සාමාන්‍යකරණය වෙන සමාජ සිද්ධි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,173
    12,096
    113
    මම අහල තියනවා කාලයක් ගත වෙද්දි සමාජය විසින් සමාජ අකටයුතුකම්, දූෂිත දේවල් , ජඩ වැඩ , සියල්ල සමාජය විසින් සම්මත කරගෙන ඒ්වා
    සාමාන්‍ය සිද්දි තත්වයට පත් වෙනවා කියලා.. ඒතකොට ඇත්තටම අපි ට හොද දේ නරක දේ වෙන් කරලා බෙදන්න බැහැ..

    වර්තමානයේ ඒ් සීද්දි හොදට පේනවා ...ඒ් දේවල් සාධාරණීකරණය වෙලා කාලයක් යද්දි සාමාන්‍ය කරණය වෙනවා

    හරියට නිකන් ...ඒදා වේල ට කන පරිප්පු වගේ ...

    හිතන්න අවුරුදු 20 ක කොල්ලෙකුයි අවුරුදු 40 ක කෙනෙකුයි විවාපත් වෙන ඒක සාමාණ්‍ය සිද්ධියක් විදියට සමාජය දකිනවා..
    සිගරට් ගංජා වගේ දේවල් ශරිරයට අහිතකර බව දැන දැන ඒ්වා හොද දේවල් විදියට සමාජගත වෙනවා..
    දුස්සීල භික්ෂුන් ශාසනේ වැජඹෙනවා . භික්ෂුන් හැමෝ ම ඒකම මිම්මෙන් දාලා ගරැකිරීම ඇත්වෙනවා ..ගිහියන් විසින් සමස්ත භික්ෂුන් ඒලිපිට නිර්ධය ලෙස විවේචනය කරනවා

    මම කිව්වේ තුනක් විතරයි ..අනන්තවත් ඇති ..සමාජයේ මෙවැනි දේවල්
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Season 3 GIF by Paramount+
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    සිගරට් ගංජා වගේ දේවල් ශරිරයට අහිතකර බව දැන දැන ඒ්වා හොද දේවල් විදියට සමාජගත වෙනවා..
    ඉස්සරට වඩා සිගරට් බොන අය ලන්කාවෙ ප්‍රතිශතයක් විදියට අඩුයි මන් හිතන්නෙ. හැබැයි සන්ඛ්‍යාත්මකව වැඩි ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මම අහල තියනවා කාලයක් ගත වෙද්දි සමාජය විසින් සමාජ අකටයුතුකම්, දූෂිත දේවල් , ජඩ වැඩ , සියල්ල සමාජය විසින් සම්මත කරගෙන ඒ්වා
    සාමාන්‍ය සිද්දි තත්වයට පත් වෙනවා කියලා.. ඒතකොට ඇත්තටම අපි ට හොද දේ නරක දේ වෙන් කරලා බෙදන්න බැහැ..

    වර්තමානයේ ඒ් සීද්දි හොදට පේනවා ...ඒ් දේවල් සාධාරණීකරණය වෙලා කාලයක් යද්දි සාමාන්‍ය කරණය වෙනවා

    හරියට නිකන් ...ඒදා වේල ට කන පරිප්පු වගේ ...

    හිතන්න අවුරුදු 20 ක කොල්ලෙකුයි අවුරුදු 40 ක කෙනෙකුයි විවාපත් වෙන ඒක සාමාණ්‍ය සිද්ධියක් විදියට සමාජය දකිනවා..
    සිගරට් ගංජා වගේ දේවල් ශරිරයට අහිතකර බව දැන දැන ඒ්වා හොද දේවල් විදියට සමාජගත වෙනවා..
    දුස්සීල භික්ෂුන් ශාසනේ වැජඹෙනවා . භික්ෂුන් හැමෝ ම ඒකම මිම්මෙන් දාලා ගරැකිරීම ඇත්වෙනවා ..ගිහියන් විසින් සමස්ත භික්ෂුන් ඒලිපිට නිර්ධය ලෙස විවේචනය කරනවා

    මම කිව්වේ තුනක් විතරයි ..අනන්තවත් ඇති ..සමාජයේ මෙවැනි දේවල්
    ගංජා ශරීරටට අහිතකර වෙන විදිය පැහැදිලි කරපන් බලන්න . WHO එකෙන් අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය ලයිස්තුවෙන් අයින් කරලා ලොකේ රටවල් මෙඩිකල් පපස් එකට ගංජා වවනකොට ඒක උබල වගේ පච හෑලි තාම වැරැද්දක් ලෙස හංවඩු ගහන්නෙ ඇයි
     
    • Haha
    Reactions: Shamal3001

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    දුස්සීල භික්ෂුන් ශාසනේ වැජඹෙනවා . භික්ෂුන් හැමෝ ම ඒකම මිම්මෙන් දාලා ගරැකිරීම ඇත්වෙනවා ..ගිහියන් විසින් සමස්ත භික්ෂුන් ඒලිපිට නිර්ධය ලෙස විවේචනය කරනවා
    වැලිවිට සරණන්කර හාමුදුරුවො බුරුමයෙන් නැවත උපසම්පදාව ගෙනෙනකොට, මේ රටේ පන්සල් බලාගෙන ඉඳලා තියෙන්නෙ ගනින්නාන්සෙලා කියලා කසාදත් බැඳලා හිටපු සෙට් එකක්. ඒ කාලෙට වඩා දැන් හොඳයි නෙහ්.
    මන් හිතන්නෙ ඉස්සර කාල වලදිත් දැන් වගේ සිවුර දාගෙන ඒකෙන් අනිසි ප්‍රයෝජන ගත්තු මිනිස්සු ඕනෙ තරම් ඉන්න ඇති.

    මන් හිතන්නෙ, කාලෙන් කාලෙට බුද්ධ සාසනයත් පිරිහෙනවා, ආයෙ හොඳ/දියුණු/සිල්වත් වෙනවා. ඒ ඒ කාලවලදි එකතු උන දේවල් ශාසනය ඇතුලෙ ඉතුරු වෙනවා. නැති වෙලා ගිය දේවල් නැති වෙලාම යනවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,096
    113
    ගංජා ශරීරටට අහිතකර වෙන විදිය පැහැදිලි කරපන් බලන්න . WHO එකෙන් අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය ලයිස්තුවෙන් අයින් කරලා ලොකේ රටවල් මෙඩිකල් පපස් එකට ගංජා වවනකොට ඒක උබල වගේ පච හෑලි තාම වැරැද්දක් ලෙස හංවඩු ගහන්නෙ ඇයි
    මම කිව්වේ සමාජ මත , මිසක් මගේ මත නෙමේ. මම මෙතනින් කියන්න හදන්නේ ගංජා ගැන නෙමේ.. ටොපික් ඒක තේරුම් ගන්න සහෝදරයා

    වැලිවිට සරණන්කර හාමුදුරුවො බුරුමයෙන් නැවත උපසම්පදාව ගෙනෙනකොට, මේ රටේ පන්සල් බලාගෙන ඉඳලා තියෙන්නෙ ගනින්නාන්සෙලා කියලා කසාදත් බැඳලා හිටපු සෙට් එකක්. ඒ කාලෙට වඩා දැන් හොඳයි නෙහ්.
    මන් හිතන්නෙ ඉස්සර කාල වලදිත් දැන් වගේ සිවුර දාගෙන ඒකෙන් අනිසි ප්‍රයෝජන ගත්තු මිනිස්සු ඕනෙ තරම් ඉන්න ඇති.

    මන් හිතන්නෙ, කාලෙන් කාලෙට බුද්ධ සාසනයත් පිරිහෙනවා, ආයෙ හොඳ/දියුණු/සිල්වත් වෙනවා. ඒ ඒ කාලවලදි එකතු උන දේවල් ශාසනය ඇතුලෙ ඉතුරු වෙනවා. නැති වෙලා ගිය දේවල් නැති වෙලාම යනවා
    පට්ට අදහසක්
    ------ Post added on Nov 5, 2022 at 4:15 PM
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මම කිව්වේ සමාජ මත , මිසක් මගේ මත නෙමේ. මම මෙතනින් කියන්න හදන්නේ ගංජා ගැන නෙමේ.. ටොපික් ඒක තේරුම් ගන්න සහෝදරයා

    පට්ට අදහසක්
    ------ Post added on Nov 5, 2022 at 4:15 PM
    ටොපික් එක තෙරෙනවා ඒ උනාට පච සමාජ්ගත කරන්න එපා තව තවත් සමාජේ තිබ්බ්බා කියලා ඒවා
     
    • Haha
    Reactions: Shamal3001

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඉස්සර වැඩි මිලට බඩු විකුණද්දී පාරිභෝගික අදිකාරියෙන් ඇවිත් කුදලන් ගිහින් නඩුත් දානවා. කඩ සීල් කරනවා. දැන් බලපන්, ප්‍රසිද්දියේ විකුණනවා. ප්‍රයිස් ටැග් ඉරලා අලුත් ගනන් වලට විකුණනවා, සාමාන්‍යකරනය වෙලා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,096
    113
    ඉස්සර වැඩි මිලට බඩු විකුණද්දී පාරිභෝගික අදිකාරියෙන් ඇවිත් කුදලන් ගිහින් නඩුත් දානවා. කඩ සීල් කරනවා. දැන් බලපන්, ප්‍රසිද්දියේ විකුණනවා. ප්‍රයිස් ටැග් ඉරලා අලුත් ගනන් වලට විකුණනවා, සාමාන්‍යකරනය වෙලා.
    good point . !
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896

    aththa