැටි, තමන්ගෙ දරුවන්ට කියලා දීලා අම්මලා තාත්තලා නැති කාලෙක ජීවත් වෙන හැටි උගන්නනව මිසක් කොටු කරගෙන හදන එක නෙමෙයි පිලියම. අනික් එක ලින්ගභේදය මත පදනම් වෙලා මිනිස්සුන්ට වෙනස්කම් කරන්නෙ ගෝත්‍රික ජාතීන්. පැහැදිලිවම :nerd: