සාර්ථක වෙන්න කැමති අය එන්න

වැඩමුළුවට සහභාග&

  • Total voters
    61

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
හොරුන්ට මකොල්ල කාරයන්ට අපි ඉඩ දෙන්න නැ,:no:
අනුන්ට දියුනු වෙන්ඩ උපදෙස් දෙන්ඩ කලින් උබ දියුනු වෙයන්කො යකො,:lol::lol::lol::lol::lol:
එතකොට එක එකාගෙන් රුපියල් 500 ක් 1000 ක් ඉල්ල ඉල්ල බලු වෙන්ඩ දෙයක් නැනෙ.:P:P:P

පොන්න කැරියා එතකොට තෝ රෙද්ද උස්සන මහ රජාගේ හොරකම් මංකොල්ල කාපුවා තොට පේන්නේ නැද්ද??

තෝ නම් කැරිම පොන්නයෙක් තොගේ අම්මගේ හුත්තටත් හෙනගහනවා තෝ වගේ වේසිගේ පුතෙක්ව හැදුවට...

මේ මනුස්සයා තමන්ගේ මහන්සියෙන් අනුන්ට දෙයක් කියලා දීලා ඒකට මුදලක් අය කරන්න ගියාමත් ඒකට කෙලින්න එනවා...

තොට පේන්නේ රු:500-1000 ඒවා විතරද?? මහ එකා කෝටි ගනන් හොරකන් කරපුවා කමක් නැද්ද??
 
ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
චන්දික හතුරුසිංහ ලංකාවට සෙල්ලම් කරලා තියෙන්නේ ටෙස්ට් මැච් 26- ලකුනු 1274, එක්දින තරග 35- ලකුනු 669

ඒ මනුස්සයා දැන් ලෝකේ වැඩියෙන්ම පඩිය ගන්න පුහුනුකරු ඒ වගේම බංගලාදේශය මේ තත්වෙට ගෙනාවේ ඒ මනුස්සයා....

දැන් උබලා කියන විදියට ලංකාවේ ටීම් එකේ එකදිගටවත් ගහන්න බැරිවුන කෙනා කොහොමද බංගලාදේශේ එවුන්ට ක්‍රිකට් උගන්නලා මේ තත්වෙට ගෙනාවේ??

ලංකාවේ ගොඩක් මිනිස්සු මාහා කුහකයෝ... මේ නූලෙන් ඒක හොදට පේනවා...
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ආ දොරේ.......කේන්දර සීන් එක කිරියේ උන්ම එකතුවෙලා වර්චස් කරපු නිසා දැන් ධනාත්මක චින්තනේට බැස්සද?:rofl: ඕකත් හරිගියේ නැත්තම් බහිමු ෆෙන්ෂුයි වලට :lol:

    උඹටත් බොරුව වංචාව නැතුව සාදාරන රස්සාවක් කරලා ජීවත්වෙන්න බැරි හැටි හැබැට :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ස්තුතියි මචං. ලංකාව ලෝක කුසලානය ගෙනාපු සැරේ ලංකාවට කෝච් කරපු dave whatmore ටෙස්ට් හතයි වන්ඩේ 1යි ගහලා තියෙන්නේ ඉන්ටර්නැෂනල්. ලංකාවේ ගොඩක් උන් කොචින්ග් කියන එක දන්නේ නෑ. උන් හිතන්නේ උසේන් බෝල්ට්ගේ කෝච් උසේන් බෝල්ට් ට වඩා වේගෙන් දුවන්න ඕනේ කියලා.
    එහෙම බැලුවොත් බිල්ගේට්ස්ට උපදෙස් දෙන්න ලෝකේ කවුරුත් නැති වෙනවා.

    මම කිරියේ මගේ පුද්ගලික වත්කම් නම් දාන්න කැමති නෑ. නමුත් දන්න උන් දන්නවා මගේ අධ්‍යාපනය සහ පුද්ගලික වත්කම් ගැන වගේම මම බිස්නස් ඉන්ඩස්ට්‍රියේ කරලා තියන දේවල්. ස්තුතියි මචං කමෙන්ට් එකට.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආ දොරේ.......කේන්දර සීන් එක කිරියේ උන්ම එකතුවෙලා වර්චස් කරපු නිසා දැන් ධනාත්මක චින්තනේට බැස්සද?:rofl: ඕකත් හරිගියේ නැත්තම් බහිමු ෆෙන්ෂුයි වලට :lol:

