සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?

  • Total voters
    324

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ කතාව ඇත්ත.. හැබයි මෙතනදිත් පාවෙන චන්ද වලටත් ප්‍රධාන දෙකෙන් එකකට ගහන්න හේතුවක් තියෙනවා බන්... 3 වෙනි විකල්පය ප්‍රදාන විපක්ශෙ කරන්න තරම්වත් ප්‍රභල නැත්තම් (ඒ කිව්වෙ ජනාදිපතිවරනෙ දෙවනියා or දෙවෙනියට ආසන්න චන්ද තියෙන තුන්වෙනියා) වෙන කරන්න දෙය්ක් නෑ බන් එව්ලෙට ඉතූරු දෙන්න අනුව ටිකක් හරි හොද එකා දිනවන්න චන්දෙ දෙනවා.. මොකද නැත්තම් අපි වැඩකටම නැති තුනකට කතිරෙ ගහල ඉතුරු දෙන්නගෙන් ගූම එකා president නොත් ඉදල ඉවරයි...

    2019 මට උනෙත් ඕක.. එනවා කියපු විකල්ප දැක්කනේ ආපු අය කවුරුත් ලක්ශ 5කවත් vote නැති මට්ට්ටම.. මසමහරු මගදි වේඑදිකාවෙන් බැහැල ගියා..:no: ඉතිම් බන් එතකොට ඉතුරු දෙන්නගෙන් එකක් තෝරන්නම වෙනවා.. නැත්තම් ඉතුරු දෙකෙත් ගූම එකා president වෙනවා...no:

    ලංකාවෙ ඉපදුන අපි හැමෝම අසරණයි බන්:(
    දැන් ඉතින් එහෙම කරා කියල හොඳක් වෙලා නෑනෙ.ඔය ප්‍රධාන පක්ෂ දෙකම එකකට වඩා අනික හොඳයි කියන්න බෑ.දෙකම එක ගානට නරකයි. සජිත් ආවත් මෙච්චරම තමයි.ඒ නිසා මට නම් මේ රට එක ගූ වලකින් තව ගූ වලකට දාන්න ඡන්දෙ දෙනවට වඩා ගූ වලෙන් ගොඩ ගන්න ඡන්දෙ දෙන එකේ වටිනාකමක් තියෙනවා.ඔහොම හිත හිත හිටියොත් කවදාවත් ගොඩ ඒමක් නෑ.වෙනසක් කරන්න බය වෙලා කවදාවත් රට ගොඩ දාන්න බෑ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔවු දුන්න.

    ඊ ලඟ චන්දෙ ගැන දැන්ම කියන්න බෑ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ කතාව ඇත්ත.. හැබයි මෙතනදිත් පාවෙන චන්ද වලටත් ප්‍රධාන දෙකෙන් එකකට ගහන්න හේතුවක් තියෙනවා බන්... 3 වෙනි විකල්පය ප්‍රදාන විපක්ශෙ කරන්න තරම්වත් ප්‍රභල නැත්තම් (ඒ කිව්වෙ ජනාදිපතිවරනෙ දෙවනියා or දෙවෙනියට ආසන්න චන්ද තියෙන තුන්වෙනියා) වෙන කරන්න දෙය්ක් නෑ බන් එව්ලෙට ඉතූරු දෙන්න අනුව ටිකක් හරි හොද එකා දිනවන්න චන්දෙ දෙනවා.. මොකද නැත්තම් අපි වැඩකටම නැති තුනකට කතිරෙ ගහල ඉතුරු දෙන්නගෙන් ගූම එකා president නොත් ඉදල ඉවරයි...

    2019 මට උනෙත් ඕක.. එනවා කියපු විකල්ප දැක්කනේ ආපු අය කවුරුත් ලක්ශ 5කවත් vote නැති මට්ට්ටම.. මසමහරු මගදි වේඑදිකාවෙන් බැහැල ගියා..:no: ඉතිම් බන් එතකොට ඉතුරු දෙන්නගෙන් එකක් තෝරන්නම වෙනවා.. නැත්තම් ඉතුරු දෙකෙත් ගූම එකා president වෙනවා...no:

