ඔය අතේ තියෙන මැණික ඉස්සෙල්ලාම හම්බ වුණේ රත්නපුරේ මුදලාලි කෙනෙක්ට
මේක බ්‍රෝකර් කෙනෙක් ගෙන් ගත්තට පස්සෙ මෙයාට මෙහෙම සිද්ධියක් වෙනවා.
මේ මැණිකේ ලොකුම කෑල්ල මෙයා ලොකු සුද්දිට නිකං දෙනවා.
ඊට පස්සෙ මෙයාටත් කෙළවෙන්න ගන්නවා. ඩයනටත් කෙළවෙනවා.
ඇයි එහෙම වුණේ ?