සාධු සාධු සාධු

AdamColeBayBay

Active member
  • Aug 10, 2020
    260
    218
    43
    1602231007467.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මැතිවරණ කොමසාරිස්තුමනි ජනතාව බේරගන්න එක්මනට චන්දයක් ගැසට් කරන්න. නැත්නම් සොහොයුරන්ට මිනිස්සු මලත් ගානක් නෑ.
    චන්දයක් ගැසට් කරල කොරෝනා වලින් බේරගමු
    Hurry up pls
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mona labbatada muta garu karanne 😂 😂
    අපේ පැත්තේ H R ජෝතිපාලට වදින ඇන්ටි කෙනෙක් ඉන්නවා.
    එක අපිට පට්ට ජෝක් එකක් එත් එයාට :unsure: :unsure:
    රනිල් ට අනුරලාට සජිත් ලට වදින මිනිස්සු ලංකවේ ඉන්නවා.
    එක එහම තමා එක එක මිනිස්සුන්ගේ ආකල්ප