සාර්තක වෙන්න අවශ්‍ය දෑ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙමළ පංතියකට ගිහින් දෙමළ ටිකක් කතා කරගන ඉගෙනගෙන ඔය උඹේ ඇවටර් එකේ තියෙන ජාතියේ තොප්පියක් දාගෙන බිස්නස් එකක් පටං ගනින් රත්තරනේ..
    ගොඩයෑ!!!
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    1. අලස කමින් මිදීම :dull:
    2. නොපසුබට උත්සාහය
    3. ආත්ම විශ්වාසය
    3. හීන (මගේ නම්... බෙන්ස් S550 එකක්, ලස්සන ගෙයක්, ඕන තරම් සල්ලි ....) :nerd:
    4. නිවැරදිව මුදල් කළමනාකරණය හා නිවැරදි ආයෝජනයන්හි මුදල් යෙදවීම :)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොඳ බුද්ධියක් අවශ්‍යයි. මම නම් හිතන්නේ work hard කියන එකට වඩා work hard wisely කියන එක තමයි සාර්ථකත්වයේ මග
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අට ලෝ දහමින් කම්පා නොවන නිශ්චිත ඉලක්කයකට යන්න ශක්තිය තියන නිතරම අළුත් අදහස් හිතන ලබන අත්දැකීම් වලින් ඉගනගන්න පුළුවන් අප්‍රතිහත ධෙර්‍රයක් තියන මොළයක්
     
    Last edited:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43


    සමාජ තත්වය
    තමන් කරන දේ හරියට කරහම සමාජ තත්වය කියන දේ ඉබේම හැදෙනවා. ඒ වගේම වැදගත් විදිහට සමාජයේ හැසිරෙන්න ඕනේ. නිතරම පැනි හල හල, ඕනෙ එකටයි එපා එකටයි වාචාලයා වගේ කියව කියව හිටියම සමාජ තත්වේ නැති වෙනවා. හැමතිස්සෙම අඩු කතාව වැඩි වැඩ තියෙන්න ඕනේ. පුද් ගලයින් සමග සිනා මුසු මුහුනින් සිටීමත් අතපසු වීම් අවම කර ගැනීමත් වැදගත්. නොදැනුවත් කමින් හෝ වැරදීමක් වුනොත් සමාව ගන්න පැකිලෙන්න එපා. සමාජයේ හැම කෙනෙකුටම ආත්ම අභිමානයක් තියනවා. ඒ නිසා එක එක්කෙනා ගැන පහත් කරලා හිතන්න හොදනැ. එමෙහ පහත් කරලා හිතුවොත් ඒක නැවත තමන්ට පෙරලිලා එන එක වලක්වන්න බෑ.

    පුද්ගලික ජීවිතය
    බැන්දට පස්සේ තමයි මේක ලොකුවටම දැනෙන්නේ. හැමතිස්සෙම බිරිදගේ ගරුත්වය රැකෙන විදිහට තමන් කටයුතු කරන්න ඕනේ. එතකොට ප්‍රශ්න එන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ආදරය දැක් වීම, ඇය වෙනුවෙන් කාලය ගත කිරීම, නිසි රැකවරනය ලබාදීම අතින් පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න පුලුවන්. නිතරම බිරිදගේ දෙමව්පියන් ගැන හොදින් සිතන්න. දෙමව්පියන් වෙනුවෙන් අවශ්‍ය විටදී උදව් කරන්න ඉඩදෙන්න. එවිට ඇය තමන්ගේ දෙමව් පියන් ගැනත් ඒ ආකාරයෙන්ම සිතනු ඇත. ගෙදර ප්‍රශ්න පිට මිනිස්සුන්ට පමණක් නොව තමන්ගේ දෙමව්පියන්ට හෝ සහෝදරයින්ටද පැවසීමෙන් වලකින්න. බිරිදත් ගෙදර ප්‍රශ්න ඇයගේ දෙමව් පියන්ට පැවසීමට අවශ්‍ය නොවන ආකාරයට කටයුතු කරන්න. එසේ පවසන්නේ නම් කරුනු කාරනා පැහැදිලි කර දී එසේ වීම වලකා ගන්න.


    නියමෙටම කියල තියනව :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සල්ලි ටික ටික අතට එනකොට විවිධ වත්කම් වල ආයෝජනය කරන්න ඕන ... ගොඩක් උන්ට කරන්න වෙන්නෙ ආදායමෙ තරමටම වියදමක් හදාගන්නෙක

    :cool: දෙවැනි ආදායම් මාර්ගයක් ගැන හිතන්න ඕනා...... ;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    + අවධානම ගැනීමේ හැකියාව

    true
    11.gif
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උපයන අදායමෙන් වැඩි කොටසක් ආයෝජනයට.(තමන්ට වැඩිපුරම හැකියාවක් තියන ක්ෂේත්‍ර වල)
    ඉතිරි වෙන කොටස පරිබෝජනයට.
    කොටසකින් දන් දීම.