සාමාන්‍ය විදිහට ඉන්න බැරිද LGBT ලට?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    කිසිම වෛරයක් තරහක් නැ. අගතිරහිතයි.

    නමුත් තමන්ව වෙනස්කොට නොසලකා සාමාන්‍ය විදිහට සලකන්න කියනවානම්
    ඇයි LGBT ප්‍රජාවට සාමාන්‍ය විදිහට ඉන්න බැරි?
    මේවා සාමාන්‍යද? මෙයාලා විහින්ම වෙනස්කොට සැලකිමකට භාජනය වෙන්න දගලනවා සේ පෙන්නේනේ.

    අපි දන්න LGs ලා ඉන්නවා පුදුම විදිහට ස්ටැන්ඩඩ් තියන් තමන්ගේ සෙක්ශුවල් ඔරියන්ටේෂන් එක අනිත් අයට ජොක් නොවි ගානට කරගෙන යන.

    සමලිංගයන්ට මනුස්සයන් ලෙස සැලකිය යුතුයි, 100% එකගයි.
    නමුත් සමලිංගික කම අපේ මුනේ උලන්න එනවනම් ඉතිම් මහඑකිට සුකාගන්න තමා කියන්න වෙන්නේ.

    FB-IMG-1685894892489.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Munta thawath attention denawane umbalath.
    අලුතෙන් ඇටෙන්ෂන් අපි අරන් දෙන්න ඕනා නැ. ලොකේම එක්තරා ගමනකට ඇදලා දාලා ඉවරයි. මොන රජය තිබ්බත් මොකා ආවත් අනවරතව ඇදි යනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මම මේක අහන්නම ඉදියෙ. මේ අමුතු විදිහට හැසිරෙන සෙට් එක වෙනම කැටගරියක්ද බන්? Lesbian and Gay අයනන් එහෙම විශේෂයෙන් වෙනස්කමක් නෑනෙ. Sexual preference එකේ වෙනස විතරනෙ. මෙයාලා නන් trans. ඒත් trans අයත් එහෙම ලොකු අවුලක් නැතුව වැදගත් සාමාන්‍ය විදිහට ඉන්නව. මේ කට්ටිය ඇත්තටම කවුද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අර නාකි බයිඩනයයි, ඩිමොක්‍රටික් පක්ෂෙයි මක්බෑවිලා යන්න ඕන ඕව ටිකක් හරි අඩුවෙන්න නම්. ඕකුන් තමයි ඔය වගෙ සංවිධානවලට ලොකු තල්ලුවක් දීලා අන්තිමට මේ විදිහට ලෝකෙටම මේ වසංගතේ බෝ කරන්නෙ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පොන්නයොන්ට ඇටෙන්ශන් මදිලුනේ. උන්ට උන් කැමති ඔනේ එකෙක්ගේ පුකවල් පලන්න අවසර දෙන්න කියලනේ ඔය කියන්නේ. ගෑනු ලමයෙක් රේප් කලාමත් නීතියක් නැති රටේ මිනිහෙක්ටවත් පාරේ බැහැල පුක බේරගෙන ගෙදර එන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ :baffled:.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    අර නාකි බයිඩනයයි, ඩිමොක්‍රටික් පක්ෂෙයි මක්බෑවිලා යන්න ඕන ඕව ටිකක් හරි අඩුවෙන්න නම්. ඕකුන් තමයි ඔය වගෙ සංවිධානවලට ලොකු තල්ලුවක් දීලා අන්තිමට මේ විදිහට ලෝකෙටම මේ වසංගතේ බෝ කරන්නෙ.
    Trump wage conservative jokiyek awanum okun makabawila yay
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ සාමාන්ය LGBT එවුන් නෙවේ LGBT extremists කොටසක්. මුන්ට ඕන ලන්කාවෙ ඉහලම අවදානය ගන්න LGBT කොමියුන්ටි එකක් වෙලා අනික් උන්ව ඩොමිනේට් කරන්න. ඕකයි අවුල. මුන් සෙට් එකෙ පිටිපස්සෙ fund කරන NGOටිකක් ඇති