සාර්ථක forex ආයෝජකයෙකු වෙමු !

Jan 21, 2012
131
11
0
36
and kolla thread eka dapu fake eken logout wela, wena ekakin thread eka balana gaman inne :rofl:

mata pudma mu dawas thunen potha liwwa kiyana eka, haminena fx trader kenek bro oya nam, adarei adarei adarei

පොත කියවල බලපං අයියේ , ඊට පස්සේ ගුණ දොස් කියමු, !
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොහොමත් එකෙක් ෆ්‍රී දෙන්නම් ලු නේ ! උබල උගෙන් ඉල්ලා ගනින් . පොත කියවල ගුණ දොස් මේකේ දාපන්

    අනේ රත්තරන් මල්ලියේ ඉගෙන ගනින් ඉගෙන ගෙන මනුස්සයෙක් වෙයන්..නැත්තන් වෙන්නෙ උබටත් නොදැන උබ හොරක් වෙන එක විතරයි, එක එකාගෙන් 5 ගානේ එකතු කර ගන්ඩ හිතන්ඩ එපා ඕකට කියන්නෙ හිගාකෑම කියල..උබේ පොත දාන්ඩත් එපා ඒකත් තියාගනින් ,a/l පාස් වෙයන් ඒකයි වෙන්ඩ ඔනෙ..:):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් උබෙන් ෆොරෙක්ස් ගැන දෙවල ඉගෙන ගෙන තියෙනවා පොස්ට් කියවල .
    මොකද්ද බන් මන් කරපු හොර කම , මන් හිතුවේ නෑ උබත් ඔහොම කියයි කියල
    මන් දන්නා දේ පොතක ලියල ඒක විකුනපු එකද ? මන් කාටවත් බලෙන් විකුණලා නැ නේ .මන් කිව්වේ මන් පොත දෙන්නම් කියවල බලල පොතෙන් ප්‍රයෝජනයක් තියේනම් විතරක් මට ගෙවීම් කරපන් නැත්නම් එපා කියලනේ.
    අර ෆ්‍රී දෙන්නම් කියපු එකාගෙන් පොත ඉල්ලා ගනින්.
    කියවල බලල ගුණ දොස් කියපන්

    මල්ලි උබේ වයස ගැන මට කලින් වැටහීමක් තිබ්බෙ නැ,ඒකයි එහෙම කියුවෙ.. උබ ඉගෙන ගනින් ඔය ෆොරෙක්ස් ලබ්බ අත ඇරල, a/l පාස් වෙයන්..:):)
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    machan mehemayi, ubata oya wage trade karanna puluwan nam aduma gane demo ekak 3month wage karala profit result ekkka dahan. mokada nikan ehen mehen demo karata trade karanna puluwan kiyala hithunata wadak na. hariyata masa ganak fx karana ekekta thama raga therenne. enawa wagema thama yanna giyamath. ethakota emotional wenawa. ethakota kelawilama yanawa. meke karapu un godak athi. oka thama wenne godak unta.

    anika bn igena ganna kochchara free dewal thiyanwada. ehema eke uba oya karana wadeta watinakamak enna uba result ekka dahan. time naththan time thibba dawasaka karala dahan.
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    මල්ලි උබේ වයස ගැන මට කලින් වැටහීමක් තිබ්බෙ නැ,ඒකයි එහෙම කියුවෙ.. උබ ඉගෙන ගනින් ඔය ෆොරෙක්ස් ලබ්බ අත ඇරල, a/l පාස් වෙයන්..:):)

    ඉස්තුතියි අයියේ, මේල් එක දෙනවනම් පොත දෙන්නම් ,කියවල බලන්න . මන් දවස් තුනෙන් පොත ලිව්වේ කොහොමද ඇහුව කට්ටිය. එක දිගට නොකා නොබී පොත ලියාගෙන ලියාගෙන ගියා පැය දෙකක් වගේ නිදා ගත්තේ. මට ඕනේ උනේ එලෙවෙල් කරන ගමන් මේක පාර්ට් ටයිම් කරන්න. පොත ගත්ත ගොඩක් කට්ටිය. ඒ වගේම ඒ ය අරගෙන ගොඩක් හොද අදහස් පල කරා.
    දැන් මට රියල් කරන්න පුලුවන් ගානක් එකතු වෙලා තියෙනවා.

    මන් රියල් කරලම මගේ ප්‍රගතිය මේකේ දාන්නම්. ඇර පොත කියෙව්වා වංචාවක් තිබ්බේ, ෆ්‍රී දෙන්නම් කියල කියපු එකා ගැන නම් මන් දන්නේ නෑ, එහෙම කවුරු හරි කිව්වා නම් අනිවාර්යෙන් රි ෆන්ඩ් කරනවා.