    ලංකාවෙ ඉපදුන අපි හැමෝම අසරණයි බන්:(
    ඔය logic එක වැරදි. අපිට ජනාධිපතිවරණයේ preferential votes දීල තියෙන්නෙ උබ කියනදේ නොවෙන්න. ප්‍රධාන දෙන්නගෙන් නරක අඩු එකා තෝරගන්න ගමන් උබට ප්‍රබල නොවුනු විකල්පයකට vote කරන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එහෙම කරා කියල ප්‍රධාන දෙන්නගෙන් ඉන්න ගූම එකා president වෙන්නෙ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බහුතරයක් මිනිස්සු ජනාධිපතිවරණ චන්දෙකදි අපේක්ෂකයා තෝරන්නේ චන්දෙට ඉදිරිපත්වන අයත් එක්ක සාපේක්ෂව හොදයි කියල හිතන චරිතය........එතනදි ඉදිරිපත් වුනු ඔලු අතරින් හොදම එක තේරිමක් විතරයි වෙන්නේ.....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    ඔය logic එක වැරදි. අපිට ජනාධිපතිවරණයේ preferential votes දීල තියෙන්නෙ උබ කියනදේ නොවෙන්න. ප්‍රධාන දෙන්නගෙන් නරක අඩු එකා තෝරගන්න ගමන් උබට ප්‍රබල නොවුනු විකල්පයකට vote කරන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එහෙම කරා කියල ප්‍රධාන දෙන්නගෙන් ඉන්න ගූම එකා president වෙන්නෙ නෑ
    but ඒක වැඩක් නෑ... මොකද 2nd vote ගනින්නේ නැහැ බන්... ඒ නිසා අපි 2nd vote එකක් දුන්නට ඒක චන්ද ප්‍රතිපලේ දවසේ එලියට එන්නෑ...:no:

    (2nd vote ගනින්නෙ 1st vote එකෙන් කාටවත් 50% ආවෙ නැත්තම් විතරයි)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    but ඒක වැඩක් නෑ... මොකද 2nd vote ගනින්නේ නැහැ බන්... ඒ නිසා අපි 2nd vote එකක් දුන්නට ඒක චන්ද ප්‍රතිපලේ දවසේ එලියට එන්නෑ...:no:

    (2nd vote ගනින්නෙ 1st vote එකෙන් කාටවත් 50% ආවෙ නැත්තම් විතරයි)
    itin umba dunnath nathtath anith eka 50% aran dinelane e kiyanne...
    umba 2nd ekata denne nethuwa podi paksheka ekekta dunna kiyela aru 50% ganna eke nethi wenne nane?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    itin umba dunnath nathtath anith eka 50% aran dinelane e kiyanne...
    umba 2nd ekata denne nethuwa podi paksheka ekekta dunna kiyela aru 50% ganna eke nethi wenne nane?
    anna eka thm mma kiwwe lankawe chande krame 3 weni balawege 2weniya lagtwath enna bhnam wdk nha.. 1st palce ekt attack ekk denn bha... ee nisaa thma 3rd eka strong nththm minissu nikmma palaweni denngen tikk hri hndai kyn kenaat vote krnne....

    2019th unee okaa.. minissu 3 weniyek diha bluwa... hbai 3 weniya aduma thrame anura kumara tharamwath strong une nha.. ithim minissu 3weniya atha arala ithri denngen ewlet hndai kyl hithuna gotata dunnaa.....

    ookt hndam ex ek thma bn jvp eka.. un 5% gththa kyl 1 & 2 hellenwath nha.. unt gaankwath nha... ekai 1&2 inna apekshakyo hollannm 3weniya 25%kwath vote gnna one.. ethkotai rate wensak krnn plwn:( (mkd ehem unoth wthrai 1st vote ekt50% nthiwela 2nd vote ganinna gnne.. ee gannawath methn podi awlk thynv mkd 1&2 ithuru krla ithuru votes halala thma ganinne...ee kiyenne aphu thrage enna 1&2 athr wthrai.. 3 weniya kicked out)
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    but ඒක වැඩක් නෑ... මොකද 2nd vote ගනින්නේ නැහැ බන්... ඒ නිසා අපි 2nd vote එකක් දුන්නට ඒක චන්ද ප්‍රතිපලේ දවසේ එලියට එන්නෑ...:no:

    (2nd vote ගනින්නෙ 1st vote එකෙන් කාටවත් 50% ආවෙ නැත්තම් විතරයි)
    උබගෙ logic එක ආයෙත් වැරදි බන්. ඔව් 2nd vote ගනින්නෙ 50% අඩුවෙන් දෙන්නම ජන්ද ගන්නවනම් තමයි. මට කියපන් මේ කේස් එකේදි සජිත් 50%ම ගත්තනම් උබ ගෝටාට කෙලින්ම vote කරන එකෙනුයි. 2nd vote එක ගහන එකෙනුයි ඒක වෙනස් වෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    anna eka thm mma kiwwe lankawe chande krame 3 weni balawege 2weniya lagtwath enna bhnam wdk nha.. 1st palce ekt attack ekk denn bha... ee nisaa thma 3rd eka strong nththm minissu nikmma palaweni denngen tikk hri hndai kyn kenaat vote krnne....