    උඹටත් බොරුව වංචාව නැතුව සාදාරන රස්සාවක් කරලා ජීවත්වෙන්න බැරි හැටි හැබැට :nerd:

    කිරියේ උන් කියන්නේ ලොකු උන් නෙමෙයි බන් මුණ පෙන්නන්නේ නැතුව පොරටෝක් දෙන උන් ඉන්නේ වැඩිපුර. උඹ හිතුවේ උඹලා වගේ කීබෝඩ් වීරයෝ නිසා මිනිස්සු වෘතිය වෙනස් කරනවා කියලද? උඹ පවු ඉතින්. හිතට සතුටුනම් එහෙම හිතපන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    නැකැත් රාල;20876521 said:
    කිරියේ උන් කියන්නේ ලොකු උන් නෙමෙයි බන් මුණ පෙන්නන්නේ නැතුව පොරටෝක් දෙන උන් ඉන්නේ වැඩිපුර. උඹ හිතුවේ උඹලා වගේ කීබෝඩ් වීරයෝ නිසා මිනිස්සු වෘතිය වෙනස් කරනවා කියලද? උඹ පවු ඉතින්. හිතට සතුටුනම් එහෙම හිතපන්.

    ඉතින් හිතපන් මූණ නැති පොර ටෝක් දෙන උන්ටත් උඹේ බඩගොස්තරේ කෙලවන්න පුළුවන් නම් උඹ කොච්චර බොරුවෙන් හම්බකරන් කන එකෙක්ද කියල :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතින් හිතපන් මූණ නැති පොර ටෝක් දෙන උන්ටත් උඹේ බඩගොස්තරේ කෙලවන්න පුළුවන් නම් උඹ කොච්චර බොරුවෙන් හම්බකරන් කන එකෙක්ද කියල :nerd:

    හීනයක් දැක්කද? පවු ඉතිං. අවුලක් නෑ දිගටම කමෙන්ට් කරලා ත්‍රෙඩ් එක බම්ප් කරපන්. කරන්න වැඩක් නැති කාලකන්නි උන්ට වැඩක් කරගන්නේ නැතුව කාලේ කන එකේ අපි හරි වැඩක් ගන්න එපයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ කරගෙන යන්න. කොයි කාටත් ගල් මුල් එනවා. ඔබේ අධ්‍යයනය ඔය පැත්තේ බවත්, ජ්‍යෝතිෂ්‍ය ඔබේ හොබී එක බවත් මම ඔබව පෞද්ගලිකව දන්න නිසා දන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20875973 said:
    අනිවා. සමහරු අන්තිමට ලෙඩ්ඩු. සල්ලි නැතත් ජිවිතේ වැඩක් නෑ ජිවිතේ සල්ලි විතරක් වෙලත් වැඩක් නෑ.

    අනිවාර්යෙන් මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ කරගෙන යන්න. කොයි කාටත් ගල් මුල් එනවා. ඔබේ අධ්‍යයනය ඔය පැත්තේ බවත්, ජ්‍යෝතිෂ්‍ය ඔබේ හොබී එක බවත් මම ඔබව පෞද්ගලිකව දන්න නිසා දන්නවා.

    :yes::yes:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    කුමුදු ලියනගේ ගේ උසස් පෙල රිසාල්ට් අහලා බලපන්කෝ... වැඩිය ඕනේ නෑ...

    නැකත් රාල උබ මේ කාලකන්නි උබේ වත්කම් පෙන්නපන් ගගා දැගලුවට ඒවට උත්තර දෙන්න යන්න එපා...

    උබට වත්කම් තියෙන්න ඕනේ නෑ ඕවා කරන්න...

    පොතපත කියවලා, අවුරුදු ගනන් වැඩ කරලා එන දැනුම ඒ දැනුම අත්දැකීම් නැති අයට කියලා දෙන එකයි උබ කරන්නේ...

    ඒ නිසා උබට වත්කම් තියෙන්න ඕන උබ පොහොසත් වෙලා ඉන්න ඕන කියන උන් මහ මෝඩ හැත්ත...

    හැබැයි මෙහෙම එකක් තියනවා.. උබේ නැකැත්, ජෝතිශ්ය ගැන කියවන එකක් නම් ඔන්න මමත් කියනවා මටත් ලොතරැයියක් ඇදෙන්න නැකතක් බලල දෙන්න.. ෆෙන්ශුයි වගේ නම්.. ගන්න ලොතරැයියා දිනවලා දීලා ඕවා කරන්න කියලා..

