සාර්ථක වෙන්න කැමති අය එන්න

වැඩමුළුවට සහභාග&


  • Total voters
    61

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂන් පුක්ලැවන ඌරුලැවො තො මෙතනත් ගඳ ගස්සලා නෙ. මූ කරන්නෙ හොඳ දෙයක් ඌ කරන එක අගය කරපන් .ආසිරි කරන්නෙ මිත්‍යාව පතුරවන එක. මූ කරන්නෙ එහෙම එකක් නෙමෙ නෙ. දියුණු වෙන්න කියලා දෙන එක .තොගෙ මහ එකා විමල් වීරවංශ කොමියුනිකෙෂන් එකක් කර කර ඉඳලා එකපාරටම ලොකු ගෙවල් ගැහැව්වෙ කී දාහක් රවට්ටලාද ?එවට තො ලොව ලොව ලොල්ල පෑන් වගෙ ඌ දෙන කටු කකා ඉන්නවා මිසක් කටක් අරින්නෙ නැහ නෙ.

    අහ් පියන් පොන්නයා .ලොල්ල පෑන් කොහොමද .තො මෙකෙත් ෆෙක් බස්සලා රීලා නෙ අර එරොසන් උරූලෑවත් එක්ක සෙට් වෙලා. වීඩියො බලලා සාර්ථක වෙන්න පුලුවන් නම් ඇයි උඹ එක නොකරන්නෙ ?? ඩී වී උපුල්ගෙ ඇටෙ ලොවලා යන්තම් අවුරුදු 24 දි බැංකුවෙ පියන් කමට රිංග ගත්තා. එහෙ ගිහිල්ලත් කෙල්ලෙක් බැලුවෙ නැහැ අරක නැහ මෙක නැහැ කියලා මෙකෙ නාහෙන් ඇඬුවා. ඊට පස්සෙ ලසන්තගෙ ඇටෙ ලොව ලොව ඉඳලා eka පාරටම පාරෙ යන ප්‍රිමියො දැකලා නාහෙන් ඇඬුවා ආයෙත් පාරක් දැන් මෙතන ඇවිත් ප* ටොක් දෙනවා.
    රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ සෙබළු සෙට් එක නෙ මෙ .ගෙවනවා ඇතිනෙ හොඳට .


    අනේ දෙයියනෙ හොදටම රිදිල :lol::lol::lol::lol::lol::lol:
    හෙන් රිය ලෙසටම ඇරල තියෙනව..:lol:
    බයිට් වෙනව කියල ඔහොම බයිට් වෙනවද-බොහොම සන්තොසයි.:cool::cool:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අනේ දෙයියනෙ හොදටම රිදිල :lol::lol::lol::lol::lol::lol:
    හෙන් රිය ලෙසටම ඇරල තියෙනව..:lol:
    බයිට් වෙනව කියල ඔහොම බයිට් වෙනවද-බොහොම සන්තොසයි.:cool::cool:
    අහ් මන් එහෙම හිතාගන්නම් .ඔයාගෙ ආසාවනෙ.
    මෙ ආර්ථික විද්‍යාවෙ කතිපයාධිකාරට කියන්නෙ මොකක්ද බන් ??
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    අනේ දෙයියනෙ හොදටම රිදිල :lol::lol::lol::lol::lol::lol:
    හෙන් රිය ලෙසටම ඇරල තියෙනව..:lol:
    බයිට් වෙනව කියල ඔහොම බයිට් වෙනවද-බොහොම සන්තොසයි.:cool::cool:

    හෙන්රිය තුවාල කරපු පුක තවත් උඹල පාරන්න එපා බන්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කුමුදු මැක්සා සර් කෙනෙක්.
    මගේ ජිවිතේ මම දැකපු හොදම සර් කෙනෙක් කුමුදු කියන්නේ.
    කුමුදු ගාවට ගිහිල්ලා එකවුන්ට්ස් ෆේල් කියන්නේ ඒක උගේ පෙර කර්මයක් මේ ආත්මේ පඩිසන් දීමක්.
    සර් කෙනෙක්ගෙන් එහාට ගිය මැක්සා මනුස්සයෙක්.
    ක්ලාස් පටන් ගන්න කලින් , බ්‍රේක් එකේදි , ක්ලාස් ඉවර වෙලා පර්සනල් ප්‍රශ්නයක් උනත් බය නැතුව කතා කරන්න පුලුවන් සර් කෙනෙක්.
    හැමදාම ගරු කරනවා ඒ මනුස්සයට මම.


    කුම්මා කියන්නේ පට්ට පොරක් මගෙත් ගුරුවරයා ඒ වගේම අපේ ඉස්කෝලේ...

    මිනිහට උසස් පෙලට රිසාල්ට් එක එස් 3ක් උනාට මිනිහා තරම් ගිනුම්කරනය උගන්න දක්ෂ කෙනෙක් මම දැකලා නෑ...

    ඒ වගේමයි විනය... වැඩ වෙලාවට වටපිට බලන්නවත් දෙන්නේ නෑ යකෝ...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචෝ සෙනසුරාදා ඉරිදා වැටෙයි නේද සෙමින එක බොහෝවිට,
    සෙනසුරාදා ඉරිදා වෙන්කරන්න බැරි වැඩ ටිකක් දා ගෙන ඉන්නවා,
    මන් පොල් එකේ ඔව් කියල vote කරේ,
    බැරිවෙලා හරි එහෙම සති අන්තේ වැටුනොත් මම වෙලාවක් තිබ්බොත් එන්නම්,
    weekdays වලනම් නිවාඩුවක් දල හරි එන්න පුළුවන්,
    පොත ගැනත් පොඩ්ඩක් විසතර දාන්න
    එන්න විදියක් ඇත්තෙම නැතිවුනොත් පොත හරි ගන්න
    ත්‍රඩ් එකට subscribe වුණා,
    ලං වෙලා පොඩ්ඩක් update කරහන් මචන් ඇ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචෝ සෙනසුරාදා ඉරිදා වැටෙයි නේද සෙමින එක බොහෝවිට,
    සෙනසුරාදා ඉරිදා වෙන්කරන්න බැරි වැඩ ටිකක් දා ගෙන ඉන්නවා,
    මන් පොල් එකේ ඔව් කියල vote කරේ,
    බැරිවෙලා හරි එහෙම සති අන්තේ වැටුනොත් මම වෙලාවක් තිබ්බොත් එන්නම්,
    weekdays වලනම් නිවාඩුවක් දල හරි එන්න පුළුවන්,
    පොත ගැනත් පොඩ්ඩක් විසතර දාන්න
    එන්න විදියක් ඇත්තෙම නැතිවුනොත් පොත හරි ගන්න
    ත්‍රඩ් එකට subscribe වුණා,
    ලං වෙලා පොඩ්ඩක් update කරහන් මචන් ඇ

    එල මචං අනිවා. කියන්නම්.