    2019th unee okaa.. minissu 3 weniyek diha bluwa... hbai 3 weniya aduma thrame anura kumara tharamwath strong une nha.. ithim minissu 3weniya atha arala ithri denngen ewlet hndai kyl hithuna gotata dunnaa.....

    ookt hndam ex ek thma bn jvp eka.. un 5% gththa kyl 1 & 2 hellenwath nha.. unt gaankwath nha... ekai 1&2 inna apekshakyo hollannm 3weniya 25%kwath vote gnna one.. ethkotai rate wensak krnn plwn:(
    mage point eke top dennagen ekek dinai kiyena baya tiyenewanan ....podi paksheka ekekta dila 2nd vote eke top dennagen umba kemathima ekata dunnanan iwerai....ohoma hithanna giyoth itin podi ekekta enda widihakma na....

    kotinma mainstream nethi paksheka ekekta baya nathuwa denna puluwan kiyela kiwwe oya 2nd vote eke hinda....
     
    • Like
    Reactions: Superman101

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මම දුන්නෙ ගෝඨට. ආයිත් ගෝඨට නොදී ඉන්න තරන් අමුතු එකක් තාම වෙලා නෑ.
    ගොම්බෙට්ටක් පෑගුන කියල ලැට් වලකට පනින්න බෑ.
    ඒ එක්ස්පෙරිමන්ට් එක 2015 දි කරා.

    ගොම්බෙට්ට පෙන්නල එක්කන් ගිහින් ලැට් වලකට තල්ලු කරන්න බලන් ඉන්න උන්ගෙන් පරිස්සම් වෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
     
    • Haha
    Reactions: gahasitha

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම දුන්නෙ ගෝඨට. ආයිත් ගෝඨට නොදී ඉන්න තරන් අමුතු එකක් තාම වෙලා නෑ.
    ගොම්බෙට්ටක් පෑගුන කියල ලැට් වලකට පනින්න බෑ.
    ඒ එක්ස්පෙරිමන්ට් එක 2015 දි කරා.

    ගොම්බෙට්ට පෙන්නල එක්කන් ගිහින් ලැට් වලකට තල්ලු කරන්න බලන් ඉන්න උන්ගෙන් පරිස්සම් වෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

    ඉතින් preferential votes ගහපන්කො ගෝටත් ගොඩ ජනතා බලේ යම්තාක් පෙන්නනත් පුලුවන්
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බොම්බ ප්‍රහාරෙන් පස්සේ, 225 එප්පා උනා මචන්ලා...මගේ ජීවිතේ තියන තුරා හිටපු 225 න් එකෙකුට චන්දය දෙන්නේ නැ, ගෙදර උන්ගේ චන්දය ලැබෙන්නෙත් නැ..

    උබලා 2015 චන්දේ UNP උන්ට දුන්නෙ, කලින් පාර මහින්දලා එප්පා උන් හොරු කියලා නෙද?, එතකොට ඇයි ආපහු උන්ටම 2020 දුන්නෙ?

    ඇවුරුදු 10 ක් ගිහිල්ලා උබලා තාම රට හදන්න එකෙක් තොරනවා, අපේ අම්මලා තත්තලා, අච්චිලා සීයලා අවුරුදු 70 ක වෙලෙ ඉදලා රට හදන්න එකෙක් තොරන්වා...

    ඊයේ දවසේ මොක්ද උනේ කියලා උබල අපි සෙරම දැක්කා...කුඩු දුමියා නිදහස්, අයෙම රන්ජා ගැන ගොඩක් උන් කතා වෙන්න පටන් අරගෙන, මම දකින්නෙ රන්ජා ඇතුලෙ ඉන්නෙ තවත් ගෙමකට කියලා, රන්ජා කියන්න ඔනෙද බන් මේ හැමොම යාලුවෝ, මෙයලා හොරු අල්ලන නැ කිය්ලා..උබලට ඇස් කන් පිහිටලා නැද්ද?? ඕන බබෙක්ට එක තෙරෙන දෙයක්ව

    අපෙ රටේ වැඩි පුර ඉන්නෙ, ආත්මාර්ත කාමි මිනිස්සු තමන්ට කරන පැත්තට ගොට්ට අල්ලන්වා..උන් නිසා තමා අපිට රටක් විදියට ඉදිරියක් දනික්ක බැරි. මොන දේ උනත් සදාරනී කරනය කරන්න මිනිස්සු ඉන්නව ...නිතියක් නැ...

