සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම්....

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම්....

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම් පහලින් ස[/FONT]‍[FONT=&quot]දහන් උපදෙස් පිලිපදින්න[/FONT]...



    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]කකුල් තෙත්වීම සහ හීතල වීම[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]වීදුරැව ඇලයට අල්ලා ගෙන සිටීම[/FONT]
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]වීදුරැවේ විවෘත පැත්ත සීලිම දෙසට හැරවෙන සේ අපහසුවෙන් හෝ කරකවන්න[/FONT].
    giggle.gif


    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]ගල් වීදුරැව මෙලෝ රහක් නැතිවී යාම[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]වීදුරැව හිස් වීම[/FONT]
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ලග සිටිනා කෙනෙකුට කියා අලුතින් වීදුරැවක් පුරවා ගන්න[/FONT]. :P

    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]එහා පැත්තේ බිත්තියේ සීලිං ෆෑන් කරකැවෙනවා පෙනීම[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ඔබ උඩුකුරැව බිම වැටී ඇත[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]කිසිවක් නොවුනා සේ නැගී සිටින්න[/FONT].
    lmao.gif


    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]සිගරට් එකක් කට ඇතුලේ සිරවී තිබීම[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ඔබ මුණින් අතට බිම වැටී ඇත[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]කිසිවක් නොවුනා සේ නැගී සිටින්න [/FONT][FONT=&quot]
    toothless-chuckle-smiley-emoticon.gif
    [/FONT]


    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]ගල් රහ නැතිවීම සහ ෂර්ට් එකේ ඉදිරිපස තෙත් වීම[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]කට විවෘත නොවීම හෝ මුහුණේ වැරදි පැත්තකට වීදුරැව හලා ගැනීම[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ඉක්මනින් වොෂ් රැම් එකට ගොස් කණ්නාඩිය ඉදිරිපස පුරැදුවන්න[/FONT].
    smilie.gif


    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]පොළොව බො[/FONT]‍[FONT=&quot]දවී පෙනීම[/FONT].
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ඔබ හිස් වීදුරැවේ පතුල හරහා බිම බැලීම[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]අසල සිටින අයෙකුට කියා හැකි ඉක්මනින් වීදුරැව පුරවා ගන්න[/FONT]. :P

    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]පොළොව හෙල්ලීම :baffled:[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ඔබව කිසිවෙකු විසින් ඔසව ගෙන යෑම[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ඔසවා ගෙන යන්නේ කොහේදැයි නිශ්චිතවම අසා දැනගන්න[/FONT].
    rolling.gif


    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]කාමරය කළුවර වී තිබීම හා එක්වරම නිශ්ශබ්ද වීම :dull:[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]සාදය අවසානවීම හා මිතුරන්ට ඔබව අමතකව සාදයේ අතැර ගොස් තිබීම[/FONT] .
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ජංගම දුරකථනයෙන් මිතුරෙකුට කථා කොට නිවසේ දුරකථන අංකය දැනගන්න[/FONT]. :cool:

    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]සියල්ලෝම ඔබ දෙස බලා සිනාසී යෑම :D[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ඔබ ටයිපටි කෝට් සියල්ල ගලවා තනිවම නර්තනයේ යෙදීම[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ඇග පත මහත කෙනෙකු බලා හදිසියේ ඇගට පෙරලීම[/FONT]. :confused:

    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]ගල් වීදුරැව එහා මෙහා පෙනීම[/FONT].
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]කවුරැන් හෝ වීදුරැවට සෝඩා පමණක් දමා ඔබව හොද සිහියට ගැනීමට තැත් කීරීම[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ගල් වෙනුවට සෝඩා දැමූ පුද්ගලයාට වැර යොදා පහරක් එල්ල කිරීම[/FONT]. :rolleyes:

    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]අතක වේදනාව[/FONT], [FONT=&quot]මුහුණේ වේදනාව හා නාසයේ වේදනාව සමග හොද සිහිය ලැබෙන ලක්ෂණ පහල වීම :frown:[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ඔබ හදිසි වලියට පැටලී ඇත[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]දකින දකින සැම කෙනෙක්ගෙන්ම සමාව ඉල්ලන්න[/FONT]. ([FONT=&quot]ඉන් කවුරැන් හෝ ඔබ සමග වලියට පැටලුනා විය හැකි බැවින්[/FONT])
    rolling-lol.gif


    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]වටපිට සිටින කිසිවකු හදුනා නොගැනීම සහ වටපිටාව එක්වරම ආගන්තුක වීම :rofl:[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ඔබ හෝටලයේ අනිත් පස වෙනත් සාදයකට පැමිණ තිබීම[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ඔවුන් ලග ගල් වලට වඩා හොද බ[/FONT]%[FONT=&quot]ෑන්ඩ් එකක් තිබේදැයි බලන්න[/FONT]. :no:

    [FONT=&quot]ලක්ෂණය[/FONT] - [FONT=&quot]ගායනා කරන ගීතයේ වචන අමතක වීම ;)[/FONT]
    [FONT=&quot]හේතුව[/FONT] - [FONT=&quot]ගානට සළු වීම[/FONT].
    [FONT=&quot]ගතයුතු [/FONT]
    [FONT=&quot]ක්‍රියා[/FONT][FONT=&quot] මාර්ගය[/FONT] - [FONT=&quot]ගීතයේ අගින් කියවෙන[/FONT] ‘[FONT=&quot]ඕ[/FONT]‘ ‘[FONT=&quot]ආ[/FONT]‘ [FONT=&quot]වචන වලට පමණක් තාලය අල්ලන්න[/FONT].


    troll-face-meme-smiley-emoticon.gif
     
    Last edited: