සාර්ථකත්වයේ නොකියන කතා කියවන්න (18+)
කොළඹ සරසවියේ MBA Alumni Association මගින් අපුර්වතම සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යන බව පුවත්පත් දැන්වීමකින් අපි දැනුවත් වුනෙමු.
එහි දක්කවා ඇති පරිදි මෙම සම්මන්ත්‍රණයේ දේශකයන් වශයෙන් ධම්මික පෙරේරා , දිලිත් ජයවීර , සුනිල් පෙරේරා සහ ශවෙන්ද්‍ර සිල්වා පැමිණීමට නියමිතය. එහි තේමාව "සාර්ථකත්වයේ කතාව" ලෙස නම්කොට ඇත.
සංවිධායකයන් පවසන පරිදි මොවුන් සාර්ථකත්වය වෙත ළඟාවූ පරමධර්ශි චරිත වේ. දේශීයව සහ අන්තර්ජාතික වශයෙන් ක්‍රියාකරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරතුරුව සේවය කරන ශවෙන්ද්‍ර සිල්වා වැනි වීර සෙන්පතියන් තුලින් සාර්ථකත්වය පිලිබඳ පුරවැසියනට උගත යුතු කරුණු බොහෝය.
එබැවින් මෙම සම්මන්ත්‍රණය සඳහා ඔහුගේ යෝග්‍යතාවය අපි මෙම ලිපිය තුලින් විමසීමට අපේක්ෂා නොකරමු. එහෙත් ධම්මික පෙරේරා , දිලිත් ජයවීර , සුනිල් පෙරේරා වැනි අය කොපමන දුරට මේ සඳහා සුදුසුද යන්න අපට ගැටලුවක්ක්ව පවතී.
ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර සම්මන්ත්රණදයෙදී විශ්ව කීර්තියටපත් දේශකයන්ගේ අදහස් තමන්ගේ මෙන් ගෙනහැර පාමින් , පරමාදර්ශි විව්යසයකයන් මෙන් දේශන පවත්වනු නොඅනුමානය. එහෙත් ඔවුන්ගේ ධනය මත පදනම් වූ සාර්ථකත්වයේ කතාවේ ඔවුන් ඔබට නොකියන සත්‍ය කතාව නැවතත් හෙළි කිරීමට අප අපේක්ෂා කරයි.
ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර යනු ශ්‍රී ලංකාවේ මුල්‍ය විශුද්ධි කරණය (Money Laundering) කිරීමෙ හිලා මුලිකවම ක්‍රියා කරන්නන් වේ. දේශපාලකයන්ගේ කළු සල්ලි මොවුන්ගේ නමින් ව්‍යාපාර තුල යෙදීම මත මොවුන් දෙදෙනාගේ ව්‍යාපාර සඳහා නිරතුරු දේශපාලන අනුග්‍රහය හිමිවේ. රටේ ප්‍රභලතම කැසිනෝ ජාලයට හිමිකම් කියන ධම්මික, එය යොදා ගනිමින් අන් අයගේ මුදල් ප්‍රසිද්ධියේ මංකොල්ලා කමින් සිටියි.වරක් සක්විති රණසිංහ වැනි නුගත් බොරුකාරයන් මොවුගේ කැසිනෝ ශාලා යොදාගනිමින් රවටා ඔහුගේ සමස්ත දේපලම මංකොල්ලා කන ලදී.
එය රටේ සමස්ත මුල්‍ය ක්රමයම කඩාවැටීමට හේතුවිය. ධම්මික සහ දිලිත් වැනි කුප්‍රකට වෙළඳුන් හමුවේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොල සුසනයට පැමිණ ඇත. කොටස් වෙළඳපොල විවධ විජ්ජා යොදාගෙන ඔවුන් කොටස් වෙළඳ පොලෙහි සුළු ආයෝජකයන්ගෙන් මංකොල්ලකැ මුදල් ප්‍රමාණය ඉමහත්ය. ඔවුන්ගේ සාර්ථකත්ව කොතෙක්දයත් මේ වන විට ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසම් සභවේ අධ්යක්ෂ ජනරාල්වරු සභාපතිවරු හතර දෙනෙක් ඉතා ආසන්න කාලයක් තුල ඉල්ලා අස්වෙන ලදී.
තහවුරු නොකළ ආරංචි මාර්ගයක් පවසා සිටියේ ධම්මික පෙරේරා ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසම් සභවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස පත්කිරීමේ සුදානමක් පවතින බවයි.එය වැකිය කන වැකීමෙන් මෙම ලියුම්කරුට "නරියට කුකුල්ලු බර දුන්නා වාගේ" යන ගැමි වදන සිහිපත් විය.
ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර දේශපාලන බලය යොදා ගනිමින් කොපමණ රාජ්‍ය සහ පුද්ගලික දේපල(eg : Kingsbury Hotel) ප්‍රමාණයක් ඉතා අඩු මුදලට පවරා ගත්තේද යන්න අප ඉදිරියේදී හෙළි කිරීමට අපේක්ෂා කරයි. ඉතා ඉහල පොලි අනුපාතික අයකරමින් වාලිබල් ෆිනෑන්ස් , LB ෆිනෑන්ස් වැනි ආයතන යොදාගෙන දුප්පතුන්ගේ දේපල කොපමණ පවරා ගත්තේද කොපමන වෙන්දේසි කලේද යන්න අදාල ආයතන වල සේවකයන්ම පසුතැවීමෙන් යුතුව අප වෙත අවස්ථා ගණනාවකදීම වාර්ථා කරන ලදී.
ව්‍යාපාරික සාරධර්ම , මනුශ්‍ය අගනාකම් වලින් තොරව කෙසේ හෝ මුදල් ඉපයීම "සාර්ථකත්වය" ලෙස නිර්වචනය කරන්නේ නම් ඔබ මොවුන් නොකියනා මොවුන්ගේ ජිවිත කතාව ඇසිය යුතුය. සමාජ අගනාකම් , සාරධර්ම පසෙකලා නිරුවත් ගණිකාවන් සමග පාසල් ළමයින් ඉදිරියේ නටමින් ඉතිහාස ගතවූ සුනිල් පෙරේරා වැනි වාචාලයන් ගෙන් සමාජයට සාර්ථකත්වය අරම්භයා ගත හැකි ආදර්ශ කොතෙක්ද යන්න පහත වීඩියෝව නරඹා තීරණය කරන ලෙස අපි ඔබට ආරාධනය කරන්නෙමු.
පුවත්පත් දැන්වීම
සුනිල් පෙරේරගේ සාර්ථකත්වය විදහාපාන වීඩියෝවක් පහතින්

Last edited: