සාරිය වූ කලී.........

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පිරිමි ලමයින්ට මොකක් අලි හොයා ගත්ත එකාගේ අම්ම මතක් වෙනකොට, ගෑනි ලමයින්ට මතක් වෙන්නේ මාම කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්.
    :D:yes::yes::yes:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    sariya and osariya are way sexier than denim :yes: i mean nowadays :lol: not the way our grandma wore it :lol:

    පිට නැති හැට්ටය, බුරියෙන් අගල් 2ක් පහලට සාරිය , Oh god :love:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට ගැටළුවක් ඇත. මීට පෙරද මා එය කොහේදී හෝ පැවසුවා මතකය.
    සාරිය හෝ ඔසරිය යනු අපේ පාරම්පරික ඇඳුමකි. අපේ අම්මලා තාමත් වැදගත් ඕනෑම ගමනකට අඳින්නේ සාරිය හෝ ඔසරියය. මළගෙයක් වේවා, මගුල් ගෙයක් වේවා අඳින්නේ සාරිය හෝ ඔසරියය. අම්මගෙන් පසු හමුවන්නේ ගුරුතුමියයි. ඇය අඳින්නේද සාරිය හෝ ඔසරියය. ඉන්පසුව ඉහලට ඉහලට ගොස් අන්තිමට රටේ හිටපු අගමැතිනිය සහ ජනාධිපතිනිය ඇන්ඳෙ ද සාරිය හෝ ඔසරියය. එයට ඒ තරම් වැදගත් කමක් හිමිය. කව්රුන් කෙසේ කීවත් මගේ මතය නම් මගුල් දිනයේදී මනමාලියකට ඇඳීමට ඇති සුපිරිම ඇඳුම වන්නේ සාරිය හෝ ඔසරියය. ඊට වඩා සුන්දර ඇඳුමක් මට මතක් වෙන්නේ නැත.

    මෙතරම් ඉපැරණි ඇඳුමේ එදා සිටම බඩ, සහ පිට පෙනුනි. නමුත් එය ඒ කාලයේ ගැටළුවක් නොවීය. දැන් ද අපේ දෙමව්පියන්ට, ආච්චිලාට, සීයලාට එහි ගැටළුවක් නැත. ගැටලුව ඇත්තේ මොලේ විකාර වූ තරුණ පරපුරටය (මමත් ඒ පරම්පරාවේමය). සාරිය වදයක් බව පිලිගනිමි.නමුත් ඩෙනිම හිරට ඇඳ, අහවල් එකේ ප්‍රමාණය මෙන්ම හැඩය පෙන්වන, Tube Top අඳින, Low Cut Tops, Mini Skirts අඳින නුතන පරම්පරාවට මෙතරම් පිළිගත් ඇඳුමක් විවේචනය කිරීමට ඇති සදාචාරාත්මක (වචනේ ගැලපුනාද මන්දා..) අයිතිය කුමක්ද? :confused::confused:

    හිරට ඩෙනිමක් අඳින විට කෑ ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත. :yes: :yes:

    sariya and osariya are way sexier than denim :yes: i mean nowadays :lol: not the way our grandma wore it :lol:

    පිට නැති හැට්ටය, බුරියෙන් අගල් 2ක් පහලට සාරිය , Oh god :love:

    උත්තරය මෙතන ඇත... දැන් ඉන්න ගෑණුන්නට මොනාද කරන්න පුලුවන් බං... ඉස්සර අම්මලා හදලා කන්න දීපු කෑම දැන් කන්නේ කඩෙන් සල්ලි දීලා..සාරියක් ඇඳ ගන්න බෑ..මහන්න බෑ ...... ඒත් මුන්ගේ කට :rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sariya and osariya are way sexier than denim :yes: i mean nowadays :lol: not the way our grandma wore it :lol:

    පිට නැති හැට්ටය, බුරියෙන් අගල් 2ක් පහලට සාරිය , Oh god :love:

    :yes::yes::yes:

    සාරිය වූ කලී, මා, ගැහැණු ළමයෙක් ඇදන් සිටිනු දකින්නට කැමතිම ඇදුමයි...ඩෙනිම් ජීන්ස්, ස්කර්ට් වලට පට්ට කැත වූ කෙල්ලෝ, සාරිය ඇන්ද ක්ෂණයෙන් පට්ට කෑලි ලෙස පේන්නේ ඇයි දැයි මම නොදනිමි..:D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අහවල් එකේ උඩ මායිම දක්වා සාරිය පහලට ඇදගෙන, හැට්ටෙ වෙනුවට bikini යක් ඇඳලා රෙද්ද ඔතා ගෙන නිරුවත පෙන්නනවට වඩා බ්ලව්ස් එකකකුයි short skirt හො යටකලිසම වගේ දිග කලිසමක් ඇඳන් ගිහින් පෙන්නන එක වඩා ලේසි කියලද දැන් ඔය කියන්නෙ? :confused:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පිරිමි ලමයින්ට මොකක් අලි හොයා ගත්ත එකාගේ අම්ම මතක් වෙනකොට, ගෑනි ලමයින්ට මතක් වෙන්නේ මාම කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්.

    අඩෝ එකෙත් හැටි.