සිරාවටම , මුන් ෆිල්ම් industry එකෙත් LGBTQ scene නැත්තම ratings අවුල් වෙන සින් එකක් තියන්නේ. Netflix movies වල එහෙම අදාළ නත්තත් ඔයවගේ scene දානවා. ඕනවට වැඩියි වගේ. මොකෝ අනිත් මිනිස්සු straigt කියලා අපි පෙළපාලි යන්නේ නැනේ
mage point ekath oka, nikan costume walin penne toxic mindset ekak thiiyenawa wagene. hari lassanata wade karala goda daganna thibba ekak.කිසිම වෛරයක් තරහක් නැ. අගතිරහිතයි.
නමුත් තමන්ව වෙනස්කොට නොසලකා සාමාන්‍ය විදිහට සලකන්න කියනවානම්
ඇයි LGBT ප්‍රජාවට සාමාන්‍ය විදිහට ඉන්න බැරි?
මේවා සාමාන්‍යද? මෙයාලා විහින්ම වෙනස්කොට සැලකිමකට භාජනය වෙන්න දගලනවා සේ පෙන්නේනේ.
අපි දන්න LGs ලා ඉන්නවා පුදුම විදිහට ස්ටැන්ඩඩ් තියන් තමන්ගේ සෙක්ශුවල් ඔරියන්ටේෂන් එක අනිත් අයට ජොක් නොවි ගානට කරගෙන යන.
සමලිංගයන්ට මනුස්සයන් ලෙස සැලකිය යුතුයි, 100% එකගයි.
නමුත් සමලිංගික කම අපේ මුනේ උලන්න එනවනම් ඉතිම් මහඑකිට සුකාගන්න තමා කියන්න වෙන්නේ.
![]()
Nimal කම ඒ මොකද්දඅනිත් උන්ගෙ මූණෙ තමුන්ගෙ නිමල් කම ඇතිල්ලුවෙ නැත්තං අවධානය කොහෙන්ද...
උබටත් ඉතින් කුණහරුපයක් අහගනේ නැතුව නින්ද යන්නේ නෑමීක්...... මීක්...... මීමීමීක්..........
![]()
පිස්සොමම මේක අහන්නම ඉදියෙ. මේ අමුතු විදිහට හැසිරෙන සෙට් එක වෙනම කැටගරියක්ද බන්? Lesbian and Gay අයනන් එහෙම විශේෂයෙන් වෙනස්කමක් නෑනෙ. Sexual preference එකේ වෙනස විතරනෙ. මෙයාලා නන් trans. ඒත් trans අයත් එහෙම ලොකු අවුලක් නැතුව වැදගත් සාමාන්‍ය විදිහට ඉන්නව. මේ කට්ටිය ඇත්තටම කවුද?
Netflix nam humpthak wela thiyenne dan. Aniwa Gay ekekui Kalu ekekui innawaamaiසිරාවටම , මුන් ෆිල්ම් industry එකෙත් LGBTQ scene නැත්තම ratings අවුල් වෙන සින් එකක් තියන්නේ. Netflix movies වල එහෙම අදාළ නත්තත් ඔයවගේ scene දානවා. ඕනවට වැඩියි වගේ. මොකෝ අනිත් මිනිස්සු straigt කියලා අපි පෙළපාලි යන්නේ නැනේ
ඔතන මුන් අහුවෙලා තියෙන්නෙ Selfish මුඩුම ලිබබොන්ගෙ උගුලක. උන්ට 1 දාගන්න මුන්ව පාරෙ නටවනව. ලිබ්බො කියන්නෙ Selfish ම ජාතියක්කිසිම වෛරයක් තරහක් නැ. අගතිරහිතයි.
නමුත් තමන්ව වෙනස්කොට නොසලකා සාමාන්‍ය විදිහට සලකන්න කියනවානම්
ඇයි LGBT ප්‍රජාවට සාමාන්‍ය විදිහට ඉන්න බැරි?
මේවා සාමාන්‍යද? මෙයාලා විහින්ම වෙනස්කොට සැලකිමකට භාජනය වෙන්න දගලනවා සේ පෙන්නේනේ.
අපි දන්න LGs ලා ඉන්නවා පුදුම විදිහට ස්ටැන්ඩඩ් තියන් තමන්ගේ සෙක්ශුවල් ඔරියන්ටේෂන් එක අනිත් අයට ජොක් නොවි ගානට කරගෙන යන.
සමලිංගයන්ට මනුස්සයන් ලෙස සැලකිය යුතුයි, 100% එකගයි.
