සාමකාමී විරෝධතා ප්‍රේමදාස ක්‍රීඩාංගනයට

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    රනිල අගමැති උන ගමන් @හෙළයෙක් @dilann වගේ ගු පොන්නයො මේ මටත් වඩා පොහොට්ටුවො වෙලා.. " ගෝ හෝම්" නෙමේලු "සර් ඉන්නම ඕනලු".. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
    පොහොට්ටුං මොඩ රැළ, රනිල පොහොට්ටු ව පක්ෂය අල්ලන්නට ලගයි!!😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුං මොඩ රැළ, රනිල පොහොට්ටු ව පක්ෂය අල්ලන්නට ලගයි!!😁
    අල්ල ගන්ඩ කියපන් බන් අපි අලුත් පක්ශයක් හදල 2025 බලේ ගන්නව සරලයි..🙂🙂
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අල්ල ගන්ඩ කියපන් බන් අපි අලුත් පක්ශයක් හදල 2025 බලේ ගන්නව සරලයි..🙂🙂
    උඹ ගෝඨා ගම එකක් ද 🤔
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් පරයෝ යන්න.

    වරෙන්කො බලන්න

    ඇට බෝලවලින් ගහල තොපි එලවන්නේ
    එහෙම කියන්ඩ එපා අරගලේට සහය දෙන්න, ප්‍රේමදාස පිටිය මැදත් ගෝ ගමක් ගහමු, 🙂🙂
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    අහ් අරගල පොන්සි කොහොමද දැන් සැපද රනිල අගමැති උනත් හරි නිර්පාක්ශික අරගලෙන් ලෙෆ්ට් නේද🤣🤣🤣🤣🤣
    සර් කියපන් පොන්සියේ, බොලගේ විරුවාගේ අගමැති පොර 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙමද ඒක ඕකෙන් පේන්නෙ කියපන්කො. ගාන්ධි සුද්දො එලවන්න හතරවටේ රෙන්න කිව්ව වගේ තමා ඔකත්

    මූ මටත් පොහොට්ටුවෙක් ලු.. ඇරෝසන්ට ඇහුන නම් පුපෙන් හිනා වෙනව

    මෙන්න මෙන්න අරගල පොන්නය ලෙෆ්ට් වෙලා, රනිල අගමැති උන ගමන් පොන්නය කොහොමද අරගලෙත් එපා වෙලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    @හෙළයෙක් @dilann උඹල දෙන්නට රනිලව මරණ කන්න හිතෙන්නේ මේ වෙලාවට නේ :ROFLMAO: 🤭
     
    • Haha
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113
    @හෙළයෙක් @dilann උඹල දෙන්නට රනිලව මරණ කන්න හිතෙන්නේ මේ වෙලාවට නේ :ROFLMAO: 🤭
    අපෝ නෑ. රනිල තමා ඉතුරු වෙලා ඉන්න බයියන්ගෙත් රෙදි ගලවල අතට දුන්නෙ.

    අච්චර යුද්ධයක් දිනපු රාජපක්ශ තේජස අන්තිමට ගිහින් හැන්ගිල තියෙන්නෙ පොන්නයි කියන රනිල පිටිපස්සෙනෙ ඔය ගොඩක් ඩයිහාඩ් බයියො ඒ තරහ තමා ඔය පිට කර කර යන්නෙ කිරිය පුරාවටම. 😂😂😂

    හිතපන්කො හැට නව ලසෙන් ගෙනාව ජ්නාධිපති ආසන එකක් තිබ්බ අලියගෙ නැට්ට අස්සෙ හැන්ගුනාම බයියෙක්ට තියෙන වේදනාව. 🤭 🤭 ඕනි නන් බලපන්කො මූ @erozan ඔය දාගෙන යන කමෙන්ට් ටික

    දැන් කලින්ට වඩා ආතල් එකක් ගන්නෙ උන් පෙට්‍රල් ගෑවිච්ච බල්ලො වගේ කිරිය පුරා දුවනකොට 😂😂
     
    • Haha
    Reactions: dilann

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    ගෝටට චන්දෙ දීලා පත් කර ගත්ත උන් ටික කාලෙකින් නිර්පාක්සික උනා දැන් පිස්සු බල්ලො වගේ අරගල කරනව :rofl: :baffled: :dull:
    යකෝ මැච් එකක් කියන්නෙ ක්‍රීඩාවක්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    එහෙම කියන්ඩ එපා අරගලේට සහය දෙන්න, ප්‍රේමදාස පිටිය මැදත් ගෝ ගමක් ගහමු, 🙂🙂
    ඒ කියන්නේ පංචිකාවත්තේ ඉඳන් පාර වහගන්න හදන්නේ
    එතන ඉඳන් පයින් යමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ පංචිකාවත්තේ ඉඳන් පාර වහගන්න හදන්නේ
    එතන ඉඳන් පයින් යමු
    කොළඹ ඔක්කොම පාරවල් වහන් හරි අරගලේ කරන්ඩ දෙන්ඩ ඕන බන්,🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ නෑ. රනිල තමා ඉතුරු වෙලා ඉන්න බයියන්ගෙත් රෙදි ගලවල අතට දුන්නෙ.

    අච්චර යුද්ධයක් දිනපු රාජපක්ශ තේජස අන්තිමට ගිහින් හැන්ගිල තියෙන්නෙ පොන්නයි කියන රනිල පිටිපස්සෙනෙ ඔය ගොඩක් ඩයිහාඩ් බයියො ඒ තරහ තමා ඔය පිට කර කර යන්නෙ කිරිය පුරාවටම. 😂😂😂

    හිතපන්කො හැට නව ලසෙන් ගෙනාව ජ්නාධිපති ආසන එකක් තිබ්බ අලියගෙ නැට්ට අස්සෙ හැන්ගුනාම බයියෙක්ට තියෙන වේදනාව. 🤭 🤭 ඕනි නන් බලපන්කො මූ @erozan ඔය දාගෙන යන කමෙන්ට් ටික

    දැන් කලින්ට වඩා ආතල් එකක් ගන්නෙ උන් පෙට්‍රල් ගෑවිච්ච බල්ලො වගේ කිරිය පුරා දුවනකොට 😂😂
    දවසට කෙමෙන්ට් දාස් ගානක් දදා අරගලේට පුක දුන්න තොපි @dilann @malakadss @yapa100 @ruchira55 @r.pathirana @pavithra_uk @Heshan Daminda @YelaWolf @deanXX මොකෝ දැන් හැoගිලා ඉන්නෙ???පොන්න රනිලගෙ පුකට දිව දාන ජොබ ආයෙ හම්බුනා නේද...🤣🤣🤣🤣🤣

    pathumta kiyapan geta wela inne kiyala
    මොකෝ මේ පොන්න රනිල ආව ගමන් 360ක් කැරකිලා දැන් අරගලෙන් ලෙෆ්ට්ද..🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jun 2, 2022 at 9:40 AM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දවස 7
    වෙලාව 7
    ඔව් අපි සෙට් වෙමු
    පැතුම් මෙහෙම කිව්වද ? මේක මම නම් අනුමත් කරන්නෙ නෑ මචං. මම පොරගෙ FB post එකක්වත් දැක්කෙ නම් නැහැ ඕක ගැන කියල.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් මෙහෙම කිව්වද ? මේක මම නම් අනුමත් කරන්නෙ නෑ මචං. මම පොරගෙ FB post එකක්වත් දැක්කෙ නම් නැහැ ඕක ගැන කියල.
    පැතුම් මෙහෙම දෙයක් කිව්වේ නෑ
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    පැතුම් මූට කියලා මුට්ටිය දානවා. සෙට් වෙන්නේ නැත්තන් පැතුම් බබා වෙනවා. අපි නොදන්න පැතුම් 🤣🤣