මම අහල තියනවා කාලයක් ගත වෙද්දි සමාජය විසින් සමාජ අකටයුතුකම්, දූෂිත දේවල් , ජඩ වැඩ , සියල්ල සමාජය විසින් සම්මත කරගෙන ඒ්වා
සාමාන්‍ය සිද්දි තත්වයට පත් වෙනවා කියලා.. ඒතකොට ඇත්තටම අපි ට හොද දේ නරක දේ වෙන් කරලා බෙදන්න බැහැ..
වර්තමානයේ ඒ් සීද්දි හොදට පේනවා ...ඒ් දේවල් සාධාරණීකරණය වෙලා කාලයක් යද්දි සාමාන්‍ය කරණය වෙනවා
හරියට නිකන් ...ඒදා වේල ට කන පරිප්පු වගේ ...
හිතන්න අවුරුදු 20 ක කොල්ලෙකුයි අවුරුදු 40 ක කෙනෙකුයි විවාපත් වෙන ඒක සාමාණ්‍ය සිද්ධියක් විදියට සමාජය දකිනවා..
සිගරට් ගංජා වගේ දේවල් ශරිරයට අහිතකර බව දැන දැන ඒ්වා හොද දේවල් විදියට සමාජගත වෙනවා..
දුස්සීල භික්ෂුන් ශාසනේ වැජඹෙනවා . භික්ෂුන් හැමෝ ම ඒකම මිම්මෙන් දාලා ගරැකිරීම ඇත්වෙනවා ..ගිහියන් විසින් සමස්ත භික්ෂුන් ඒලිපිට නිර්ධය ලෙස විවේචනය කරනවා
මම කිව්වේ තුනක් විතරයි ..අනන්තවත් ඇති ..සමාජයේ මෙවැනි දේවල්

Last edited: