සාටක vs සාමය

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,087
    1,426
    113
    ශ්‍රී ලංකාව
    බලන්න පංසලට ආපු කොල්ලෙක් මළුවේ භාවනා කර කර ඉද්දී පයියට විස කූර සර්පයියෙක් ගහලා.

    මේ සාධු ඒ විස උරා බීලා කොල්ලව බේරා ගන්නවා. මෙහෙම සාධුල දැං කාලෙ හරි අඩුයි. 🙏


    Magalkande-Sudaththa.gif
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,663
    1,406
    113
    United States
    සාමය කියන එක ඇඳුමකින් මනින්න බැහැ, හැසිරීමෙන් තමයි පේන්නේ. ඔයාලා මොකද හිතන්නේ මේ ගැන?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,565
    9,580
    113
    කස්සපයට වඳිනවට වඩා අර ආලෝකට වඳින එක හොඳයි
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,132
    4,790
    113
    බලන්න පංසලට ආපු කොල්ලෙක් මළුවේ භාවනා කර කර ඉද්දී පයියට විස කූර සර්පයියෙක් ගහලා.

    මේ සාධු ඒ විස උරා බීලා කොල්ලව බේරා ගන්නවා. මෙහෙම සාධුල දැං කාලෙ හරි අඩුයි. 🙏


    Magalkande-Sudaththa.gif
    ධාතු වඩම්මනව නේද