හැබැයි චන්දි මට එක තැනකදි ඔයත් එක්ක එකඟ වෙන්න බැහැ. මේ ලෝකෙ නරක අම්මලා කියලා ජාතියක් නැහැ. එහෙමනම් දරුවෙක් වදාපු ගැහැණියක් විතරයි...
අදහසට ගොඩාක් ස්තූතියි චන්දි...
මම කියන්නෙ සමහර අම්මල දරුවො වදල කුනු බක්කි වල අතහරිනව. දරුවෙකුට හරි වැරැද්දක් කියල දෙන්නෙ නෑ. ගෙදරක දරුවෙකුට හරියට කෑමක් බීමක් හදල රැකවරනයක් දෙන්නෑ. සමහරු තොල්පෙති පාට කරගෙන ජැන්ඩියට අැද පැළද රස්සාවම හිස මත තියාගෙන ඉන්නව. නමුත් දරුවා පාසලින් හේ දහම් පාසලින් හරි දෙ ඉගෙනගෙන හොදට හැෙදනවා. මම දන්න කීපදෙනෙක් ඉන්නව මෙවගෙ. දෙමාපියන් ඉහලම තල වල ඉන්නෙ. සතුටුයි මින්දද වචනයක් ඒකට ඒකතු කලාට. ස්තුතියි'