    උබලා කාට හරි මතකද ඇති, මලින්ද සත්‍යජී කරන illumination cast එක, පරන එපියක කියනවා, මහින්දලා ඔය චන්දේ පරද වුනේ ඊලග පාර ඊට වඩ ප්‍රභලව 2020 චන්දේ දිනන්න කියලා..අහපු ඇය ඉන්නවා ඇති...මතක උන් ඉන්නවනම් මෙතන එ voice cut එක දානන්, මට එක හොයා ගන්න බැරි උනා..

    මගේ මතේ බ්න් ඔය මිනිසු ටිකම "225" තමා කැරකි කැරකි එක එක moto, පක්ශ වලින්...අපි වෙනස් වෙලා අලුත් එකෙක් හොයන්න ඔනේ එ ඔය කාල කන්නි මූසල හිගන්නො නෙවෙයි..රටට ඇත්තටම ආදරේ කරන එකෙක්..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,919
    17,147
    113
    Kottawa

    🤘
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මං කියන්නේ වහල්ලු සහ බලයට එන ආණ්ඩුවෙන් ලාබ ප්‍රයෝජන ගන්න සෙට් එක හැරුණම අනිත් උන් පව්. මොකද උන් හැමදාම රැවටෙන එක උනේ

    මේ පාර උනේ මිනිස්සු ගොට්ට චන්දෙ පැනල දෙන තත්වෙට රට ගෙනාව, වාතාවරණයක් ඇති කළා ගේමක් ගැහුවා මේක හෙනම කුමන්ත්‍රණයක්

    මහින්ද පැරදුනාම වෙන එකෙක් ඕන උනා. එකට ඒ කණ්ඩායමේ ඉදපු හෙනම **යා ගේම ගැහුවා. පොත් ලිවිල්ලෙන් පටන් අරං මිඩියා වලින් පිම්බුවා ඌ තමයි විරුවා සිංහයා සිංහල බෞද්ධයා බටහිර විරෝදියා රටට , ජාතියට ආගමට ආදරය කරන්නේ ඔහු පමණි. ඔහු මුස්ලිම් දෙමල විරෝදියෙකි. ඒ එක්කම පටන් ගන්නවා මුස්ලිම් උන්ගේ සිංහල වන්දකිරිම ජන්ගියේ ඉඳන් කොත්තුව වෙනකන් වඳ. රට ජාතිය ආගම අනතුරේ රට බේරගන්න බික්ෂුන් වහන්සේලා පෙරමුනාගනී විවිද සංවිදාන බිහිවේ යක්ක පුත්තු ශින්හළේ බිහිවේ. මේ සියල්ල පිටුපස එකෙක් ඉදියා.
    මේ අස්සේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනව .
    ප්‍රහාරයෙන් සෙනිකව එකෙක් තමන් රජකමට ඉල්ලන බව ගුගුලනවා

    සින්හාසනගත වෙන රජ තෙමේ ගේ මුලික ක්‍රියාමාර්ග තමයි තමන්ගේ නඩු ටික නීදොස් කරගැනීම, ඊළඟට තමන්ට උදව් කල ගජමිතුරු හව්ල, කළු සල්ලි සුදුකිරීමේ මැෂින් වලට ප්‍රතිඋපකාර කිරීම.

    යන යකා යන්නේ කොරහත් බිඳගෙන ලු . මේ යකා අපහු ඇමරිකාවට යන්නේ කරන්න පුළුවන් ඔක්කොම සක්කිලි වැඩ කරලා
    සිංහලු බහුතරය වලපල්ලට.

    Bump
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113

    ඔව්, ආයෙ මෙයාලට ජන්දෙ දෙන්නෙ නෑ​

    මාත් අර 69ට අයිතී.
    මාත් හෙල යක්ක ලේ වලින් දේශ මාන්‍යයෙන් ඔද වැටිලා හිටියේ. ආයි නම් දෙන්න එකෙක් නැත්තන් ඔය සුළු පක්ෂෙක එකෙකුට දීලා නිකං ඉන්නවා. අඩුම තරමේ ඌ හිතින්වත් සතුටු වෙයි යකෝ ගෙදර ගෑනිවත් චන්දෙ දෙන්නේ නැති මට කව්දෝ එකෙක් චන්දයක් දීලනේ කියලා.

    ඒ දවස්වල එරෝසන් මට රෙප් පවා දුන්නා :lol:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ආයෙත් මෙයාලටම දෙනවයි කියන උන් කකුල් දෙකෙන් යන මිනිස්සු නම් වෙන්න බෑ. ලැජ්ජයි තොපි ගැන. තොපි ගැන නැතත් තොපේ පොඩි උන් ගැනවත් හිතපියව් ගොන් හැත්ත
     
    • Like
    Reactions: hasithayad