Mama andurana ekek innawa. U kellek wagema tama. E widiyata tama andinne. Mama uwa kawadawath cha karala ne. Dakka thana kauru hitiyath hondata katha karanwa uth ekka.කිසිම වෛරයක් තරහක් නැ. අගතිරහිතයි.
නමුත් තමන්ව වෙනස්කොට නොසලකා සාමාන්‍ය විදිහට සලකන්න කියනවානම්
ඇයි LGBT ප්‍රජාවට සාමාන්‍ය විදිහට ඉන්න බැරි?
මේවා සාමාන්‍යද? මෙයාලා විහින්ම වෙනස්කොට සැලකිමකට භාජනය වෙන්න දගලනවා සේ පෙන්නේනේ.
අපි දන්න LGs ලා ඉන්නවා පුදුම විදිහට ස්ටැන්ඩඩ් තියන් තමන්ගේ සෙක්ශුවල් ඔරියන්ටේෂන් එක අනිත් අයට ජොක් නොවි ගානට කරගෙන යන.
සමලිංගයන්ට මනුස්සයන් ලෙස සැලකිය යුතුයි, 100% එකගයි.
නමුත් සමලිංගික කම අපේ මුනේ උලන්න එනවනම් ඉතිම් මහඑකිට සුකාගන්න තමා කියන්න වෙන්නේ.
![]()
eth hamoma ehema ne. unta ponnayo ponnayo kiyala nondi karana unuth innawa. Itin unuth saahena peedanayaka inne.
Eth methan tiyenne wenama deyak. Kauru hari hukannekta aagamika dawasaka minissunta ridanna/ausanna aasa hitila eka execute karala.
mey waden wenne un gana thawa wairayak athi wena eka arenna wena deyak newi.