නමුත් සමලිංගික කම අපේ මුනේ උලන්න එනවනම් ඉතිම් මහඑකිට සුකාගන්න තමා කියන්න වෙන්නේ.
![]()
සමාජයේ හැමෝටම එන ප්‍රශ්න ඕව. තමන් වෙන කාණ්ඩෙක කියල හිතාගෙන තමන්ට විතරක් එන ප්‍රශ්නයක් කියල හිතුවම එහෙම වෙන්නෙ. ලමයි ඉස්කෝල වල මහතයි කියල බුලි වෙනව. Nerdy කියල බුලි වෙනව. ඕවට බුලි වෙනව. කැතයි කියල බුලි වෙනව. සමාජය ඕක දකින විදිය ඕනම රටක එකයි, විරල අසාමාන්‍ය දෙයක් නිසා. ඕනම රටක මිනිහෙක්ට අපහාසයක් කරන්න ඕනනම් "ඕක ගේ" කියනව. ගෑනියෙක් ට අපහාක කරන්න ඕනනම් ඕකි බඩුව කියනව. ඕව Generalise කරන්න හදන එකෙන් වැඩි හානියක් වෙනව. 1%කට තියන ප්‍රශ්නයක් නිසා ලොකු පිරිසකට හානියක් වෙනව. දැන් වටේ යන එකත් නෝමලයිසි කරන්න යනව Body Count scene එකක් ගෙනල්ල. ඒකෙන් වෙන්නෙත් හානියක්. සමාජය ස්වභාවිකව හැදෙන දෙයක් ඒක වෙනස් කරන්න ගිහින් නොහිතන අතුරු ප්‍රතිපල ඒවි. ඕකට වැඩිය ප්‍රශ්න කොට මිනිස්සුන්ට තියනව ඒත් ඒ මිනිස්සු Proud to be Imp කිය කිය පාරෙ යන්නෙ නෑනෙලගබට අයගේ ජීවිත වල උබ නොදන්න දේවල් තියෙනවා. උබ හිතන් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු විදියට ඉන්න පුලුවන් කියල ද? උන්ගේ අයිතීන් වෙනුවෙන් උන් අද වෙනකම් ෆයිට් කරලා තියෙන නිසයි ඔහොම වත් ඉන්න පුලුවන්. උබ ගේ කියලා කිව්වොත් උබ හිතන්නේ උබේ ගෙවල් වල අය උබට සාමාන්‍ය විදියට සලකයි කියල ද? උබේ යාලුවො උබට සාමාන්‍ය විදියට සලකයි කියල ද? එහෙම වෙන උන් ඇති බොහොම අල්පයක්. ට්‍රාන්ස් උනොත් ඊට වඩා විනාසයි. අපෙ ඔෆිස් එකෙ වැඩට ආපු කොල්ලෙක් හිටියා ඌ ගර්ල්ස් ස්කූල් ගිහින් තියෙන්නෙ. ඉස්කෝලෙදි කොච්චර harass වෙලාද කිව්වොත් ඌ ඉස්කෝලෙ එකියක් දැක්කොත් අදටත් මාරු වෙලා යනවා. ඌ ඉගන ගෙන තියෙන්නේ ගෙදරින් අයින් වෙලා තනියම බෝඩිමක ඉදන් ජොබ් කර කර. උගේ සමහර ජොබ් වලදී HR වල ඉන්න එවුන් ඌට හුකන්නත් ට්‍රයි කරලා ඌව බ්ලැක් මේල් කර කර මේ සීන් එක එලියට දානවා කියලා. උන් පාරේ නටන්නේ නිකම් නෙමෙයි බන්. අදටත් උන්ට එහෙම නම් උන්ගේ ඉස්සර මිනිස්සුන්ට මොනවා වෙලා ඇතිද. පරන දේවල් වලින් කරදර වලින් ඈත් වෙලා පාර්නර්ස්ලා එක්ක නිදහසේ ඉන්න උන් ඒව සමරන එක වෙන්න ඇති ඔය කරන්නෙ. ලංකාවේ නම් මම දැකලා නෑ එහෙම වැඩිහරියක් අය ඕක එලියට දානවා. උබ කොහොම හිතුවත් උබට වගේ මානසික නිදහසක් උන්ට නෑ බ්න්. මොකෝ එකෙක් හරි උන්ට මොනවා හරි හිත රිදෙන දේවල් කියලා තියෙනවා. උන් invalid කියලා උන්ව නොසලකා හරිනවා. සමහර අධයාපන ආයතන වල ඉගන ගන්න දෙන්නේ නෑ ටෙක් වලට එහෙම ගන්නේනෑ. ජොබ් එහෙම ගන්නත් අමාරුයි. ඉතින් සාමාන්‍ය විදියට ඉන්න පුලුවද කියපන්කෝ . අර කොල්ලත් බෝඩිම් වල එහෙම අහු නොවී ඉදලා තියෙන්නෙ මාර කට්ටක් කාලා. උබ එහෙම මනුස්සයෙක් ජීවිතේට දැකලා නැතුව ඇති. උබ ඔය කියන එවුන් ඉන්නවා ඇති කුරුදුවත්තේ සල්ලිකාර පවුල් වල. අර කොල්ලටත් සාමාන්‍ය විදියට ඉන්න ගොඩක් දේවල් හන්ගන්න වෙනවා එක්කෝ ඇත්ත කියන්න වෙනවා. ඉස්කෝලෙ ම ගර්ල්ස් එකක් නෙ.තව ගේ ලෙස් උන් ඇරෙස්ට් කරනවා හේතුවක් නැතුව. එහෙම වෙනකොට සාමාන්‍ය විදියට ඉන්නෙ කොහොමද කියපන්කෝ. උබ පාරේ යද්දි ඇවිත් ඇදන් ගිහින් කූඩුවට දානකොට ඒක සාමාන්‍ය ද?ගෙදරින් එලෙව්ව ම ඒක සාමාන්‍ය ද? අර කොල්ලත් ගෙදරින් එලවලා තාත්තාලා. උබ ස්ට්‍රේට් කියලා උබව කොන් වෙලාවත් පන්සල් පල්ලි වලි පව්කාරයො කිය්ලා හන්වඩු ගහලාවත් ලෝකෙන් උබේ රිලේශන්ශිප් හන්ගන් ඉන්නවත් ගෙව්ල් වලින් එලවන තරමේ රිස්ක් එකක් ඇවිල්ලා වත් බලෙන් කසාද බන්දන්න වත් බලෙන් බෙහෙත් දීලා වෙනස් කරන්න වත් පොලිසිවලින් ඇදන් යන්න වත් පාට්නර්ට ගෙවල් වලින් තර්ජන කරන්නවත් ඇවිල්ලා නෑනෙ උබ 'ස්ට්‍රේට් නිසා'. උන් ගේ නිසා ලෙස්බියන් නිසා ට්‍රාන්ස් නිසා ජීවිතේ කීපවතාවක් ඕවට ෆේස් කරනවා. සමහර විට දවස ගානෙ හැරස් වෙනවා. උබට ඒක සාමාන්‍ය විදියට පේනවා නම් ඉතින් උබ odd. ඔය වගේ කෙනෙක් ගැන යන පෝස්ට් එකක කමෙන්ට් බැලුවත් ඇති උන්ට සාමාන්‍ය විදියට ඉන්න පුලුවන්ද කියලා තේරෙන්න. ඒ office 1ke කොල්ල ඉස්කෝල් යන කාලෙ අනිත් උන් එක්ක කතා කරන්නේ නෑලු මොකෝ මූ හිනා උනත් ඒ ගෑනු අහනවාලු ඇයි අනේ ඔයා කොල්ලෙක් වගේ ඉන්නේ කියලා. ඌට ගවුම් අන්දන්න කොන්ඩෙ වවන්න බල කරනවලු. දවස් දෙක තුනකට සැරයක් මොකෙක් හරි එකෙක් ඔහොම දේවල් කියනවලු. මොන කරුමයක් ද බන් එහෙම. ඌ කොල්ලෙක් විදියට ඇක්සෙප්ට් කරන්න කැමති නෑ ලු. ඉතින් උන් ගැන අනිත් මිනිස්සු දැනුවත් වෙන්න ඕන. පැරෙඩ් ගිහින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද දන්නේ නෑ. උන්ගේ ඉතිහාසේ උන්ගේ කට්ටියව මරපු සීන් එකකුයි ඒකට කරපු කැරැල්ලකුයි සම්බන්දයක් තියෙනවා ජුනි මාසෙට
]ලොලුකම...Nimal කම ඒ මොකද්ද
උබටත් ඉතින් කුණහරුපයක් අහගනේ නැතුව නින්ද යන්නේ නෑ
------ Post added on Jun 5, 2023 at 1:23 AM
School Parade නම් Normalized නෑ. තහනම් කරන්න ඕනෙ Uncivilized උන් වහාන අරන් Zig Zag යනව පාරෙ වහාන හප්පනවඕක ගැන අමුතුවෙන් thread නොදා school parade වගේ හිතෙන ගානට normalize කරගනින්.