සාමාන්‍ය පෙලෙන්ම රට යන්න

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    පුළුවන් නම් AL private දාලා ඉක්මනින් ලියන්න කියන්න.. මම දන්න කෙනෙක් AL tec stream එකෙන් private ලිව්වා OL result ඇවිල්ලා පස්සේ අවුරුද්දේම( AL private result වලින් ඌ ජර්මනි ගියා student visa ). AL වලට ගොඩක් කාලේ යන්නේ ඉස්කෝලෙ යන්න ගියාම නේ. ඉතින් ඕක private ලිව්වා නම් කාලෙත් ඉතුරුයි, foumdation එකකට වඩා පිළිගැනීමත් තියෙනවා.. තාමත් AL කියන එක පිළිගන්නවා වෙන රටවල foudation එකකට වඩා.. ලංකාවේ ඉඳන් top up degree නම් කරන්න එපා ඔය top up degree සමහර රටවලින් පිළිගන්නේ නැහැ.