    ඒත් ඒවගේ හොරවැඩක් නෙවෙයි නිසා මම මේ සපෝට් එක දෙන්නෙ...
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    බම්ප්

    පොත ගැන විස්ටරත් කියන්න ඒක ගන්නත් ඕන මට..

    එළකිරියේ වැඩිපුරම තිබ්බේ හම්බයන්ගේ කඩවල් වලට යන්න එපා සිංහලුන්ගේ ඒ ව විතරක් ගන්න උන්ව බංකොලොත් කරමු එටිසලට් සිම් කඩමු ග ගා

    බලනකොට සිංහලයෝ කියාගත්ත මුන් ම නේ සිංහලයෙක් ගේ අලුත් දෙයක් විනාස කරන්න හදන්නේ ...

    නැකැත් රාල
    උන් ගැන අනුකම්පා කරපන් මචන් .... උබේ වැඩේ කරහන් තරහ කාරෝන්ට ඇඩෙන්න
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    සිරාවට මචන් අච්චර පොරටෝක්ස් දෙන අපේම උන්ටික තමාගේම එකටත් වලකපනවානම් කවර කතාද තව.........
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    නැකැත් රාල;20876544 said:
    හීනයක් දැක්කද? පවු ඉතිං. අවුලක් නෑ දිගටම කමෙන්ට් කරලා ත්‍රෙඩ් එක බම්ප් කරපන්. කරන්න වැඩක් නැති කාලකන්නි උන්ට වැඩක් කරගන්නේ නැතුව කාලේ කන එකේ අපි හරි වැඩක් ගන්න එපයි.

    ඔව් ඉතින් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා හරි උඹේ බොරුවට එකෙක් දෙන්නෙක් අහුවෙලා පන්සීයේ කෑලි දෙක තුනක් සෙට් උනොත් උඹේ එදා වේල ගොඩනේ නේද?:yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වැඩේ කරගෙන යන්න. කොයි කාටත් ගල් මුල් එනවා. ඔබේ අධ්‍යයනය ඔය පැත්තේ බවත්, ජ්‍යෝතිෂ්‍ය ඔබේ හොබී එක බවත් මම ඔබව පෞද්ගලිකව දන්න නිසා දන්නවා.

    ස්තුතියි මචං, අනිවාර්යයෙන් මගේ ගැන අයනු ආයනු නොදන්නා සුළුතරයක් මගේ ගැන තීරණ ගන්න හිතන එක විහිළුවක් තමයි මචං. මම සාමාන්‍යයෙන් නැවතිලා හිතන්නේ මාව හොඳටම දන්න කෙනෙක් යමක් කිව්වොත්. අනික් කාරණේ මිනිස්සු ගොඩක් වෙලාවට බැහැ කියලා කියන්නේ එයාලගේ තත්වෙන් හිතලා. ඉතින් මම ඒ ගැන වැඩිය හිතන්නේ නැ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කුමුදු ලියනගේ ගේ උසස් පෙල රිසාල්ට් අහලා බලපන්කෝ... වැඩිය ඕනේ නෑ...

    නැකත් රාල උබ මේ කාලකන්නි උබේ වත්කම් පෙන්නපන් ගගා දැගලුවට ඒවට උත්තර දෙන්න යන්න එපා...

    උබට වත්කම් තියෙන්න ඕනේ නෑ ඕවා කරන්න...

    පොතපත කියවලා, අවුරුදු ගනන් වැඩ කරලා එන දැනුම ඒ දැනුම අත්දැකීම් නැති අයට කියලා දෙන එකයි උබ කරන්නේ...

    ඒ නිසා උබට වත්කම් තියෙන්න ඕන උබ පොහොසත් වෙලා ඉන්න ඕන කියන උන් මහ මෝඩ හැත්ත...

    හැබැයි මෙහෙම එකක් තියනවා.. උබේ නැකැත්, ජෝතිශ්ය ගැන කියවන එකක් නම් ඔන්න මමත් කියනවා මටත් ලොතරැයියක් ඇදෙන්න නැකතක් බලල දෙන්න.. ෆෙන්ශුයි වගේ නම්.. ගන්න ලොතරැයියා දිනවලා දීලා ඕවා කරන්න කියලා..

    ඒත් ඒවගේ හොරවැඩක් නෙවෙයි නිසා මම මේ සපෝට් එක දෙන්නෙ...

    අනිවා මචං බොහොම ස්තුතියි.