සාක් රටවල ඉන්ධන මිල

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මිල වැඩිවීම වෙන්න ඔනි ඕනිම බඩුව්ක..හැමදාම එකම මිල තියෙන බඩු ලෝකේ නෑ...අවුල තියෙන්නේ වෙන්නේ වැඩි වෙන එක විතරයිනේ.ලෝක වෙලදපොලේ අඩු වෙනකොට අපි අඩු කරන්නේ නෑ.එතකොට වෙන බයිලාවක් ගහනවා.හැම ආන්ඩුවම...නිදහස් වෙලදපොලක් නැති එකේ ප්‍රශ්නය.
    Free market seen ekata wada metana tiyenne, petrol walata apita demand karanna beri seen eka neda?
    eka neh IOC ekenut anduwe ganatama wikunanne.

    Anit ratawal ekka baluwama mehe Diesel tamai laaba neda?
    Petrol nam same same wage neh

    රටවල් 2ක් සන්සන්දනය කරන මිම්ම මරු අහ්හ්. උබලත් කබ්‍රාල් වගේ මොලේ තියෙන හරකෙක් වෙන්න එපා
    Car wala ganan compare karaddi witarada ratawal compare karana eka OK wenne?
    ------ Post added on Jun 12, 2021 at 5:36 PM

    බොරතෙල් බැරලයක මිල

    EuSdGwD.png
    Meke widiyata baluwot nam mila wedi karanna hetuwak ne. Mokada anduwa bara ganiddi tibba milatama wage crude oil prices tiyenne.
    ------ Post added on Jun 12, 2021 at 5:41 PM
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මචං ලා සාක් සංවිධානයට අයත් රටවල් වල ඉන්ධන මිල මෙතන තියනවා ඒ ඇසුරෙන් ලංකාවේ වැඩිවෙච්ච මිල සාධාරණිකරනය කරන්නේ කොහොමද 🤔
    ඔය කියන තරං වැඩිත් නෑ නේ බං 😁
    photo from fb
    මේක බොරු මචන් අනිත් රටවල් නම් කොහොමද දන්නේ නෑ. එත් ඉන්දියාවේ නම් රුපියල් 90 ගානක් වෙන්නේ.පක්කොන්ගේත් 110 වගේ යන්නේ
     
    • Wow
    Reactions: Amare machan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    disel අනිත රටවල ගනන් වැඩි..මෙහේ තියන අරුම පුදුම.ප්‍රතිපත්ති නිසා ඩීසල් අඩුයි පෙට්‍රල් ව්ලට වඩා..පෙට්‍රෝලියම් එක ලාබ ගන්න බැරි පලවෙනිම හේතුවම විදුලිබල මන්ඩලේ.උන්ට ණය තියනවා අම්බානක..දෙක අපි තෙල් බාන්නේ කොලොන්නාවේ ස්ටොක් මදි සහ වරායට ගෙවන්න ඕනි ගාන වැඩි.අපිට ඉන්දියාව වගේ ත්‍රිකුණාමලය තියාගන්න පුලුවන් නන් ගනන් අඩු වෙලාවේ අරන් ලොකු ස්ටොක් එකක් තියාගන්න පුලුවන්.ත්‍රිකුණාමලය දැන් සම්පූර්ණන්ම හදන්න ඕනි තෙල් බාන්න නන්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේක බොරු මචන් අනිත් රටවල් නම් කොහොමද දන්නේ නෑ. එත් ඉන්දියාවේ නම් රුපියල් 90 ගානක් වෙන්නේ.පක්කොන්ගේත් 110 වගේ යන්නේ
    Price check karama nam 250 wage ganak pennanawa

    disel අනිත රටවල ගනන් වැඩි..මෙහේ තියන අරුම පුදුම.ප්‍රතිපත්ති නිසා ඩීසල් අඩුයි පෙට්‍රල් ව්ලට වඩා..පෙට්‍රෝලියම් එක ලාබ ගන්න බැරි පලවෙනිම හේතුවම විදුලිබල මන්ඩලේ.උන්ට ණය තියනවා අම්බානක..දෙක අපි තෙල් බාන්නේ කොලොන්නාවේ ස්ටොක් මදි සහ වරායට ගෙවන්න ඕනි ගාන වැඩි.අපිට ඉන්දියාව වගේ ත්‍රිකුණාමලය තියාගන්න පුලුවන් නන් ගනන් අඩු වෙලාවේ අරන් ලොකු ස්ටොක් එකක් තියාගන්න පුලුවන්.ත්‍රිකුණාමලය දැන් සම්පූර්ණන්ම හදන්න ඕනි තෙල් බාන්න නන්
    Ape wela tiyenne process improvement karanna kisi unanduwak ne, karana ekama ohe karanawa, natnam owata yana cost consider karala cost cut karanna plan karanna puluwan neh,
    ------ Post added on Jun 12, 2021 at 6:23 PM