ලෝකයේ විශේෂ දේවල්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලෝකයේ විශේෂ දේවල්

    • ලොකයේ විශාලතම රට – අතීත සෝවියට් දේශය
    • ලොකයේ කුඩාම රට – වතිකානුව
    • ලොකයේ විශාලතම දූපත – ග්‍රීන් ලන්තය
    • ලෝකයේ කුඩාම දූපත – නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ)
    • ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට – චීනය
    • ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට – වතිකානුව
    • ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය – අප්‍රිකා මහද්වීපය

    • ලෝකයේ විශාලතම ඇල – සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර)
    • ලෝකයේ විශාලතම අභය අභය භූමිය – කෘරූගර් අභය භූමිය (අප්‍රිකාව)
    • ලොකයේ විශාලතම මුහුදු බොක්ක – බෙංගාල බොක්ක
    • ලොකයේ වියලිම ස්ථානය – ඩිලි රටේ ඇරිකාවලය
    • ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය – පැරීසිය
    • ලොකයේ පැරණිම චිත්‍රය ඇත්තේ ප්‍රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි
    • ලොකයේ පැරණිම කෞතුකාගාරය – ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය
    • ලොකයේ පැරණිම සාහිත්‍ය ග්‍රන්ථය – ඉන්දියාවේ ඍග්වේදය
    • ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තය පැවති රට – බැබිලෝනියාව(ඉරාකය)
    • ලෝකයේ පැරණිම අගනුවර – සිරියාවේ ඩැමස්කසය
    • ලෝකයේ කුඩාම මත්ස්‍යා – පිලිපීනයේ පිග්බි ගෝබිය
    • ලෝකයේ කුඩාම කුරුල්ලා – බී හමින් බර්ඩ්ය.
    • ලෝකයේ කුඩාම සමනලයා – අප්‍රිකාවේ ඩිවොස් බ්ලූය
    • ලෝකයේ කුඩාම කෘමියා – අප්‍රිකාවේ ගොලයත්ය.
    • ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා
    • ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය – තිරිඟු
    • ලෝකයේ වැඩිම සාමජික සංඛ්‍යාවක් ඇති සත්ත්ව වර්ගය – කුහුඹුවන්ය
    • ලෝකයේ මිල අධ්කම ලෝහය – රේඩියම්
    • ලෝකයේ බර වැඩිම සත්ත්වයා – නිල් තල්මසා ය.
    • ලෝකයේ වේගවත්ම සත්ත්වයා – චීටා
    • ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා – පැස්බරාය
    • ලෝකයේ වැඩිම චිත්‍රපට නිපදවන රට – ඉන්දියාව
    • ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය – බයිබලය
    • ලෝකයේ දිගම උමග – ජපානයේ සෙයිකාන් උමග
    • ලෝකයේ දිගම දුම්රිය මාර්ගය – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000
    • ලෝකයේ දිගම පත්‍ර ඇති ගස – ඇමේසන් වනයේ උණ ගස් ය
    • ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)
    • ලෝකයේ උසම සත්වයා – ජිරාෆ්ය.
     
    Mar 29, 2012
    1,343
    89
    0


    ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)