අඩො ගොඩ යන්ඩ ක්රම කීපයයි,මමත් 69 ලස්සේ බූරුවෙක්මි.
පළවෙනි චන්දේ අප්පච්චිට ගැහුවා 2010 fail, දෙවනි එක සිරාට ගැහුවා fail, තුන් වෙනි එක ස' ට ගැසුවා. ඒකත් ෆේල්.ඊගාව චන්දෙට කලින් සෝමාලියාවට හරි බෝට්ටුවෙන් වත් පැනගන්නෝනේ.
1 ඩොලර් හෙවීම. රට වල පල්ලට ගියත් අනික් උං ලෙවකද්දි අපිට රජ්ජුරුවො වගෙ ඉන්ඩ පුලුවන්
2. දේශපාලනය හරහා හෙවීම
3. රට පැනීම.

ඉතිම් බන් එතකොට ඉතුරු දෙන්නගෙන් එකක් තෝරන්නම වෙනවා.. නැත්තම් ඉතුරු දෙකෙත් ගූම එකා president වෙනවා...no: