සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?

  • Total voters
    324

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මමත් 69 ලස්සේ බූරුවෙක්මි.
    පළවෙනි චන්දේ අප්පච්චිට ගැහුවා 2010 fail, දෙවනි එක සිරාට ගැහුවා fail, තුන් වෙනි එක ස' ට ගැසුවා. ඒකත් ෆේල්. 🙁🙁 ඊගාව චන්දෙට කලින් සෝමාලියාවට හරි බෝට්ටුවෙන් වත් පැනගන්නෝනේ.
    අඩො ගොඩ යන්ඩ ක්‍රම කීපයයි,
    1 ඩොලර් හෙවීම. රට වල පල්ලට ගියත් අනික් උං ලෙවකද්දි අපිට රජ්ජුරුවො වගෙ ඉන්ඩ පුලුවන්
    2. දේශපාලනය හරහා හෙවීම
    3. රට පැනීම.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අඩො ගොඩ යන්ඩ ක්‍රම කීපයයි,
    1 ඩොලර් හෙවීම. රට වල පල්ලට ගියත් අනික් උං ලෙවකද්දි අපිට රජ්ජුරුවො වගෙ ඉන්ඩ පුලුවන්
    2. දේශපාලනය හරහා හෙවීම
    3. රට පැනීම.
    ඩොලර් හොයලත් හරියන්නේ නෑ බ්‍රෝ. බලපන් ලංකාවේ හිඟන පඩියක් ගන්නේ උතුම්ම රස්සාව. උඹේ රස්සාව ගැන කිව්වේ.ටීචර්ස්ලා තරම් අසාදාරණේට ලක් උනු රස්සාවක් තවත් නෑ.

    ඩොලර් හොයද්දි වටේ පිටේ එකට ඉන්න උන්ම තමයි පොලීසියට කියන්නේ අරූ කුඩු විකුණනවා කියලා.

    කොච්චරක් සල්ලි හෙව්වත් මේ රටේ හිතේ නිදහසින් ජීවත් වෙන්න පුලුවන්ද කියන එක මට මාරම ගැටලුවක් දැන්.
     
    • Like
    Reactions: Tyrion Lannister

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඩොලර් හොයලත් හරියන්නේ නෑ බ්‍රෝ. බලපන් ලංකාවේ හිඟන පඩියක් ගන්නේ උතුම්ම රස්සාව. උඹේ රස්සාව ගැන කිව්වේ.ටීචර්ස්ලා තරම් අසාදාරණේට ලක් උනු රස්සාවක් තවත් නෑ.

    ඩොලර් හොයද්දි වටේ පිටේ එකට ඉන්න උන්ම තමයි පොලීසියට කියන්නේ අරූ කුඩු විකුණනවා කියලා.

    කොච්චරක් සල්ලි හෙව්වත් මේ රටේ හිතේ නිදහසින් ජීවත් වෙන්න පුලුවන්ද කියන එක මට මාරම ගැටලුවක් දැන්.
    නිදහසේ ඉන්නෙ කොහොමද බං, නිදහස කන්නද අහන ගොන්නු එක්ක. වතුර ඉල්ලන්න ගිහින් වෙඩි කනකොට වගේ තමයි උන්ට ඇස් ඇරෙන්නෙ. නමුත් ඒකත් මූණ දුන්න උන්ට විතරනෙ. ජානවලින් එන්නේ බං වහල්කම. මහා හෙළ බොදු කියනවා. රාජාවලිය ගත්තාම සේරම බලයට මරාගෙන. බොහොම අතලොස්සයි ධාර්මිකව බලයට ඇවිත් රට කරලා තියෙන්නෙ. මුන් කොහොමත් ඉල්ලන්නේ රජවරුනෙ. මම සිරාට දුන්නෑ 2015 නමුත් ඌ ඇවිල්ලා පවා ඌට දෙයක් කරන්න තියා හැරෙන්නවත් ඉඩක් නොතිය, නායකයෙක් කියන්ඩ පුලුවන්ද කියාගෙන හැමිනෙන්න හැදුවෙ අර රාජ පෞරුෂය ඉල්ලන්නෙ මනසින්. ලොල්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    සර්ට චන්දෙ දිල මොලේ කුරුවල් කරගෙන තියෙන්නෙ කාගෙද කියල අද ඉදන් මම කියල දෙනව, 🤭🤭🤭 මේක පට්ට තෙර්ඩ් එක අප්ප මරු මරු...

