සාධාරණ කොටා

Oct 29, 2011
22
3
0
මම එලකිරි එකට අළුත්, අළුත් කිව්වට මම මේ සයිට් එකේ තියෙන දේවල් බලනවා, මට හිතුන ඔයාලත් එක්ක එකතු වෙන්න ඕනා කියලා, මෙතන වෙන දේවල් වෙලාවකට හරිම ෆන්, ඉතින් මම ඔයාලා හැමෝටම අයුබෝවන් කියලා ආචාර කරනවා,

මේකේ තැන්කට එන්න මම ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා,
ස්තුතියි
 
  • Like
Reactions: chathupatiya

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කළිනුත් හිටිය නෙව සාධාරන කොටෙක්.......මේ ඔහු මද?????
    ආ.......තව අසාධාරණ කොටෙකුත් හිටියා..........!!!
    කෙසේ වුවත් සාදරයෙන් පිළිගනිමු.....!!!!
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    welcome to my batch!
    WelcomeSmiley.gif
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මේ සයිට් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් .... ඒ වගේම අපි දන්නා දේවල් එළකිරි යාළුවොත් එක්ක බෙදාගන්න පුළුවන් ...
    අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා ..