බොම්බ ප්‍රහාරෙන් පස්සේ, 225 එප්පා උනා මචන්ලා...මගේ ජීවිතේ තියන තුරා හිටපු 225 න් එකෙකුට චන්දය දෙන්නේ නැ, ගෙදර උන්ගේ චන්දය ලැබෙන්නෙත් නැ..
උබලා 2015 චන්දේ UNP උන්ට දුන්නෙ, කලින් පාර මහින්දලා එප්පා උන් හොරු කියලා නෙද?, එතකොට ඇයි ආපහු උන්ටම 2020 දුන්නෙ?
ඇවුරුදු 10 ක් ගිහිල්ලා උබලා තාම රට හදන්න එකෙක් තොරනවා, අපේ අම්මලා තත්තලා, අච්චිලා සීයලා අවුරුදු 70 ක වෙලෙ ඉදලා රට හදන්න එකෙක් තොරන්වා...
ඊයේ දවසේ මොක්ද උනේ කියලා උබල අපි සෙරම දැක්කා...කුඩු දුමියා නිදහස්, අයෙම රන්ජා ගැන ගොඩක් උන් කතා වෙන්න පටන් අරගෙන, මම දකින්නෙ රන්ජා ඇතුලෙ ඉන්නෙ තවත් ගෙමකට කියලා, රන්ජා කියන්න ඔනෙද බන් මේ හැමොම යාලුවෝ, මෙයලා හොරු අල්ලන නැ කිය්ලා..උබලට ඇස් කන් පිහිටලා නැද්ද?? ඕන බබෙක්ට එක තෙරෙන දෙයක්ව
අපෙ රටේ වැඩි පුර ඉන්නෙ, ආත්මාර්ත කාමි මිනිස්සු තමන්ට කරන පැත්තට ගොට්ට අල්ලන්වා..උන් නිසා තමා අපිට රටක් විදියට ඉදිරියක් දනික්ක බැරි. මොන දේ උනත් සදාරනී කරනය කරන්න මිනිස්සු ඉන්නව ...නිතියක් නැ...
උබලා කාට හරි මතකද ඇති, මලින්ද සත්‍යජී කරන illumination cast එක, පරන එපියක කියනවා, මහින්දලා ඔය චන්දේ පරද වුනේ ඊලග පාර ඊට වඩ ප්‍රභලව 2020 චන්දේ දිනන්න කියලා..අහපු ඇය ඉන්නවා ඇති...මතක උන් ඉන්නවනම් මෙතන එ voice cut එක දානන්, මට එක හොයා ගන්න බැරි උනා..
මගේ මතේ බ්න් ඔය මිනිසු ටිකම "225" තමා කැරකි කැරකි එක එක moto, පක්ශ වලින්...අපි වෙනස් වෙලා අලුත් එකෙක් හොයන්න ඔනේ එ ඔය කාල කන්නි මූසල හිගන්නො නෙවෙයි..රටට ඇත්තටම ආදරේ කරන එකෙක්..