සාදු පංසල ඇතුලේ බඩු ගසා මාට්‍ටු

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
සේරම පංසල් නෙවෙයි.නමුත් මම කියන එවත් හුඟක් තියෙනවා.

ඉතින් උබට මොකෝ ඒ ගැන ගමේ මිනිස්සු බලාගත්තනේ, පන්සල් ගැන බලන්න කලින් උබ ගැන බලාගනින්, කක්කුට්ට වගේ කෙලින් යන්න කතාව..:D
 

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මචං උඹ මාතෘකාව දාලා තියන විදියෙන්ම පේනවා උඹ මේක මොන අරමුණකින්ද දැම්මේ කියලා. අනික අපි හැමෝම දන්නවා ඔය ගොසිප් ලංකා සයිට් එක රෙදි නැතුව තම්බින්ට කඩේ යනවා කියලා. උඹ අපේ ආගම ගැන උපදෙස් දෙන්න අවශ්‍ය නෑ අපි එක බලාගන්නම්. :frown::frown::frown::frown:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ඕ හොඳ තැන් නතුවමත් නෙවෙයි.. නමුත් මම දන්න හාමදුරු නමක් ඉස්සර මේවගේ කාමරේටම කෙල්ලො කොල්ලො ගෙනල්ලා වැඩේ දෙනවා... මගේ යාලුවෙක් හිටියා එයාගෙන් තමයි නිල් සීඩී ඒ හාමදුරු නම ගන්නේ... අපේ නෑයෙකුගේ ෆෝන් කඩේ කැඩුවේ පොඩි හාමදුරු නමවල් 4ක්... තව හාමදුරු නමක් ඉස්සර මුහුදෙ නාන්න ආවම නාන්නේ හෙලුවෙන්... මේවගේ අය ඉන්න නිසයි අද බුදු දහම චාටර් වෙල යන්නේ බුදු බැලයෝ මේව ගැන කතකරන්නයි ඕනේ මුලින්ම...


    පට්ට ඕයි කතාව..උබේ අම්මගේ රෙද්ද තමයි චාටර් වෙලා තියෙන්නේ..ලොල්..ඇයි බන් උබට එහෙම එකක් කියන්න හිතුනේ බුදුදහම ගැන..අනේ මන්දා උබේ දැනුම ගැන අනුකම්පාවක් හිතෙන්නේ..බුදුහමුදුරුවන්ගේ කාලෙත් ලාභ ප්‍රයෝජන තකා මහන වුන අය හිටියා කියලා දහම්පාසලෙන් වත් අහල නැද්ද බන් ? ඇයි බන් උබලාගේ යාලුවෝ එහෙම ජරා වැඩ කරන්නේ :පී අනෙ බන් මේවට බැන බැන සුපිරිසිදු ශ්‍රී සද්ධර්මයෙන් ඈත් වෙන්න එපා..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පට්ට ඕයි කතාව..උබේ අම්මගේ රෙද්ද තමයි චාටර් වෙලා තියෙන්නේ..ලොල්..ඇයි බන් උබට එහෙම එකක් කියන්න හිතුනේ බුදුදහම ගැන..අනේ මන්දා උබේ දැනුම ගැන අනුකම්පාවක් හිතෙන්නේ..බුදුහමුදුරුවන්ගේ කාලෙත් ලාභ ප්‍රයෝජන තකා මහන වුන අය හිටියා කියලා දහම්පාසලෙන් වත් අහල නැද්ද බන් ? ඇයි බන් උබලාගේ යාලුවෝ එහෙම ජරා වැඩ කරන්නේ :පී අනෙ බන් මේවට බැන බැන සුපිරිසිදු ශ්‍රී සද්ධර්මයෙන් ඈත් වෙන්න එපා..


    ඌරන්ට මොන ‍සෞඛ්‍යද බන් :baffled:
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    Mada gahana kattiyata amathaka wena ekak thama Dewadaththath me buddha sasanema paividi wela hitiya kiyana eka. Buddhagama kiyanne thamange adu paadu hadagena issarahata yana agamak misak anunge ada hoya hoya inna agamak neme.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගු ලංකා එකේ සිංහලයෙක් වෙනුවෙන් කටක් අරගන්න බැරි උනාට ඔව්ව නම් ලොකුවට දානවා ... කවුරු හරි දන්නවද ඕක කරන එකා කවුද කියල
    :rofl:
    මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.
    :yes:


    කිව්ව හරි
    ඇයි හාමුදුරුවරු fb ඉන්න එකත් මහ විකාරයක්
    හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වෙන්නෙ බැදීම් අඩු කර ගන්න
    දැන් ඉන්න සමහර අය phone, tv, sms, call, fb ඔක්කොම තියෙනව
    ඔය දෙහිවල පැත්තෙ ප්‍රසිද්ධ පන්සලක් තියෙනව . මම දවසක් ඒකට ගියාම ඒකෙ dialogTV ත් තිබුන බොල :baffled:
    :yes:
    අනේ පලයන් බන් යන්න..ඒ උඹ පන්සල් කියලා හිතාගෙන ඉන්න තැන් වෙන්න ඇති...එහෙම තැන් නෑ කියලා නෙවෙයි මම කියන්නේ.හැම පන්සලක්ම එකම ගොඩට දාලා කතා කරන්න එපා මචන්.උබ හීනෙකින්වත් හිතලා නැති විදිහේ ආරාම,පන්සල් ලංකාවේ තියෙනවා.
    හැමෝම එහෙම නෑ කියලා ඕන තොත්ත් බබෙක් දන්නව, ඒත් එහෙමයි කියල පවතින තත්වෙ සාධාරනීය කලාම මේකෙ ඉන්න හොරු ටික ආරක්ෂාවෙනවා.:angry::angry:

    දැන් උඹ හිතන්නේ හැම පන්සලම මේ වගේ කියලද? අනේ පලයන් බන් යන්න. වැරදි කරන එකා කොහේ හිටියත් වැරදි කරනවා. ඒකට අනිත් අය පලි නැහැනේ.
    අනික උඹ දාන thread ගොඩක් ඒවා මං දැකලා තියෙනවා. ඒ වැඩි හරිය කිසිම පදනමක් , වගකීමක් නැතුව කොහෙන්හරි උස්සල දාන ඒවා විතරයි.
    ඒත් ඒවාට මං comments දාල නෑ මට මතක විදියට. මොකද දේශපලුවොන්ට මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් නෑ. ඒත් උඹේ හිතට ආව පලියටවත් කොහෙන්වත් දැකපු පලියටවත් මෙහෙම thread දාල එකෙක් කරන වරදකට හැමෝටම දොස් කියන්න එපා.


    "පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ."
    ආ....ඇත්තද? උඹ හිතන්නේ ලංකාවේ පන්සල් ඔක්කොම එහෙමයි කියලද? උඹනම් වැස්සකටවත් පන්සල් ගියපු එකෙක් නෙමෙයි වගේ.
    ගොන් ආතල් දෙන්න එපා බන් හුඟක් දුශ්කර පලාත්වල සිව්පසේවත් නෑ. එහෙම තියෙද්දි එක පිරිසක් මෙහෙම මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් ගන්න එක හරිද?:angry::angry:
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ගොන් ආතල් දෙන්න එපා බන් හුඟක් දුශ්කර පලාත්වල සිව්පසේවත් නෑ. එහෙම තියෙද්දි එක පිරිසක් මෙහෙම මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් ගන්න එක හරිද?:angry::angry:

    මං කිවුවේ මොකක්ද කියලා තේරුම් නොගෙන උඹ බෙරිහන් දුන්නට මං මොනවා කරන්නද බන්?
    :lol::P
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    මං කිවුවේ මොකක්ද කියලා තේරුම් නොගෙන උඹ බෙරිහන් දුන්නට මං මොනවා කරන්නද බන්?
    :lol::P

    ගොඩක් උන් සාසනේ හදන්න කෑ ගහනවා රට හදන්න කෑ ගහනවා එත් ඉතින් කරන මගුලකුත් නෑ කරන උන්ට කරන්න දෙන්නෙත් නෑ එක තමයි බන් ගොඩක් උන්ගේ හැටි... මොනා කරන්නද අන්තිමේදී අරන් යන්නේ තමන් කල දේ මිසක් අනුන් කරපු දේ කියල තේරෙන්නේ නෑ :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නෙවෙයිනේ මේක ප්‍රචාරනය කරේ.දුවලා ගිහින් ඝණ්ටාරේ ගහපු එකාට ගහපන්.උඹලා වගේ පිම්පියො හිටියොත් සාදුටයි,කෙල්ලටයි නෙවෙයි ගහන්නේ,ඝන්ටාරේ ගහපු එකාට නෙලන්නේ.
    මිනිහනේ මේක ගමට ප්‍රසිද්ධ කරේ.
    අනිත් එක රුවැන්වැල්ලේ සෝභිතට සෙනගක් එක්ක ගිහින් කේස් එක ඇද්දේ බොදුබලසේනාවනේ. පිටිදුවේ සිරිධම්මගේ ආවසේ වට කරලා කැමරාව හොරකම් කරලා ෆොටෝ පබ්ලිසිටි දුන්නේ බොදු සේනාවනේ.ඉතින් එයාලට දොෂාරෝපනය කරපන්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් කාලේ තරුන හාමුදුරුවරුන්ගේ මෝල කැස්ට්‍රේට් කරලා තමයි අරින්න වෙන්නේ.එහෙම නැත්නම් එයාලගේ සරාගි සිතිවිලි,කාමුක සිතුවිලි මැඬපවත්වන්න බෑ. පොඩි කාලේ ඉඳන්ම මොබයිල් ෆෝන්,ලැප්ටොප් තියාගෙන,ක්‍රිකට් මැච,ෆුට් බෝල් මැච් බලාගෙන මෙයාලා හැදෙන්නේ.ඒක නිසා තාක්ෂෛන දියුනුවත් එක්ක සංඝ සාසනයත් යම් පිරිහීමක් වෙනවා. මේක නවත්වන්න බෑ.මේවත් එක්ක ජීවත්වෙන එක තමයි හොඳම ක්‍රමය.ඕවා නැවත්තුව ගමන් මෙයාලා සේරම සිවුරු අතහරිනවා.පොඩි කාලේ ඉඳන්ම භාවනා කරලා ආධ්‍යත්මික ශක්තිය වර්ධනය කරලා කාමුක,තණ්හාකාරි සිතුවිලි තුරන් කරන පුහුණු ක්‍රමයක් හඳුන්වෙලා දෙන්න පුලුවන්නම් හොඳයි.නමුත් ඒක එයාලගේ ලමා කාලයට කරන අසාධාරනයක්.මෙයලව දැන් ගොඩගන්න බෑ.අර මහායානේ වගේ ක්‍රමය තමයි නූතන තාක්ෂනයත් එක්ක හරියන්නේ.පැල්පොල ව්බිපස්සි හාමුදුරුවන් මහායානය ගේන්න බැලුවා.ඒත් හරිගියේ නෑ.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මිනිස්සු කළබල වුනා වැඩියි වගේ. කාමරයේ හිටියා කියලා නේ තියෙන්නේ? එතකොට මොකක් වත් විනය විරෝධි වැඩක් වෙලා නෑ නේ. ඉතින් මිනිස්සු ඔච්චර කළබල කරලා තියෙන්නේ මොකටද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මිනිස්සු කළබල වුනා වැඩියි වගේ. කාමරයේ හිටියා කියලා නේ තියෙන්නේ? එතකොට මොකක් වත් විනය විරෝධි වැඩක් වෙලා නෑ නේ. ඉතින් මිනිස්සු ඔච්චර කළබල කරලා තියෙන්නේ මොකටද?
    තොටනම් එක ඇඳේ බුදියගත්තත් ඒක විනයවිරෝධී වෙන්නෙ නෑ කියල දන්නව:P
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    මිනිස්සු කළබල වුනා වැඩියි වගේ. කාමරයේ හිටියා කියලා නේ තියෙන්නේ? එතකොට මොකක් වත් විනය විරෝධි වැඩක් වෙලා නෑ නේ. ඉතින් මිනිස්සු ඔච්චර කළබල කරලා තියෙන්නේ මොකටද?

    ෆිල්ම් එක පටන් ගන්න කලින්ම හෝල් එකේ බෙල් එක ගහලා මිනිස්සුන්ව කුලප්පු කරපු එකෙන් අන්තිමට බ්ලූ ෆිල්ම් එක ඇක්ශන් ෆිල්ම් එකක් කරලා එවර වෙලා තියෙන්නේ.:baffled:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    තොටනම් එක ඇඳේ බුදියගත්තත් ඒක විනයවිරෝධී වෙන්නෙ නෑ කියල දන්නව:P


    ai uba buddagamata nigraha karanna treadwalata anubalaya denne...........??