සාර්ථක ජීවිත

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අඩො මෙ කට්ට කාලා ගොඩ ගිය උන් සැහෙන්න වැඩිනෙ බන් සොෂල් මීඩියාස් වල ,අපෙ රටෙ වගෙම පිටරටවල් වල ඉන්න අපෙ උන් .
    ඒ වගෙම ඉස්කොලෙ කාලෙ වල බැහැලා ෆන් එකෙ ඉඳලා ඉගෙන ගත්ත උනුත් සැහෙන්න ඉන්නවා.
    ජීවිතෙ සාර්ථක මිනිස්සු සැහෙන්න ඉන්නවා.
    බයෙත් බැහැ ඔයි .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Masayak job Eka nati unama oka balanna puluwan, YouTube title dakkama wamane yanawa sinhala channel Wala eka nisa mama ekak wat balanne na sinhala channel.ubat owagen at weyan etakota hari,mamat Facebook use krnne na.
     
    • Like
    Reactions: Tharaka_x

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Masayak job Eka nati unama oka balanna puluwan, YouTube title dakkama wamane yanawa sinhala channel Wala eka nisa mama ekak wat balanne na sinhala channel.ubat owagen at weyan etakota hari,mamat Facebook use krnne na.

    මන් ඔව්වා වැඩිය බලන්නෙම නැහැ බන් .මන් මෙ කින්ඩියට වගෙ මෙ ත්‍රෙඩ් එක දැම්ම අනික් උන්ගෙ අදහස් අහන්න .

    උඹ කිව්ව එක හරි .යු ටියුබ් එක ගූ වෙලා තියෙන්නෙ හැම පැත්තෙන්ම. යු ටියුබ් එක හොඬට තිබ්බ 2012 ට කලින්
    ෆේස්බුක් එකත් 2012 ට කලින් හොඳට තිබ්බා.
    ලංකාවෙ උන්ගෙ කියලා තිබ්බෙ අර හින්දි විෂුවල් සිංහල සින්දු වලට බට් කරාපුවා.
    අම්මපා එව්ව බලන එක සැපයි මෙ හුට්ටවල් වලට වැඩිය.