සාර්තක වෙන්න අවශ්‍ය දෑ

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    සාර්තක වෙන්න අවශ‍යම දේ විදිහට මම හිතෙන්නෙ,
    1. අවදානමක් අරන් වැඩ කරන්න ඇති හැකියාව
    2. අනික් අය මොනවද හිතන්නෙ කියල කල්පනා කරන්නෙ නැතුව තමන්ගේ කරන දේ කරගෙන යාම.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ව්‍යාපාරයක් පැත්තෙන් බලල කිවොත්, ව්‍යාපාරයට අදාල වෙන සියලු දෙනාටම වටිනාකමක් ඇති වෙන තත්වයක් ඇති කිරීම තමයි ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙන්නේ
     
    Last edited:

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    රත්තරං;19498693 said:
    අපි හැමෝම කැමතියි සාර්තක පුද්ගලයෙක් වෙන්න. සාර්තක කිව්වහම ආර්තිකය, සමාජ තත්වය, එතකොට පුද්ගලික ජීවිතය ඔය වගේ විවිදාකාර පැති තියෙනවා

    මෙතනදි අපි බලමු හැමදාම මම කතාකරන මාතෘකාව..

    සාර්තක ආර්තිකයක් ගොඩනගාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ?

    කෝ දාමු බලන්න කොමෙන්ටු ටිකක්

    කොමෙන්ටු ටික බලලා දාමු ත්‍රෙඩ් එකක්:yes::yes:

    මට හිතෙන විදිහට

    1) හොඳ General knowledge එකක්
    2) පොඩි කම්මැලි කමක්
    3) Creative මනසක්
    4) තැනට සුදුසු නුවනක්
    5) නොපසුබසිනා උත්සහයක්
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    1)අලස නොවී උත්සහය...
    2)එක ආදයමක් මත රඳා නොසිටීම.
    3)ලැබෙන ආදායම අනුව සුදුසු ආයෝජන සිදු කිරීම.
    4)අනික් අය නොකරන නමුත් සමාජයේ "මාර්කට්" කළ හැකී යැයි හැඟෙන ව්‍යාපාරික දේකට අත ගැසීම.
    5)සෑම ආදායමක් වියදමක් පිළිබඳ පැහැදිලි වාර්ථාවක් තබා ගැනීම..මාසිකව පුරෝකථනය කිරිම..
    6)අනවශ්‍යය වියදම් අවම කොට තමාගේ අවශ්‍යතාව, තරම දැනගෙන කටයුතු කිරීම..(121 එකේ ගියත් BMW එකේ ගියත් එකම ගමන... )
    7)විශ්වාසවන්ත ගුණයහපත් කඩිසර උත්සහාවන්ත බිරිඳක්... :confused::confused::confused::confused::confused::confused::confused:



    :yes::yes::yes::yes::yes:


    සාර්තක වෙන්න අවශ‍යම දේ විදිහට මම හිතෙන්නෙ,
    1. අවදානමක් අරන් වැඩ කරන්න ඇති හැකියාව
    2. අනික් අය මොනවද හිතන්නෙ කියල කල්පනා කරන්නෙ නැතුව තමන්ගේ කරන දේ කරගෙන යාම.


    :yes::yes::yes::yes::yes::yes:

    මට හිතෙන විදිහට

    1) හොඳ General knowledge එකක්
    2) පොඩි කම්මැලි කමක්
    3) Creative මනසක්
    4) තැනට සුදුසු නුවනක්
    5) නොපසුබසිනා උත්සහයක්:yes::yes::yes::yes:


    මේ මොකවත් නැතුව දියුණු වෙන්ට පුලුවන් බන්... :eek::eek::eek::eek:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    රත්තරන් මාමේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    රත්තරන් මාමේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක

    රත්තරන් මාමේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    රත්තරන් මාමේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් මාමේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක

    රත්තරන් මාමේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක

    රත්තරන් මාමේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක
    මේකේ සමහර උන් වැඩ කරන විදිහට කලකිරෙනවා බන්.. දාන්න හිටියේ ඉක්මනට. ඒත් බැරි උනා. ටික දවසකින් දාන්නම්
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    පටන් ගත් දෙයක් අත් නොහැරීම. වැරදුනේ කොතනදැයි සොයා එතැන නිවැරදි කර නැවත ආරම්බය. කොටින්ම කියනවනම් රත්තරනේ පසුගාමී නොවීම. :yes:

    අනිවා.....
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    රත්තරං;19634501 said:
    මේකේ සමහර උන් වැඩ කරන විදිහට කලකිරෙනවා බන්.. දාන්න හිටියේ ඉක්මනට. ඒත් බැරි උනා. ටික දවසකින් දාන්නම්

    ganan ganna epa machan kawru mona kiwwath just ignore those bastards :)
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    රත්තරං;19498693 said:

    සාර්තක ආර්තිකයක් ගොඩනගාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ?

    පුළුවන් තරම්.....
    හොදට ඉගෙනගෙන,
    අඩුවෙන් පව් කරගෙන,
    අනික් එවුන්ටත් උදව් කරගෙන

    හිටියොත් කවදහරි සාර්තක ජීවිතයක් (spiritually, financially) ගෙවන්න පුළුවන් :)
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    රත්තරං;19634501 said:
    මේකේ සමහර උන් වැඩ කරන විදිහට කලකිරෙනවා බන්.. දාන්න හිටියේ ඉක්මනට. ඒත් බැරි උනා. ටික දවසකින් දාන්නම්

    මේකට ආපු ගමන් බලන්නේ උබේ ත්‍රෙඩ් එකක් දාලද කියලා...
    රත්තරන් අයියේ දැන් හිටිය ඇති බන් දාපංකෝ උබේ ත්‍රෙඩ් එක ..ඉක්මනට දාපන්කෝ:dull::dull::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes:

    මේකෙ තියෙන ඔක්කොම දේවල් වලින් සාර්තක වෙන්ට පුලුවන් වගේම බැරිවෙන්නත් පුලුවන් ...
    මට හිතෙන්නේ මීට වඩා වැදගත් , දන්නේ නැති දෙයක් තියෙනවා..... :oo::oo::oo::oo::oo::oo:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වටිනා දේවල් ටිකක් ඉගෙනගත්තා.
    උපදෙස් දීපු හැමෝටම බොහොම ස්තුතියි සහ පින්...

    "රත්තරං" අයියණ්ඩි, තවත් වටිනා උපදෙස් සමඟ thread එක දමනු මැන... :D