සාගර විශ්වවිද්‍යාලය_Ocean University
මචංලා දන්න එකෙක් කියපන්කො Ocean University එක හොදයිද? ඒකෙ Degree එකට පිලිගැනීමක් තියෙනවද?
මං කරන්න හිතන් ඉන්නෙ Transport Management & Logistics ඩිග්රි එක.
මෙන්න ලින්ක් එක http://www.ocu.ac.lk/

Last edited: