අනේ මචන් මගේ ඉඩමක් තියනවා අක්කර 8 මම හිතුවේ සාදික්ක අක්කරයක් දමන්න මම වටින් ගොඩින් අහල තියනවා සාදික්ක ගැන මට විස්තර ටිකක් කියහන්කෝ වෙළදපොල මිල කොහොම දෙෂගනයකද හැදෙන්නේ පැල ගන්නේ කොහෙන්ද ලොකු හෙල්ප් එකක් බන්

ලහම තියෙන කුශිකර්ම නිලදාරියා හම්බ වෙයන්.
මචන් - බුකියේ තියෙනවා "සාර භූමි " කියල group එකක්. මුලින් group එකට request එකක් දාලා member කෙනෙක් වෙයන්. පස්සේ ඒකෙන් අහපන්. උබට අනිවාර්යෙන් උදව් ලැබේවි.