සාමාන්‍ය දැනීම බින්දුවද ?

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    සාමාන්‍ය දැනීම බින්දුවද ?

    සාමාන්‍ය දැනීමට පොඩි දෙයක්.

    ලොකයේ විශාලතම රට – අතීත සෝවියට් දේශය
    ලොකයේ කුඩාම රට – වතිකානුව
    ලොකයේ විශාලතම දූපත – ග්රීන් ලන්තය
    ලෝකයේ කුඩාම දූපත – නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ)
    ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට – චීනය
    ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට – වතිකානුව
    ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය – අප්රිකා මහද්වීපය
    ලෝකයේ විශාලතම ඇල – සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර)
    ලෝකයේ විශාලතම අභය අභය භූමිය – කෘරූගර් අභය භූමිය (අප්රිකාව)
    ලොකයේ විශාලතම මුහුදු බොක්ක – බෙංගාල බොක්ක
    ලොකයේ වියලිම ස්ථානය – ඩිලි රටේ ඇරිකාවලය
    ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය – පැරීසිය
    ලොකයේ පැරණිම චිත්රය ඇත්තේ ප්රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි
    ලොකයේ පැරණිම කෞතුකාගාරය – ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය
    ලොකයේ පැරණිම සාහිත්ය ග්රන්ථය – ඉන්දියාවේ ඍග්වේදය
    ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තයපැවති රට – බැබිලෝනියාව(ඉරාකය)
    ලෝකයේ පැරණිම අගනුවර – සිරියාවේ ඩැමස්කසය
    ලෝකයේ කුඩාම මත්ස්යා – පිලිපීනයේ පිග්බි ගෝබිය
    ලෝකයේ කුඩාම කුරුල්ලා – බී හමින් බර්ඩ්ය.
    ලෝකයේ කුඩාම සමනලයා – අප්රිකාවේ ඩිවොස් බ්ලූය
    ලෝකයේ කුඩාම කෘමියා – අප්රිකාවේ ගොලයත්ය.
    ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා
    ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය – තිරිඟු
    ලෝකයේ වැඩිම සාමජික සංඛ්යාවක් ඇති සත්ත්ව වර්ගය – කුහුඹුවන්ය
    ලෝකයේ මිල අධ්කම ලෝහය – රේඩියම්
    ලෝකයේ බර වැඩිම සත්ත්වයා – නිල් තල්මසා ය.
    ලෝකයේ වේගවත්ම සත්ත්වයා – චීටා
    ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා – පැස්බරාය
    ලෝකයේ වැඩිම චිත්රපට නිපදවන රට – ඉන්දියාව
    ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය – බයිබලය
    ලෝකයේ දිගම උමග – ජපානයේ සෙයිකාන් උමග
    ලෝකයේ දිගම දුම්රිය මාර්ගය – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000
    ලෝකයේ දිගම පත්ර ඇති ගස – ඇමේසන් වනයේ උණ ගස් ය
    ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)
    ලෝකයේ උසම සත්වයා – ජිරාෆ්ය.


    හොදයි නම් සලකල යන්ට .
    bump 1ක් දලාම යමු මචන්ලා .
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    +
    ලෝකයේ වැඩියෙන්ම මෝඩයෝ ඉන්නා රට - ඉන්දියාව ;)
    මෝඩයන් ගනන = 1.252 billion

    TFS මචන්.. 6+ :)
     
    Last edited:
    • Like
    Reactions: sbanurada

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    TFS!!!

    දැන් ලොකයේ විශාලතම රට රුසියාවයි.