සාමාන්‍යපෙළ විභාගය මචං උඹලා කව්රුහරි දන්නවද 2014 සාමාන්‍යපෙළ විභාගයට බාහිර අයදුම්කරුවන් කවදද application දාන්න ඕන කියලා :D