සාපෙ රී කරෙක්ශන් ?
http://www.lankadeepa.lk/index.php/articles/336605
2014 වසරේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල දැන් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
මෙම ප්‍රතිඵල පාසල් අයදුම්කරුවන්ට ඔවුන්ගේ පාසල්වලට හා බාහිර අයදුම්කරුවන්ට තැපැල් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ මොකක්ද සිඞ්හලු මේ කියන්නෙ ?

පාසල් අයදුම් කරුවන්ට පාසල් වලට යවන්නෙ විභාග සහතිකේද ?

ඕක පාසල් වලට එන්න කොච්චර කල් යනවද ?

දැන් ඉස්කෝල නිවාඩුනෙ.

ඒ අස්සෙ ශිෂ්‍යත්වෙයි ඌපෙයි තියෙනවනෙ..

එතකොට ඔය එවන එක ගන්න අපි සැප්තැම්බර් වෙනකං ඉන්න ඕනෙද ?

මට නෙමේ යාළුවෙක්ට.

දන්නැත්තං බම්ප් එකක්වත් දාගෙන යන්න..