    @nicjosh83 @N A K A M U R A හෙලයට ආයෙ මොකුත් කියන්ඩ එපා මූ අපේ එකෙක්..🤭🤭
    කෝ බන් ආවෙ නෑනෙ උන්. 🤭🤭🤭🤭🤭🤭

    ---
    එකෙක් ගිහින් බන් :( :( :(

    1624556911612.png
     
    Last edited:
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නිදහසේ ඉන්නෙ කොහොමද බං, නිදහස කන්නද අහන ගොන්නු එක්ක. වතුර ඉල්ලන්න ගිහින් වෙඩි කනකොට වගේ තමයි උන්ට ඇස් ඇරෙන්නෙ. නමුත් ඒකත් මූණ දුන්න උන්ට විතරනෙ. ජානවලින් එන්නේ බං වහල්කම. මහා හෙළ බොදු කියනවා. රාජාවලිය ගත්තාම සේරම බලයට මරාගෙන. බොහොම අතලොස්සයි ධාර්මිකව බලයට ඇවිත් රට කරලා තියෙන්නෙ. මුන් කොහොමත් ඉල්ලන්නේ රජවරුනෙ. මම සිරාට දුන්නෑ 2015 නමුත් ඌ ඇවිල්ලා පවා ඌට දෙයක් කරන්න තියා හැරෙන්නවත් ඉඩක් නොතිය, නායකයෙක් කියන්ඩ පුලුවන්ද කියාගෙන හැමිනෙන්න හැදුවෙ අර රාජ පෞරුෂය ඉල්ලන්නෙ මනසින්. ලොල්.
    මොන සැප සම්පත තිබ්බත් වැඩක් නෑ බං හිතේ නිදහස නැත්නම්.

    මේ රටේ දැන් තියෙන්නෙ වහල් මානසිකත්වය.

    මට නම් දැන් මේ රට එපා වෙලා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොන සැප සම්පත තිබ්බත් වැඩක් නෑ බං හිතේ නිදහස නැත්නම්.

    මේ රටේ දැන් තියෙන්නෙ වහල් මානසිකත්වය.

    මට නම් දැන් මේ රට එපා වෙලා.
    සිරාවට. මාත් හිත හිත ඉන්නෙ ඔය ගැන.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිරාවට. මාත් හිත හිත ඉන්නෙ ඔය ගැන.
    අප්වර්ක්, ෆ්‍රීලාන්ස් කරන උන්ට හොඳයි.

    සාමකාමී පොඩි රටකට ගියා නම් ඒ වැඩෙත් කරගෙන හිතේ නිදහසේ ජීවත් වෙලා, ජීවිතේත් විඳලා මැරිලා යන්න පුලුවන් බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ බන් ආවෙ නෑනෙ උන්. 🤭🤭🤭🤭🤭🤭
    ඉන්න උබ උත්තර දීපන්කො :rofl::rofl::rofl:
    👇 👇 👇

    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100 @Gunther
    @pazzy12
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100
    උබලත් 2020 සර්ට චන්දෙ දුන්නෙ දුමින්ද නිදහස් කරනව කියල නොදැනද??? 🤭 🤭 🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම 2005 MR 2010 SF 2015 MY3 2019 Gota උබ හිතනවද මම typical බයියෙක් කියල?

    මම 2005 MR 2010 SF 2015 MY3 2019 Gota උබ හිතනවද මම typical බයියෙක් කියල?

