සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම්....
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]කකුල් තෙත්වීම සහ හීතල වීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]වීදුරැව ඇලයට අල්ලා ගෙන සිටීම[/FONT]
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]වීදුරැවේ විවෘත පැත්ත සීලිම දෙසට හැරවෙන සේ අපහසුවෙන් හෝ කරකවන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගල් වීදුරැව මෙලෝ රහක් නැතිවී යාම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]වීදුරැව හිස් වීම[/FONT]
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ලග සිටිනා කෙනෙකුට කියා අලුතින් වීදුරැවක් පුරවා ගන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]එහා පැත්තේ බිත්තියේ සීලිං ෆෑන් කරකැවෙනවා පෙනීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ උඩුකුරැව බිම වැටී ඇත[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]කිසිවක් නොවුනා සේ නැගී සිටින්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]සිගරට් එකක් කට ඇතුලේ සිරවී තිබීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ මුණින් අතට බිම වැටී ඇත[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]කිසිවක් නොවුනා සේ නැගී සිටින්න [/FONT][FONT="]
[/FONT]
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගල් රහ නැතිවීම සහ ෂර්ට් එකේ ඉදිරිපස තෙත් වීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]කට විවෘත නොවීම හෝ මුහුණේ වැරදි පැත්තකට වීදුරැව හලා ගැනීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඉක්මනින් වොෂ් රැම් එකට ගොස් කණ්නාඩිය ඉදිරිපස පුරැදුවන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]පොළොව බො[/FONT][FONT="]දවී පෙනීම[/FONT].
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ හිස් වීදුරැවේ පතුල හරහා බිම බැලීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]අසල සිටින අයෙකුට කියා හැකි ඉක්මනින් වීදුරැව පුරවා ගන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]පොළොව හෙල්ලීම
[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබව කිසිවෙකු විසින් ඔසව ගෙන යෑම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඔසවා ගෙන යන්නේ කොහේදැයි නිශ්චිතවම අසා දැනගන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]කාමරය කළුවර වී තිබීම හා එක්වරම නිශ්ශබ්ද වීම
[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]සාදය අවසානවීම හා මිතුරන්ට ඔබව අමතකව සාදයේ අතැර ගොස් තිබීම[/FONT] .
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ජංගම දුරකථනයෙන් මිතුරෙකුට කථා කොට නිවසේ දුරකථන අංකය දැනගන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]සියල්ලෝම ඔබ දෙස බලා සිනාසී යෑම
[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ ටයිපටි කෝට් සියල්ල ගලවා තනිවම නර්තනයේ යෙදීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඇග පත මහත කෙනෙකු බලා හදිසියේ ඇගට පෙරලීම[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගල් වීදුරැව එහා මෙහා පෙනීම[/FONT].
[FONT="]හේතුව[/FONT] - [FONT="]කවුරැන් හෝ වීදුරැවට සෝඩා පමණක් දමා ඔබව හොද සිහියට ගැනීමට තැත් කීරීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ගල් වෙනුවට සෝඩා දැමූ පුද්ගලයාට වැර යොදා පහරක් එල්ල කිරීම[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]අතක වේදනාව[/FONT], [FONT="]මුහුණේ වේදනාව හා නාසයේ වේදනාව සමග හොද සිහිය ලැබෙන ලක්ෂණ පහල වීම
[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ හදිසි වලියට පැටලී ඇත[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]දකින දකින සැම කෙනෙක්ගෙන්ම සමාව ඉල්ලන්න[/FONT]. ([FONT="]ඉන් කවුරැන් හෝ ඔබ සමග වලියට පැටලුනා විය හැකි බැවින්[/FONT])
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]වටපිට සිටින කිසිවකු හදුනා නොගැනීම සහ වටපිටාව එක්වරම ආගන්තුක වීම
[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ හෝටලයේ අනිත් පස වෙනත් සාදයකට පැමිණ තිබීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඔවුන් ලග ගල් වලට වඩා හොද බ[/FONT]%[FONT="]ෑන්ඩ් එකක් තිබේදැයි බලන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගායනා කරන ගීතයේ වචන අමතක වීම
[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ගානට සළු වීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ගීතයේ අගින් කියවෙන[/FONT] ‘[FONT="]ඕ[/FONT]‘ ‘[FONT="]ආ[/FONT]‘ [FONT="]වචන වලට පමණක් තාලය අල්ලන්න[/FONT].
[FONT="]
[/FONT][FONT="]සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම් පහලින් ස[/FONT][FONT="]දහන් උපදෙස් පිලිපදින්න[/FONT]...
[/FONT][FONT="]සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම් පහලින් ස[/FONT][FONT="]දහන් උපදෙස් පිලිපදින්න[/FONT]...
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]කකුල් තෙත්වීම සහ හීතල වීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]වීදුරැව ඇලයට අල්ලා ගෙන සිටීම[/FONT]
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]වීදුරැවේ විවෘත පැත්ත සීලිම දෙසට හැරවෙන සේ අපහසුවෙන් හෝ කරකවන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගල් වීදුරැව මෙලෝ රහක් නැතිවී යාම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]වීදුරැව හිස් වීම[/FONT]
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ලග සිටිනා කෙනෙකුට කියා අලුතින් වීදුරැවක් පුරවා ගන්න[/FONT].

[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]එහා පැත්තේ බිත්තියේ සීලිං ෆෑන් කරකැවෙනවා පෙනීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ උඩුකුරැව බිම වැටී ඇත[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]කිසිවක් නොවුනා සේ නැගී සිටින්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]සිගරට් එකක් කට ඇතුලේ සිරවී තිබීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ මුණින් අතට බිම වැටී ඇත[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]කිසිවක් නොවුනා සේ නැගී සිටින්න [/FONT][FONT="]
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගල් රහ නැතිවීම සහ ෂර්ට් එකේ ඉදිරිපස තෙත් වීම[/FONT]
[FONT="]හේතුව[/FONT] - [FONT="]කට විවෘත නොවීම හෝ මුහුණේ වැරදි පැත්තකට වීදුරැව හලා ගැනීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඉක්මනින් වොෂ් රැම් එකට ගොස් කණ්නාඩිය ඉදිරිපස පුරැදුවන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]පොළොව බො[/FONT][FONT="]දවී පෙනීම[/FONT].
[FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ හිස් වීදුරැවේ පතුල හරහා බිම බැලීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]අසල සිටින අයෙකුට කියා හැකි ඉක්මනින් වීදුරැව පුරවා ගන්න[/FONT].

[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]පොළොව හෙල්ලීම
[/FONT][FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබව කිසිවෙකු විසින් ඔසව ගෙන යෑම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඔසවා ගෙන යන්නේ කොහේදැයි නිශ්චිතවම අසා දැනගන්න[/FONT].
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]කාමරය කළුවර වී තිබීම හා එක්වරම නිශ්ශබ්ද වීම
[/FONT][FONT="]හේතුව[/FONT] - [FONT="]සාදය අවසානවීම හා මිතුරන්ට ඔබව අමතකව සාදයේ අතැර ගොස් තිබීම[/FONT] .
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ජංගම දුරකථනයෙන් මිතුරෙකුට කථා කොට නිවසේ දුරකථන අංකය දැනගන්න[/FONT].

[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]සියල්ලෝම ඔබ දෙස බලා සිනාසී යෑම
[/FONT][FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ ටයිපටි කෝට් සියල්ල ගලවා තනිවම නර්තනයේ යෙදීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඇග පත මහත කෙනෙකු බලා හදිසියේ ඇගට පෙරලීම[/FONT].

[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගල් වීදුරැව එහා මෙහා පෙනීම[/FONT].
[FONT="]හේතුව[/FONT] - [FONT="]කවුරැන් හෝ වීදුරැවට සෝඩා පමණක් දමා ඔබව හොද සිහියට ගැනීමට තැත් කීරීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ගල් වෙනුවට සෝඩා දැමූ පුද්ගලයාට වැර යොදා පහරක් එල්ල කිරීම[/FONT].

[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]අතක වේදනාව[/FONT], [FONT="]මුහුණේ වේදනාව හා නාසයේ වේදනාව සමග හොද සිහිය ලැබෙන ලක්ෂණ පහල වීම
[/FONT][FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ හදිසි වලියට පැටලී ඇත[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]දකින දකින සැම කෙනෙක්ගෙන්ම සමාව ඉල්ලන්න[/FONT]. ([FONT="]ඉන් කවුරැන් හෝ ඔබ සමග වලියට පැටලුනා විය හැකි බැවින්[/FONT])
[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]වටපිට සිටින කිසිවකු හදුනා නොගැනීම සහ වටපිටාව එක්වරම ආගන්තුක වීම
[/FONT][FONT="]හේතුව[/FONT] - [FONT="]ඔබ හෝටලයේ අනිත් පස වෙනත් සාදයකට පැමිණ තිබීම[/FONT].
[FONT="]ගතයුතු [/FONT][FONT="]ක්රියා[/FONT][FONT="] මාර්ගය[/FONT] - [FONT="]ඔවුන් ලග ගල් වලට වඩා හොද බ[/FONT]%[FONT="]ෑන්ඩ් එකක් තිබේදැයි බලන්න[/FONT].

[FONT="]ලක්ෂණය[/FONT] - [FONT="]ගායනා කරන ගීතයේ වචන අමතක වීම
[/FONT][FONT="]හේතුව[/FONT] - [FONT="]ගානට සළු වීම[/FONT].

Last edited: