ඕවා අපේ අයගෙත් වැරැද්ද.සාධාරණකොටා;10058350 said:කොටා වැඩ පෙන්නුවම හරිනෙ...
වෙන එවුන් එක්ක නටන්න පුලුවන්, මිනිහගෙන් ගුටි කන්න තමයි අමාරු..
ඒ මිනිහ ඒ ගෑනිව form කරල හැමදේටම යැව්වෙ නැත්තම් ඒ හෝන්තුව නිකම්ම නිකන් නිලියක් විතරයි.
රට හදන දන්න කෙනෙකුට ඕනේ ඡන්දේ දෙන්න
දේශපාලනේ ගැන මොකුත්ම දෙයක් දන්නේ නැති අයත් පත් කර ගන්නවා.
දැන් මේක දේශපාලන තෙඩ් එකක් වෙනවට මම කැමති නෑ
රට වෙනුවෙන් කතාකරන තාක්කල් මම ඔයා සමග




