මොකක්ද ගොන් පාර්ට් එක ගෝල්ෆේස් හොද නම් ප්‍රේමදාස පිටිය නරක් වෙන්නෙ කොහොමද්???????gon part danna epa ban
අල්ල ගන්ඩ කියපන් බන් අපි අලුත් පක්ශයක් හදල 2025 බලේ ගන්නව සරලයි..පොහොට්ටුං මොඩ රැළ, රනිල පොහොට්ටු ව පක්ෂය අල්ලන්නට ලගයි!!![]()
උඹ ගෝඨා ගම එකක් දඅල්ල ගන්ඩ කියපන් බන් අපි අලුත් පක්ශයක් හදල 2025 බලේ ගන්නව සරලයි..![]()
පලයන් පරයෝ යන්න.දවස 7
වෙලාව 7
ඔව් අපි සෙට් වෙමු
එහෙම කියන්ඩ එපා අරගලේට සහය දෙන්න, ප්‍රේමදාස පිටිය මැදත් ගෝ ගමක් ගහමු,පලයන් පරයෝ යන්න.
වරෙන්කො බලන්න
ඇට බෝලවලින් ගහල තොපි එලවන්නේ
Good morning machanඅල්ල ගන්ඩ කියපන් බන් අපි අලුත් පක්ශයක් හදල 2025 බලේ ගන්නව සරලයි..![]()
අහ් අරගල පොන්සි කොහොමද දැන් සැපද රනිල අගමැති උනත් හරි නිර්පාක්ශික අරගලෙන් ලෙෆ්ට් නේදGood morning machan![]()
සර් කියපන් පොන්සියේ, බොලගේ විරුවාගේ අගමැති පොරඅහ් අරගල පොන්සි කොහොමද දැන් සැපද රනිල අගමැති උනත් හරි නිර්පාක්ශික අරගලෙන් ලෙෆ්ට් නේද![]()
කොහෙමද ඒක ඕකෙන් පේන්නෙ කියපන්කො. ගාන්ධි සුද්දො එලවන්න හතරවටේ රෙන්න කිව්ව වගේ තමා ඔකත්
මූ මටත් පොහොට්ටුවෙක් ලු.. ඇරෝසන්ට ඇහුන නම් පුපෙන් හිනා වෙනව
මෙන්න මෙන්න අරගල පොන්නය ලෙෆ්ට් වෙලා, රනිල අගමැති උන ගමන් පොන්නය කොහොමද අරගලෙත් එපා වෙලා..![]()
අපෝ නෑ. රනිල තමා ඉතුරු වෙලා ඉන්න බයියන්ගෙත් රෙදි ගලවල අතට දුන්නෙ.
ඒ කියන්නේ පංචිකාවත්තේ ඉඳන් පාර වහගන්න හදන්නේඑහෙම කියන්ඩ එපා අරගලේට සහය දෙන්න, ප්‍රේමදාස පිටිය මැදත් ගෝ ගමක් ගහමු,![]()
කොළඹ ඔක්කොම පාරවල් වහන් හරි අරගලේ කරන්ඩ දෙන්ඩ ඕන බන්,ඒ කියන්නේ පංචිකාවත්තේ ඉඳන් පාර වහගන්න හදන්නේ
එතන ඉඳන් පයින් යමු
දවසට කෙමෙන්ට් දාස් ගානක් දදා අරගලේට පුක දුන්න තොපි @dilann @malakadss @yapa100 @ruchira55 @r.pathirana @pavithra_uk @Heshan Daminda @YelaWolf @deanXX මොකෝ දැන් හැoගිලා ඉන්නෙ???පොන්න රනිලගෙ පුකට දිව දාන ජොබ ආයෙ හම්බුනා නේද...අපෝ නෑ. රනිල තමා ඉතුරු වෙලා ඉන්න බයියන්ගෙත් රෙදි ගලවල අතට දුන්නෙ.
අච්චර යුද්ධයක් දිනපු රාජපක්ශ තේජස අන්තිමට ගිහින් හැන්ගිල තියෙන්නෙ පොන්නයි කියන රනිල පිටිපස්සෙනෙ ඔය ගොඩක් ඩයිහාඩ් බයියො ඒ තරහ තමා ඔය පිට කර කර යන්නෙ කිරිය පුරාවටම.
හිතපන්කො හැට නව ලසෙන් ගෙනාව ජ්නාධිපති ආසන එකක් තිබ්බ අලියගෙ නැට්ට අස්සෙ හැන්ගුනාම බයියෙක්ට තියෙන වේදනාව.![]()
ඕනි නන් බලපන්කො මූ @erozan ඔය දාගෙන යන කමෙන්ට් ටික
දැන් කලින්ට වඩා ආතල් එකක් ගන්නෙ උන් පෙට්‍රල් ගෑවිච්ච බල්ලො වගේ කිරිය පුරා දුවනකොට![]()
මොකෝ මේ පොන්න රනිල ආව ගමන් 360ක් කැරකිලා දැන් අරගලෙන් ලෙෆ්ට්ද..pathumta kiyapan geta wela inne kiyala
පැතුම් මෙහෙම කිව්වද ? මේක මම නම් අනුමත් කරන්නෙ නෑ මචං. මම පොරගෙ FB post එකක්වත් දැක්කෙ නම් නැහැ ඕක ගැන කියල.දවස 7
වෙලාව 7
ඔව් අපි සෙට් වෙමු
පැතුම් මෙහෙම දෙයක් කිව්වේ නෑපැතුම් මෙහෙම කිව්වද ? මේක මම නම් අනුමත් කරන්නෙ නෑ මචං. මම පොරගෙ FB post එකක්වත් දැක්කෙ නම් නැහැ ඕක ගැන කියල.