සාර්ථක පිරිමියෙක් (Fake WoMen)

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    සාර්ථක පිරිමියෙක් (Fake WoMen)

    සාර්ථක පිරිමියෙක් පිටිපස ගැහැනියක් ඉන්නව කිව්වට ඒ ගැහැනිය ඒ මිනිහට හම්බෙන්නෙ මිනිහ තනියෙම සාර්ථක උනාට පස්සෙනෙ. ගෑනි නිකන් පැත්තක ඉදන් ඇවිත් ලකුනු දාගන්නව. අද කාලෙ මිනිහෙක් සාර්ථක කරවන්න උදව් දෙන ගෑනු ඉන්නවද? ලකුනු දාගන්න අයනම් ගොඩක් ඉන්නව.
     
    • Like
    Reactions: EPCO

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මගේ සාර්ථකත්වයේ පිටුපස නම් ලස්සන කෙල්ලෙක් ඉන්නවා! මාසෙට රු.6000ක් ලැබෙන කාළේ ඉඳන් ඉඳපු කෙල්ල මාව මේ තත්වෙට ගන්න කරපු කැපවීම් අප්‍රමානයි! :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සාර්ථක පිරිමියෙක් පිටිපස ගැහැනියක් ඉන්නව ඒ ගැහැනියගෙ පිටිපස්සෙ ලොකු අල්මාරියක් තියනව​
    [/C​
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ හරියට චිකන්ද එග්ද වගේ ප්‍රශ්නයක්නෙ
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සාර්ථක පිරිමියෙක් පිටිපස ගැහැනියක් ඉන්නව ඒ ගැහැනියගෙ පිටිපස්සෙ ලොකු අල්මාරියක් තියනව[/C​

    :rofl:
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    සාර්ථක පිරිමියෙක් පිටිපස ගැහැනියක් ඉන්නව ඒ ගැහැනියගෙ පිටිපස්සෙ ලොකු අල්මාරියක් තියනව​
    [/C​

    අල්මාරියක්?? උබව ඇතුලට දාල වහන්නද? :lol:
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මගේ සාර්ථකත්වයේ පිටුපස නම් ලස්සන කෙල්ලෙක් ඉන්නවා! මාසෙට රු.6000ක් ලැබෙන කාළේ ඉඳන් ඉඳපු කෙල්ල මාව මේ තත්වෙට ගන්න කරපු කැපවීම් අප්‍රමානයි! :)

    දැන් උබට පඩි කීයක් විතර හම්බෙනවද? :)
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    සාර්ථක පිරිමියෙක් පිටිපස ගැහැනියක් ඉන්නව ඒ ගැහැනියගෙ පිටිපස්සෙ ලොකු අල්මාරියක් තියනව​
    [/C​

    කෙල්ලො අල්මාරි ගන්නෙ තියෙන ඒව පොදිගහගෙන එකතුකරගන්න. :lol::lol::lol::lol::lol::lol: