සාජන්~මහත්තයා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඊයේ අලුත්ගම වෙච්ච සිද්ධිය නිසා තමයි මම මේ කතාව මතක් උනේ

    ඉස්සර බේරුවල පොලීසියේ ඉදලා තියෙනවා බොහොම සැර නීතියට වැඩ කරන සාජන් මහත්තයෙක් මේ සාජන් මහත්තයාගෙ නම ඇහුනත් මිනිස්සු බයයි ඉතින් පොලීසියට හැමදාම පැමිනිලි එනවලු මුස්ලිම් මිනිස්සු පාර බදු අරන් මැණික් වෙලදාම වගේ දේවල් කරනවලු පාර මැදට වෙලා හෝන් ගැහුවත් මුන් අයින් වෙන්නේ නෑ :no::no: මේක පොලීසියට හරිම ප්‍රශ්නයක් උනාලු සාජන් මහත්තය කිව්වලු මේ වැඩේ හරියන්නේ නෑ මේ $#@& ලාට හොද පාඩමක් උගන්වන්න ඕන කියලා සාජන් මහත්තයා ගිහින් පාරේ පලල මැනගෙන ඇවිත් ඒ දිගට උණ ලීයක් පොලිස් ජීප් එකේ බෆර් එකේ බැන්දාලු බැදලා අර තම්බි අය්යාලා ඉන්න පාර දිගේ අරන් ගියාලු ලොක්කො වගේ හිටපු කට්ටිය සරන් දාල දිව්වා ලු සමහර උන් කානු වල වැටිලා බර ගානකට තුවාල වෙලා ඊට පස්සේ නම් ගොඩ කලක් යනකන් කිසිම කෙනක් පාර මැද වෙලදාම් කරන්න ඇවිත් නෑ.

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    reputation_neg.gif
    සාජන්~මහත්තයා 06-13-2014 03:40 PM -6

    කාටද රිදුනේ :rofl::rofl::rofl::rofl: