සාපලත් නිල් මැණික

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    __opt__aboutcom__coeus__resources__content_migration__brides__proteus__5b7c20966b2d9c0892bc56fd__11-fdcf232596964bb182b58d897c46d1f4.jpeg

    ඔය අතේ තියෙන මැණික ඉස්සෙල්ලාම හම්බ වුණේ රත්නපුරේ මුදලාලි කෙනෙක්ට

    nimal1.jpg

    මේක බ්‍රෝකර් කෙනෙක් ගෙන් ගත්තට පස්සෙ මෙයාට මෙහෙම සිද්ධියක් වෙනවා.

    මේ මැණිකේ ලොකුම කෑල්ල මෙයා ලොකු සුද්දිට නිකං දෙනවා.

    ඊට පස්සෙ මෙයාටත් කෙළවෙන්න ගන්නවා. ඩයනටත් කෙළවෙනවා.

    ඇයි එහෙම වුණේ ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ලකේපංකාවේ මනස්ගාත . රැජින්ට 90 තාම කුවීන් , ඩයනා හම්බයෙක් එක්ක ගියා නිසා මැරුව mi7එක දාල. එංගලන්තේ තාම දියුනුයි අපි ඩොලර් නැතුව වේලෙනව
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    විතක්කය දියුණු කර ගත්තේ නැ.අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ.නිසරු දේ සරු හැටියටත් සරු දේ නිසරු හැටියටත් දකින හැමෝම අඩු වැඩි වශයෙන් ඩයනල .නිමල් පතිරනලා වෙනවා
     
    • Like
    Reactions: TCB Rox and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලකේපංකාවේ මනස්ගාත . රැජින්ට 90 තාම කුවීන් , ඩයනා හම්බයෙක් එක්ක ගියා නිසා මැරුව mi7එක දාල. එංගලන්තේ තාම දියුනුයි අපි ඩොලර් නැතුව වේලෙනව
    හම්බයා එක්ක හැමනෙන්න කලින් ඉඳල කෙළ වුණානේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    හම්බයා එක්ක හැමනෙන්න කලින් ඉඳල කෙළ වුණානේ.
    නෑ එයා හැමින හැමින උන්නෙ. රජ පවුලට එක අපකීර්තියක් නිසා මැරුවේ. දන් නම් එංගලන්තේ ගොඩක් මියුනිසිපල් හිටන් හම්බයෝ කොන්ට්‍රෝල් කරන්නෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නෑ එයා හැමින හැමින උන්නෙ. රජ පවුලට එක අපකීර්තියක් නිසා මැරුවේ. දන් නම් එංගලන්තේ ගොඩක් මියුනිසිපල් හිටන් හම්බයෝ කොන්ට්‍රෝල් කරන්නෙ
    ළමයි හම්බ වුණ දවස් වල ඉඳලම වලි ගිහින් තියෙනවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,843
    8,184
    113
    Kotahena
    ඔය වගේම ගොබ්බ තියරියක් බේස් කරලා නේද උඹ රතු මිරිසි හොඳ නැහැ කියල නිගමනයකට ඇවිල්ල මේකේ පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන්න ගත්තෙත්?
    තොට ලෙඩක්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලකේපංකාවේ මනස්ගාත . රැජින්ට 90 තාම කුවීන් , ඩයනා හම්බයෙක් එක්ක ගියා නිසා මැරුව mi7එක දාල. එංගලන්තේ තාම දියුනුයි අපි ඩොලර් නැතුව වේලෙනව
    Mosad නේද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය වගේම ගොබ්බ තියරියක් බේස් කරලා නේද උඹ රතු මිරිසි හොඳ නැහැ කියල නිගමනයකට ඇවිල්ල මේකේ පිස්සෙක් වගේ ත්‍රෙඩ් දාන්න ගත්තෙත්?
    තොට ලෙඩක්
    බලහං අං තට්ටුවකුයි වළිගෙකුයි එනවද කියල අතගාලා .... 😜