සාරිය ලස්සනයිද කියපල්ලා

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon

    මචන් එකෙන් අදහස් කරනවා වෙන්න ඇත්තේ..
    මේ සාරිය කොයි මොහොතක කොයි තැනක වුනත් ගැලපෙනවා කියලා
    පෙන්නුම් කරන්න වෙන්න ඇති මචන්..
    :baffled::P

    වෙන්න ඇති. මේක multi purpose සාරියක් කියල පෙන්වන්න වෙන්න ඇති...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සාරි ඈදන් බාත් ටබ් වල බැහැලා ඉන්න මේ ගෑනිට පිස්සුද බං.....?? කවුද මේ අනෝමා ඈන්ටිද....?? :rolleyes: :P