    අනික මන් එලකිරියට පොත විකුනන්න ආවේ ,උබල පොත ඉල්ලා ගනින් පොත ගැන ෂුවර් නැති නිසා .කියවල බලල ප්‍රයෝජනයක් තිබ්බ නම් විතරක් පොතට සල්ලි දියන් කියල :baffled:

    වංචාකාරයෙක් බොරු කාරයෙක් කියල ඇහෙනකොට සිරාවාටම මානසිකව වැටුන,මොකද පොත වෙනුවෙන් කරපු මහන්සිය මන් දන්නා නිසා.

    අනිවා අයියේ ,දැන් කැම්පස් යන එක තමා ටාගට් එක, උපරිමෙන් මහන්සි වෙනවා ටයිම් ටේබල් එකක් හදන .
     
    මට පොත එපා, A, 3ක් දාල ඒකෙ රිසාල්ට් සීට් එක එවපන්...:yes::yes: ඉගෙන ගනින් මල්ලි එක එකාගෙන් මොකුත් අහන්ඩ ඔනෙ නැ, උබේ වයසට ඔනෙ ඉගෙන ගන්න එක විතරයි, සල්ලි හොයන්ඩ තව කල් තියෙනව..ෆුල් ටයිම් ඉගෙන ගනින්..
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    kohomahari A/L goda daaganin. 2019 new syllabus ekakneh
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    හෙනයා;23702656 said:
    කොහෙද බන් ගිනිමල්ලගහ තියෙන්නේ? :eek:

    බද්දෙගම-හික්කඩුව area එකේ:oo:
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    ආදරෙයි සෙට් එකටම, අනිවා රිසල්ට් එක එක්ක කිරියට එනව තව 2019 , කලින් අවුරුදු වල විබාගේ ලියනවා කියල හිතන් ඇඩ්මිෂන් දැම්මට ක්ලාස් ගියේවත් නෑ . දැන් නම් ඕනේ කමින ඒක කරනවා ,

    ඇඩ්මින් කෙනෙක් ඉන්නවනම් රිප්ලයි කරනවද , මන් අලුතෙන් එකවුන්ට් එකක් හදල මේ දාපු පොස්ට් එකම දැම්ම :oo::sorry:. එකවුන්ට් එකේ නේම් එක zeus97 , තාම post එක වැටුනේ නෑ. ඒක අයින් කරලා දාන්න ඕනේ. එපාර එකටත් මේ වගේ කුණු බැනුම් අහ ගන්න වෙනවා ෂුවර්.ආයි කිරියට ලොග් වෙන්නේ නෑ... එපාම උනා අදනම්
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    පොඩි බයකුත් එනවා දැන් නම් මේ ලබ්බ නිසා මගේ පර්සනලිටි එකට මොකක් හරි වෙයිද කියලත් ,ගෙදර ඉන්න එකත් නැති වෙන සින් එකක් ද:baffled:

    මචන් මන් කාටව්ත් වංචාවක් කරලා නෑ නේ :dull::oo: පොත සල්ලි දීලා ගත්ත උන් දසමෙක වැරද්දක් කිව්වේ නෑ හොදක් මිසක්, මන දැන් පොත අප්ලෝඩ් කරොත් සල්ලි දීලා ගත්ත අයට කරන අසාදාරනයක් වෙන්ව :oo:
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    මට පොත එපා, A, 3ක් දාල ඒකෙ රිසාල්ට් සීට් එක එවපන්...:yes::yes: ඉගෙන ගනින් මල්ලි එක එකාගෙන් මොකුත් අහන්ඩ ඔනෙ නැ, උබේ වයසට ඔනෙ ඉගෙන ගන්න එක විතරයි, සල්ලි හොයන්ඩ තව කල් තියෙනව..ෆුල් ටයිම් ඉගෙන ගනින්..

    නැ අයියේ , කියනවට පොත කියවපන් කෝ. මන් උන මහසිය තේරෙයි එක කියෙව්වම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ අයියේ , කියනවට පොත කියවපන් කෝ. මන් උන මහසිය තේරෙයි එක කියෙව්වම.

    මට පොත එපා..මහන්සි වෙලා a/l කරපන් එච්චරයි..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    A/l hodata pass wenna...Eganagaththothin kawadaawath waradinne naha...
    Ara erozon keewa wage sallie passe hoyanna puluwan..A/L goda daagena campus yanna
    Balanna...good luck...