    Nope, ඔය ඉරෝසාන් ඉන්නේ, අන්න ඌ නම් චන්දෙත් දීල පුකත් දෙන දර්ශීය ගොන් බයියෙක්.
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Nope, ඔය ඉරෝසාන් ඉන්නේ, අන්න ඌ නම් චන්දෙත් දීල පුකත් දෙන දර්ශීය ගොන් බයියෙක්.
    ඔව් ජන්දෙ දුන්න කියල හැමදේම සාදාරණීකරනය කරන්න අවශ්‍ය නෑ.හැබැයි මම උනත් පසුතැවිලි වෙනව ප්‍රදාන පක්ශ අතර පමණක් එහෙට මෙහෙට ගිය එක. මින් පසුව නම් හරියන්න හෝ වරදින්න විකල්ප පමණයි.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගෝඨ ට දුන්නේ ⁣වෙන ඉතින් දෙන්න එකෙක් හිටියේ නැනේ...jokers ලා සෙට් එකක්නේ හිටියේ...තාම දෙන්න කෙනෙක් හිතලත් නැ... ජිවත් වෙලා ඉන්න එපැයි රට බේරගන්න අවසන් තුරුම්පු ගැන හිතන්න කලින්. බලමු ඉතින් මේ පිටවෙන්නේ කොරොනත් එක්ක අඟ හිඟකම්, ගෙවල් වලට කොටුවෙලා ඉඳලා ආතතිය වගේ දෙවල්...කොරොනා එක්ක ම පත් වෙලා කොරොනා එක්ක ම අවුරුදු 5 ඉවර කරලා ගෙදර යනවද කියන එක ලොක්කට ම බාරයි..
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    වැඩේ මේකයි.ඔහොම "හිතලා" ඡන්දෙ දෙන්නෙ පාවෙන ඡන්දනේ.හැබැයි අවුල තියෙන්නෙ පාවෙන ඡන්දත් ඡන්දෙ ලං උනාම ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට පාවෙනවා.මේකෙ ඉන්න උනුත් එච්චර තමයි.දැන් කෙලවිලා හිටියට ඡන්දයක් ලං උනාම ආයෙත් ඔච්චර තමා.දැන් ඊලඟ ඡන්දෙදි පොහොට්ටුවෙන් ගෝඨා නැතුව බැසිල් එනවා.සජබෙන් සජිත් එනවා.එතකොට ඔය සෙට් එක ඔය දෙකෙන් එකකට පාවෙන්න හේතු හදාගන්නවා ලස්සනට.ගොඩක් පරම්පරාගත බයියෝ ටොයියෝ ඇරෙන්න අනිත් අය ජේවීපී එක ඇතුලු විකල්ප වලට කැමති.හැබැයි ඡන්දෙ දෙන්නෙ නෑ.ඡන්දයක් ලං වෙනකොට එක එක හේතු හදාගෙන පාවෙනවා.ඉතින් රටත් හැමදාම ප්‍රධාන පක්ෂ දෙකට මාරු වෙවී යනවා.ඕක තමා වෙන්නේ.
    මේ කතාව ඇත්ත.. හැබයි මෙතනදිත් පාවෙන චන්ද වලටත් ප්‍රධාන දෙකෙන් එකකට ගහන්න හේතුවක් තියෙනවා බන්... 3 වෙනි විකල්පය ප්‍රදාන විපක්ශෙ කරන්න තරම්වත් ප්‍රභල නැත්තම් (ඒ කිව්වෙ ජනාදිපතිවරනෙ දෙවනියා or දෙවෙනියට ආසන්න චන්ද තියෙන තුන්වෙනියා) වෙන කරන්න දෙය්ක් නෑ බන් එව්ලෙට ඉතූරු දෙන්න අනුව ටිකක් හරි හොද එකා දිනවන්න චන්දෙ දෙනවා.. මොකද නැත්තම් අපි වැඩකටම නැති තුනකට කතිරෙ ගහල ඉතුරු දෙන්නගෙන් ගූම එකා president නොත් ඉදල ඉවරයි...

    2019 මට උනෙත් ඕක.. එනවා කියපු විකල්ප දැක්කනේ ආපු අය කවුරුත් ලක්ශ 5කවත් vote නැති මට්ට්ටම.. මසමහරු මගදි වේඑදිකාවෙන් බැහැල ගියා..:no: ඉතිම් බන් එතකොට ඉතුරු දෙන්නගෙන් එකක් තෝරන්නම වෙනවා.. නැත්තම් ඉතුරු දෙකෙත් ගූම එකා president වෙනවා...no:

    ලංකාවෙ ඉපදුන අපි හැමෝම අසරණයි බන්:(
     
    • Like
    Reactions: sami_boy

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට ජන්දෙ ගහපු උන් කවුද? මම එහෙම එකෙක්. කෙලෙව්ව නේද හොඳම එකෙන්? ආයෙත් මෙයාලට ජන්දෙ දෙනවද?
    උඹ ඇත්තටම එහෙම කලා කියලා කවුද බං දන්නේ. මේ වෙලාවේ ගෝඨාට දුන්නා කියලා රගන්නෙම සජබයොය් ජෙප්පොයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹ ඇත්තටම එහෙම කලා කියලා කවුද බං දන්නේ. මේ වෙලාවේ ගෝඨාට දුන්නා කියලා රගන්නෙම සජබයොය් ජෙප්පොයි.
    උඹට වෙලාව තියෙනවා නම් ඔය කියන එවුන් 2019 වගේ දාපු පෝස්ට් බලපන්.. එතකොට හිතාගන්න පුලුවන් කාටද චන්දේ දෙන්න ඈත්තේ කියලා.. ඊයේ ගෝඨා දෑම්මා නේ ෆේස්බුක් පෝස්ට් එකක් අද ජාතිය අමතනවා කියලා.. අන්න ඒකේ රිප්ලයි වලට ගිහින් බලපන්. ඕනේ නම් ඒ කොමෙන්ට් දාලා තියෙන එවුන් 2019 කොහොමද වෑඩ කරලා තියෙන්නේ කියලත් බලපන්. අන්න එතකොට හිතා ගන්න පුලුවන් ආණ්ඩුවට 2019 තිබ්බ ජනතා කෑමෑත්ත සහා අද තියෙන සහයෝගේ.