and kolla thread eka dapu fake eken logout wela, wena ekakin thread eka balana gaman inne
mata pudma mu dawas thunen potha liwwa kiyana eka, haminena fx trader kenek bro oya nam, adarei adarei adarei
දැන් කොහොමත් එකෙක් ෆ්රී දෙන්නම් ලු නේ ! උබල උගෙන් ඉල්ලා ගනින් . පොත කියවල ගුණ දොස් මේකේ දාපන්

මන් උබෙන් ෆොරෙක්ස් ගැන දෙවල ඉගෙන ගෙන තියෙනවා පොස්ට් කියවල .
මොකද්ද බන් මන් කරපු හොර කම , මන් හිතුවේ නෑ උබත් ඔහොම කියයි කියල
මන් දන්නා දේ පොතක ලියල ඒක විකුනපු එකද ? මන් කාටවත් බලෙන් විකුණලා නැ නේ .මන් කිව්වේ මන් පොත දෙන්නම් කියවල බලල පොතෙන් ප්රයෝජනයක් තියේනම් විතරක් මට ගෙවීම් කරපන් නැත්නම් එපා කියලනේ.
අර ෆ්රී දෙන්නම් කියපු එකාගෙන් පොත ඉල්ලා ගනින්.
කියවල බලල ගුණ දොස් කියපන්

මල්ලි උබේ වයස ගැන මට කලින් වැටහීමක් තිබ්බෙ නැ,ඒකයි එහෙම කියුවෙ.. උබ ඉගෙන ගනින් ඔය ෆොරෙක්ස් ලබ්බ අත ඇරල, a/l පාස් වෙයන්..![]()

ඉස්තුතියි අයියේ, මේල් එක දෙනවනම් පොත දෙන්නම් ,කියවල බලන්න . මන් දවස් තුනෙන් පොත ලිව්වේ කොහොමද ඇහුව කට්ටිය. එක දිගට නොකා නොබී පොත ලියාගෙන ලියාගෙන ගියා පැය දෙකක් වගේ නිදා ගත්තේ. මට ඕනේ උනේ එලෙවෙල් කරන ගමන් මේක පාර්ට් ටයිම් කරන්න. පොත ගත්ත ගොඩක් කට්ටිය. ඒ වගේම ඒ ය අරගෙන ගොඩක් හොද අදහස් පල කරා.
දැන් මට රියල් කරන්න පුලුවන් ගානක් එකතු වෙලා තියෙනවා.
මන් රියල් කරලම මගේ ප්රගතිය මේකේ දාන්නම්. ඇර පොත කියෙව්වා වංචාවක් තිබ්බේ, ෆ්රී දෙන්නම් කියල කියපු එකා ගැන නම් මන් දන්නේ නෑ, එහෙම කවුරු හරි කිව්වා නම් අනිවාර්යෙන් රි ෆන්ඩ් කරනවා.
අනික මන් එලකිරියට පොත විකුනන්න ආවේ ,උබල පොත ඉල්ලා ගනින් පොත ගැන ෂුවර් නැති නිසා .කියවල බලල ප්රයෝජනයක් තිබ්බ නම් විතරක් පොතට සල්ලි දියන් කියල
වංචාකාරයෙක් බොරු කාරයෙක් කියල ඇහෙනකොට සිරාවාටම මානසිකව වැටුන,මොකද පොත වෙනුවෙන් කරපු මහන්සිය මන් දන්නා නිසා.
අනිවා අයියේ ,දැන් කැම්පස් යන එක තමා ටාගට් එක, උපරිමෙන් මහන්සි වෙනවා ටයිම් ටේබල් එකක් හදන .

ඉගෙන ගනින් මල්ලි එක එකාගෙන් මොකුත් අහන්ඩ ඔනෙ නැ, උබේ වයසට ඔනෙ ඉගෙන ගන්න එක විතරයි, සල්ලි හොයන්ඩ තව කල් තියෙනව..ෆුල් ටයිම් ඉගෙන ගනින්.. ඉස්තුතියි අයියේ, මේල් එක දෙනවනම් පොත දෙන්නම් ,කියවල බලන්න . මන් දවස් තුනෙන් පොත ලිව්වේ කොහොමද ඇහුව කට්ටිය. එක දිගට නොකා නොබී පොත ලියාගෙන ලියාගෙන ගියා පැය දෙකක් වගේ නිදා ගත්තේ. මට ඕනේ උනේ එලෙවෙල් කරන ගමන් මේක පාර්ට් ටයිම් කරන්න. පොත ගත්ත ගොඩක් කට්ටිය. ඒ වගේම ඒ ය අරගෙන ගොඩක් හොද අදහස් පල කරා.
දැන් මට රියල් කරන්න පුලුවන් ගානක් එකතු වෙලා තියෙනවා.
මන් රියල් කරලම මගේ ප්රගතිය මේකේ දාන්නම්. ඇර පොත කියෙව්වා වංචාවක් තිබ්බේ, ෆ්රී දෙන්නම් කියල කියපු එකා ගැන නම් මන් දන්නේ නෑ, එහෙම කවුරු හරි කිව්වා නම් අනිවාර්යෙන් රි ෆන්ඩ් කරනවා.
අනික මන් එලකිරියට පොත විකුනන්න ආවේ ,උබල පොත ඉල්ලා ගනින් පොත ගැන ෂුවර් නැති නිසා .කියවල බලල ප්රයෝජනයක් තිබ්බ නම් විතරක් පොතට සල්ලි දියන් කියල
වංචාකාරයෙක් බොරු කාරයෙක් කියල ඇහෙනකොට සිරාවාටම මානසිකව වැටුන,මොකද පොත වෙනුවෙන් කරපු මහන්සිය මන් දන්නා නිසා.
අනිවා අයියේ ,දැන් කැම්පස් යන එක තමා ටාගට් එක, උපරිමෙන් මහන්සි වෙනවා ටයිම් ටේබල් එකක් හදන .

. එකවුන්ට් එකේ නේම් එක zeus97 , තාම post එක වැටුනේ නෑ. ඒක අයින් කරලා දාන්න ඕනේ. එපාර එකටත් මේ වගේ කුණු බැනුම් අහ ගන්න වෙනවා ෂුවර්.ආයි කිරියට ලොග් වෙන්නේ නෑ... එපාම උනා අදනම්

පොත සල්ලි දීලා ගත්ත උන් දසමෙක වැරද්දක් කිව්වේ නෑ හොදක් මිසක්, මන දැන් පොත අප්ලෝඩ් කරොත් සල්ලි දීලා ගත්ත අයට කරන අසාදාරනයක් වෙන්ව 
මට පොත එපා, A, 3ක් දාල ඒකෙ රිසාල්ට් සීට් එක එවපන්...ඉගෙන ගනින් මල්ලි එක එකාගෙන් මොකුත් අහන්ඩ ඔනෙ නැ, උබේ වයසට ඔනෙ ඉගෙන ගන්න එක විතරයි, සල්ලි හොයන්ඩ තව කල් තියෙනව..ෆුල් ටයිම් ඉගෙන ගනින්..
නැ අයියේ , කියනවට පොත කියවපන් කෝ. මන් උන මහසිය තේරෙයි එක කියෙව්වම.