මම ව්‍යාපාරයක් පටන් ගත්ත. මේකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්බොක්ස් එන්න. ලංකාවම කවර් කරන්න පුළුවන් එකක්. සර්විස් එකක්.
සම්පුර්ණ Project එකම මම මෙතන දාන්නේ නෑ මචං but සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා...
මේක Advertising Magazine එකක්.
අපි මේ Magazine එක නොමිලේ තමයි පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ...
මෙහිදී සියලුම ව්‍යාපාරික ස්ථාන ආවරණය වෙනවා...
විශේෂයෙන්ම සෑම ප්‍රදේශයකම ව්‍යාපාරිකයන් මුහුණ දෙන ප්‍රශ්නයකට විසදුම් මෙමගින් ලැබෙනවා..

Last edited:
. මොකක් හරි මගඩියක් අරන් එනවා වෙනස් කතාවක් කියාගෙන.