සාම්බ්‍රාණි හදන හැටි

nishan_110

Member
Sep 18, 2014
1
1
0
සාම්බ්‍රාණි හදන හැටි

මචංලා දන්න එකෙක් සාම්බ්‍රාණී හදන එකෙක් ඉන්නවනම් කියහල්ලකෝ හදන හැටි???:confused::confused:මම පොඩි බිස්නස් එකක් විදිහට කරන්න යන්නේ.bump එකක්වත් දාපල්ලා හරිය:yes::yes:
 
  • Like
Reactions: sakila kavindu

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මචංලා දන්න එකෙක් සාම්බ්‍රාණී හදන එකෙක් ඉන්නවනම් කියහල්ලකෝ හදන හැටි??? nishan_110 පොඩි බිස්නස් එකක් විදිහට කරන්න යන්නේ.bump එකක්වත් දාපල්ලා හරිය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාම්බ්‍රාණි හදන්නේ දුම්මල ජාති කීපයක් එක් කරල මම දන්න විදියට. දුම්මල කියන්නේ ස්ටයිරැක්ස් කුලයේ ශාක ගනනාවක පොත්තෙන් එන සොබාවික ගම් වර්ගයේ රෙසීන වර්ග. හල්මිල්ල කුලයේ ශාක ඈ.......
    සාම්බ්‍රාණි හදනව කියන්නේ ඔය රෙසීන් එක එක අනුපාත වලට මිශ්‍ර කරල හදන එක. මම හිතන්නේ හදනවට වඩා ලාබයි තොල ලෙස ඉන්දියාවෙන් ගෙන්වන් කෙනෙක් ගෙන් කැට අරං කුඩු කරල පැකට් කරන එක..........
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචංලා දන්න එකෙක් සාම්බ්‍රාණී හදන එකෙක් ඉන්නවනම් කියහල්ලකෝ හදන හැටි??? nishan_110 පොඩි බිස්නස් එකක් විදිහට කරන්න යන්නේ.bump එකක්වත් දාපල්ලා හරිය