සාම්පුර් බලාගාරය යටවේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    එදා පාරවල් වහගෙන කඳුළු ගෑස් කා ගෙන, නා ගෙන එපා කියපු දේවල් දැන් ඔලුව උඩින්ම තියාගෙන කරන්න ගියාම පට්ට ආතල් එකක් තියෙන්නේ.

    පට්ට බැනුම් දීලා ලොකු ටෝක්ස් දීලා ඉන්දියාවට බැනපු අනුරටම මල් මාල දාල මෝඩි එක්ක ඒවම අරින්න ගියාම හොඳට දැනෙනවා ඇති නේ

    කෝ මේ රතු කොල්ලෝ

    image_4ce7f89bf5.jpg


    image_ef35ca55a1.gif


    7dc8f751df8702294a237f3f62e4d409.jpg




    Gl46skyXwAACEdJ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    අඩෝ නෝ. කමක් නෑ දැන්වත් හරි දේ කරනවනම් :yes: .
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    :D :sorry:

    hinawennada adannada kiyala therenne na

    eda mun oka nwaththuwe nathnam ada plant eka operational.

    me wage ratakata wadak nathi kalakanni mathu wechcha gaman marala dapu nathi eke wipaka.,

    thama rata hamadama ibi gamnin yana eka loke gawu ganak dura gihin thiyeddi
     
    • Like
    Reactions: ruka!

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කාංචන හම්බකරපු ගාන දැන් පක්ශ අරමුදට 🤣
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    එදාට මෙකට යන ජෙප්පො ඔක්කොගෙම ඇදුම මගෙ ගානෙ නොමිලෙ ගලවනවා!

    මුන් මෙවාට කුනු කතා කියකිය ගෙම ඇද්දෙ මුන් ආපු කාලෙක කරන්න! කැරි විජෙවීර නිදහස් වෙලද කලාප - මහාමාර්ග වලට විරුද්ද උනෙත් මෙකයි! මුන් පගාව ඔක්කොම උන්ගෙ ෆන්ඩ් එකට යවනවා. ආයෙ වෙන්නෙ එකයි! අනෙ අපි ගත්තෙ නැහැ!..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    එදා පාරවල් වහගෙන කඳුළු ගෑස් කා ගෙන, නා ගෙන එපා කියපු දේවල් දැන් ඔලුව උඩින්ම තියාගෙන කරන්න ගියාම පට්ට ආතල් එකක් තියෙන්නේ.

    පට්ට බැනුම් දීලා ලොකු ටෝක්ස් දීලා ඉන්දියාවට බැනපු අනුරටම මල් මාල දාල මෝඩි එක්ක ඒවම අරින්න ගියාම හොඳට දැනෙනවා ඇති නේ

    කෝ මේ රතු කොල්ලෝ

    image_4ce7f89bf5.jpg


    image_ef35ca55a1.gif


    7dc8f751df8702294a237f3f62e4d409.jpg




    Gl46skyXwAACEdJ
    දෙවන ඉරෝසන් උත්තමයා මේ ගැන ඉස්සර කියපු දේවල් උඹල අහපු නැති එකේ විපාක තමා මේ. 👇 👇

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අඩෝ නෝ. කමක් නෑ දැන්වත් හරි දේ කරනවනම් :yes: .
    හරි දේ කිවුවේ?
    රනිල් රාජපක්ෂ කරපු දේම කරන එකද ?

    එහෙම නැත්නම් පාරවල් ගානේ ගුටි කාගෙන, කඳුළු ගෑස් කාගෙන, නොකා නොබී කරපු කැපකිරීම් පාවල දෙන එකද ?

    හැමදාම එතකොට ගුටි කන එකා එහෙම්මම ඉද්දි, ඉදිරි පෙළ සැප ගන්නවා කියන එකද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දට හොරා හොරා කියපු රනිල්, මහින්ද එක්කම සෙට් වුනේ. @NiyamaSinhalaya මීක් ගෑවද ?

    ඉස්සර කියපු දේවල් දැන් වැඩක් නෑ. දැන් කරන දේවල් තමයි බලන්න ඕන
     

    gama22

    Well-known member
  • අනේ උට්ටෝ ඒකේ නිසි ශක්‍යතා වාර්ථාවක් ඉදිරිපත් කරලා නෑ...
    අනික පරිසර වාර්ථාකුත් නෑ නොදන්න පම්කවල් කතා නොකර හිටු....
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    හරි දේ කිවුවේ?
    රනිල් රාජපක්ෂ කරපු දේම කරන එකද ?

    එහෙම නැත්නම් පාරවල් ගානේ ගුටි කාගෙන, කඳුළු ගෑස් කාගෙන, නොකා නොබී කරපු කැපකිරීම් පාවල දෙන එකද ?

    හැමදාම එතකොට ගුටි කන එකා එහෙම්මම ඉද්දි, ඉදිරි පෙළ සැප ගන්නවා කියන එකද ?

    නෑ. සාම්පූර් වල බලාගරේ ගහන්න ඕනනම් එක ගහන එක . මං CEB එකේ Demand එක ගැන Idea එකක් නෑ.
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    181
    345
    63
    Malabe
    සාම්පුර් වල මහින්දගේ කාලේ ගහන්න ගියේ ගල් අඟුරු බලාගාරයක්. ඒක ගැහුවා නම් විදුලි අවශ්‍යතාව වැඩි රෑ ට බලාගාරෙන් කරන්ට් එක හම්බෙනවා. දැන් මේ ගහන්න යන්නේ සෝලා බලාගාරයක්. ඕකෙන් කරන්ට් එක හැදෙන්නේ දවල්ට. පත බැටරියක් (බොහෝදුරට පාවිච්චි කරපු වතුර ආපහු ජලාශයට පොම්ප කරන ජල විදුලි බලාගාරයක්) ලංකාවේ සිස්ටම් එකට සම්බන්ධ කරනකන් ඔය සෝලා බලාගාරෙන් එහෙමට දැනෙන වැඩක් ගන්න වෙන් නැති වෙයි.