සේරම පංසල් නෙවෙයි.නමුත් මම කියන එවත් හුඟක් තියෙනවා.
ඉතින් උබට මොකෝ ඒ ගැන ගමේ මිනිස්සු බලාගත්තනේ, පන්සල් ගැන බලන්න කලින් උබ ගැන බලාගනින්, කක්කුට්ට වගේ කෙලින් යන්න කතාව..

සේරම පංසල් නෙවෙයි.නමුත් මම කියන එවත් හුඟක් තියෙනවා.





ඕ හොඳ තැන් නතුවමත් නෙවෙයි.. නමුත් මම දන්න හාමදුරු නමක් ඉස්සර මේවගේ කාමරේටම කෙල්ලො කොල්ලො ගෙනල්ලා වැඩේ දෙනවා... මගේ යාලුවෙක් හිටියා එයාගෙන් තමයි නිල් සීඩී ඒ හාමදුරු නම ගන්නේ... අපේ නෑයෙකුගේ ෆෝන් කඩේ කැඩුවේ පොඩි හාමදුරු නමවල් 4ක්... තව හාමදුරු නමක් ඉස්සර මුහුදෙ නාන්න ආවම නාන්නේ හෙලුවෙන්... මේවගේ අය ඉන්න නිසයි අද බුදු දහම චාටර් වෙල යන්නේ බුදු බැලයෝ මේව ගැන කතකරන්නයි ඕනේ මුලින්ම...
පට්ට ඕයි කතාව..උබේ අම්මගේ රෙද්ද තමයි චාටර් වෙලා තියෙන්නේ..ලොල්..ඇයි බන් උබට එහෙම එකක් කියන්න හිතුනේ බුදුදහම ගැන..අනේ මන්දා උබේ දැනුම ගැන අනුකම්පාවක් හිතෙන්නේ..බුදුහමුදුරුවන්ගේ කාලෙත් ලාභ ප්රයෝජන තකා මහන වුන අය හිටියා කියලා දහම්පාසලෙන් වත් අහල නැද්ද බන් ? ඇයි බන් උබලාගේ යාලුවෝ එහෙම ජරා වැඩ කරන්නේ :පී අනෙ බන් මේවට බැන බැන සුපිරිසිදු ශ්රී සද්ධර්මයෙන් ඈත් වෙන්න එපා..

ගු ලංකා එකේ සිංහලයෙක් වෙනුවෙන් කටක් අරගන්න බැරි උනාට ඔව්ව නම් ලොකුවට දානවා ... කවුරු හරි දන්නවද ඕක කරන එකා කවුද කියල

මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.

කිව්ව හරි
ඇයි හාමුදුරුවරු fb ඉන්න එකත් මහ විකාරයක්
හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වෙන්නෙ බැදීම් අඩු කර ගන්න
දැන් ඉන්න සමහර අය phone, tv, sms, call, fb ඔක්කොම තියෙනව
ඔය දෙහිවල පැත්තෙ ප්රසිද්ධ පන්සලක් තියෙනව . මම දවසක් ඒකට ගියාම ඒකෙ dialogTV ත් තිබුන බොල![]()

හැමෝම එහෙම නෑ කියලා ඕන තොත්ත් බබෙක් දන්නව, ඒත් එහෙමයි කියල පවතින තත්වෙ සාධාරනීය කලාම මේකෙ ඉන්න හොරු ටික ආරක්ෂාවෙනවා.අනේ පලයන් බන් යන්න..ඒ උඹ පන්සල් කියලා හිතාගෙන ඉන්න තැන් වෙන්න ඇති...එහෙම තැන් නෑ කියලා නෙවෙයි මම කියන්නේ.හැම පන්සලක්ම එකම ගොඩට දාලා කතා කරන්න එපා මචන්.උබ හීනෙකින්වත් හිතලා නැති විදිහේ ආරාම,පන්සල් ලංකාවේ තියෙනවා.


ගොන් ආතල් දෙන්න එපා බන් හුඟක් දුශ්කර පලාත්වල සිව්පසේවත් නෑ. එහෙම තියෙද්දි එක පිරිසක් මෙහෙම මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් ගන්න එක හරිද?දැන් උඹ හිතන්නේ හැම පන්සලම මේ වගේ කියලද? අනේ පලයන් බන් යන්න. වැරදි කරන එකා කොහේ හිටියත් වැරදි කරනවා. ඒකට අනිත් අය පලි නැහැනේ.
අනික උඹ දාන thread ගොඩක් ඒවා මං දැකලා තියෙනවා. ඒ වැඩි හරිය කිසිම පදනමක් , වගකීමක් නැතුව කොහෙන්හරි උස්සල දාන ඒවා විතරයි.
ඒත් ඒවාට මං comments දාල නෑ මට මතක විදියට. මොකද දේශපලුවොන්ට මොනවා කිවුවත් මට ප්රශ්නයක් නෑ. ඒත් උඹේ හිතට ආව පලියටවත් කොහෙන්වත් දැකපු පලියටවත් මෙහෙම thread දාල එකෙක් කරන වරදකට හැමෝටම දොස් කියන්න එපා.
"පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ."
ආ....ඇත්තද? උඹ හිතන්නේ ලංකාවේ පන්සල් ඔක්කොම එහෙමයි කියලද? උඹනම් වැස්සකටවත් පන්සල් ගියපු එකෙක් නෙමෙයි වගේ.


ගොන් ආතල් දෙන්න එපා බන් හුඟක් දුශ්කර පලාත්වල සිව්පසේවත් නෑ. එහෙම තියෙද්දි එක පිරිසක් මෙහෙම මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් ගන්න එක හරිද?![]()


මං කිවුවේ මොකක්ද කියලා තේරුම් නොගෙන උඹ බෙරිහන් දුන්නට මං මොනවා කරන්නද බන්?![]()

තොටනම් එක ඇඳේ බුදියගත්තත් ඒක විනයවිරෝධී වෙන්නෙ නෑ කියල දන්නවමිනිස්සු කළබල වුනා වැඩියි වගේ. කාමරයේ හිටියා කියලා නේ තියෙන්නේ? එතකොට මොකක් වත් විනය විරෝධි වැඩක් වෙලා නෑ නේ. ඉතින් මිනිස්සු ඔච්චර කළබල කරලා තියෙන්නේ මොකටද?

මිනිස්සු කළබල වුනා වැඩියි වගේ. කාමරයේ හිටියා කියලා නේ තියෙන්නේ? එතකොට මොකක් වත් විනය විරෝධි වැඩක් වෙලා නෑ නේ. ඉතින් මිනිස්සු ඔච්චර කළබල කරලා තියෙන්නේ මොකටද?

තොටනම් එක ඇඳේ බුදියගත්තත් ඒක විනයවිරෝධී වෙන්නෙ නෑ කියල දන්නව![]()
lol stupid pigai uba buddagamata nigraha karanna treadwalata anubalaya denne...........??

