මොන මඟුලට ගියත් ඕලෙවල් ඕනෙ වෙනවනෙ බං.. ඔය මොකක් හරි කරන ගමං එහෙං මෙහෙං පාඩම් කල්ල ලේසි විශයන් ටිකක් තෝරගෙන ඕලෙවල් කරල දැම්මනං හොඳයිනෙ බං
අනික ඕලෙවල් එහෙම කරන්න අමාරු ඒ කාලෙ මොලේ පොඩි නිසානෙ බං
විසි ගානක් ගියා කියන්නෙ ඒ මට්ටමට වඩා සෑහෙන්න වර්ධනය වෙන්න කාලෙනෙ
ඒ නිසා ගේමක් නැතුව ලේසියෙන්ම ලියල දැම්මෑකි(පාඩම් කරන ඒව ඇරෙන්න
)
උබ උපන්ගෙයි මැට්ටෙක් බව මේකේ උබ දමන post කියවනකොට තේරෙනවා බන්
මචන්ලා මම සාමාන්‍ය පෙළ ෆේල් . සිංහල හැර අනෙක් විෂයන් සියල්ල ෆේල්. සිංහල බසට විතරක් සාමාන්‍ය සාමාර්ථයක් එකක් තියනවා.
සෞඛ්‍ය වගේ නම් ගේමක්ම නැතිවෙයි. උබ පහුගිට ටිකේ එක එක thread එහෙම දැම්මනේ ඒ ගැන![]()

මචන්ලා මම සාමාන්‍ය පෙළ ෆේල් . සිංහල හැර අනෙක් විෂයන් සියල්ල ෆේල්. සිංහල බසට විතරක් සාමාන්‍ය සාමාර්ථයක් එකක් තියනවා.
Mee Haraka (1993) – 1080p or 2K with English subtitle please, Thank you
320p hari 420p ekak thibba youtube eke