සාර්ථක පිරිමියෙක් (Fake WoMen)

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සෑම තෘප්තිමත් ගැහැනියක් පිටිපස වෙහෙස වූ පිරිමියෙක් ඇත

    images
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සැම නෙමෙයි බොහෝ සාර්ථක පිරිමින්ගේ පිටිපස්සෙ ගැහැනියකගේ සෙවනැල්ලක් තියනවා...එක හැම ශෙස්ත්‍රයකටම පොදු දෙයක් අපේ අයින්ස්ටයින් සහෝදරයාගේ පිටිපස්සෙත් ගැහැනියක් එක කාලෙක හිටියා කියලා දන්නවැයි... :)
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    comment ekak nodama baha.........

    ath eka aththa saho........... mage amma....mage GF(dan wife)...

    mawa loku thathwekata ada aran thiyenwa.........;););)